1 කොටස - ආදරෙයි අනේ!
නිවාඩු කාලේ ඉවර වෙලා ඉස්කෝලේ පටන් ගත්තා. වෙනදට නිවාඩුව ඉවර වෙනවා කියන්නේනං ලොකු වේදනාවක්. ඒත් මේ සැරේ එහෙම හිතුනේ නැ. මොකද මේ 10 වසරේ පලවෙනි වාරේ. වෙනත් විදිහකට කියනවනං ඉස්කෝලෙට දිග කලිසන් අදින පලවෙනි වාරේ. දිග කලිසමත් ඇදගෙන එහෙම ඉස්කෝලේ ගියා කියමුකෝ. සමහර එවුන් ලැජ්ජාවට පලවෙනි දවසට විතරක් කියල කොට කලිසම් ඇදගෙන ඇවිල්ල. හිනා කෝටියයි

ඉස්කෝලේ පටන් ගත්තා. උදේම රැස්වීම තිබ්බ. එකත් ඉවර වෙලා අපි පන්ති වලට ගියා. උදේ පාන්දරම ටීචර්ස්ලගේ වැඩේ උනේ පන්ති කඩන එක. කඩාගෙන කඩාගෙන යද්දී මගේ යාලුවෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් මම ඉන්න පන්තියේ අනිත් එවුන් දෙන්න එහා පන්තියට වැටුන
අපි 4 දෙනාට කොහොමත් පිස්සුවක් කෙලින්නවත් එකෙක්වත් අඩුයිනන් බැ. ටීචර් පන්තියෙන් එලියට යනකන් ඉදල ලගට ගිහින් බටර් චුට්ටක් එහෙම ගාල දුක කියල අරුන් දෙන්නව අපේ පන්තියටම දා ගත්ත. මමයි මගේ යාලුවෝ තුන් දෙනා, ශානක, අරුණ, හිරන්ත අන්තිමේදී අපහු එකට
10 වසරෙන් තමයි IT පටන් ගත්තේ. අපිටත් ඉතින් පලවෙනි දවසෙම IT සෙට් වෙලා තිබ්බා. ඕක කලේ පන්තියේ නෙවේ IT Lab එකේ. කලින් කියන්න බැරි උනා, අපේ ඉස්කෝලේ කුරුණෑගල ප්රසිද්දම මිශ්ර පාසල කිවොත් මම හරි මම හිතන්නේ. නොදන්නා අයට කියන්නේ මිශ්ර පාසල කියන්නේ අර කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම ඉන්න එක ඈ. IT Lab එකට ගිය වෙලේ ඉදන් වැඩි හරියක් හිටපු කොල්ලෝ කෙල්ලොන්ට Computer එකක් අල්ලන්නවත් දුන් නැ ඒ තරන් උන්ට දොළ දුක
ටීචර් කියන දේ අහන්නෙවත් නැ ගේම් ගහනවයි අරක කරනවයි මේක කරනවයි වැඩ කෝටියයි.
අපේ පන්තියටයි එහා පන්තියටයි IT Period එක එකම වෙලාවේ දාල තිබ්බේ, මොකද ඒ දවස්වල අපේ ඉස්කෝලේ IT ගුරුවරු හිටියේ දෙන්නෙක්ද කොහෙද. එයාලට පන්ති ඔක්කොටම උගන්නන්න වෙලාවක් නැ. උන් Lab එකේ අනිත් පැත්තේ වාඩි වෙලා හිටියේ. වට පිට බලබල හිටපු මගේ ඇස් එක පාරම මටත් හොරෙන් එහා පන්තියේ ළමයි හිටපු පැත්තට වෙන්න නවතිනවා
ඇයි? අපේ පන්ති වල කොල්ලෝ කෙල්ලොන්ට Computer අල්ලන්න දෙන් නැති උනාට එහා පන්තියේ තනිකර එකේ අනිත් පැත්ත. ගැනු ළමයි ඔක්කොම Computer ටික අත් පත් කරගෙන, ඒ අස්සේ එක්කෙනෙක් යාලුවෝ ටිකත් වටකරගෙන මොනිටර් එක පෙන්න පෙන්න ලෙක්චර් එකක් දෙනවා
කොන්ඩ දෙකක් බැදගෙන පුටුවේ වාඩි වෙලා කැරකි කැරකි මොනවා කියවනවද මන්ද? අනිත් අයත් හිනා වෙවී අහන් ඉන්නවා. මට කියන දේනන් ඇහුනේ නැ ඒත් තාමත් හිටිය හැටි මතක් වෙද්දී හිනා යනවා. එයාව ඒ වෙලේ දැක්කට මට කිසිම විශේෂ හැගීමක්නං දැනුනේ නැ. කොටින්ම කියනවනං IT Period එක ඉවර වෙද්දී එහෙම කෙනෙක් හිටියද කියලවත් මතක තිබ්බේ නැ. හැබැයි කලින් හිටියද කියලවත් දන්නේ නැති එයාව සැරෙන් සැරෙ වැඩිපුර පෙන්න පටන් ගත්ත. යාළුවොත් එක්ක එලියට වෙලා ඉද්දි වටේ පිටේ එයා ඉන්නවනං මගේ ඇස් දෙක නිකන්ම ඒ පැත්තට Focus වෙන්නේ මටත් හොරෙන්මයි. හැබැයි ඇත්තමයි තාමත් මටනන් මුකුත් හිතෙන්නේනන් නැ. ඉස්සරහට හිතෙයිද බලමුකෝ 
---------------------
යාලුවනේ මේ අවුරුදු ගානකට කලින් ඇරබුන මගේයි මගේ පනගෙයි ආදර කතාව. හැමෝම එයාලගේ කතා ලියනවනේ. ඉතින් ලස්සන කතාවක් තියාගෙනත් මම එක අනිත් අයට කියන් නැත්තේ ඇයි කියල හිතුනා. ඔයාලගේ ප්රතිචාර බලල අනිත් ටිකත් ලියගෙන යන්නන්කෝ.
---------------------
මම මේ වෙද්දී උසස් අද්යාපනය හදාරනවා. අරය මේ දවස් වල උසස් අද්යාපනය අරඹනකන් පුංචි ටීචර් නොනෙක් වෙලා
අවරුදු ගානකට කලින් පටන් ගත්තට හැමදාම මේ ආදරේ වැඩි උනා මිසක් අඩු උනෙනන් නැ. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල
නිවාඩු කාලේ ඉවර වෙලා ඉස්කෝලේ පටන් ගත්තා. වෙනදට නිවාඩුව ඉවර වෙනවා කියන්නේනං ලොකු වේදනාවක්. ඒත් මේ සැරේ එහෙම හිතුනේ නැ. මොකද මේ 10 වසරේ පලවෙනි වාරේ. වෙනත් විදිහකට කියනවනං ඉස්කෝලෙට දිග කලිසන් අදින පලවෙනි වාරේ. දිග කලිසමත් ඇදගෙන එහෙම ඉස්කෝලේ ගියා කියමුකෝ. සමහර එවුන් ලැජ්ජාවට පලවෙනි දවසට විතරක් කියල කොට කලිසම් ඇදගෙන ඇවිල්ල. හිනා කෝටියයි

ඉස්කෝලේ පටන් ගත්තා. උදේම රැස්වීම තිබ්බ. එකත් ඉවර වෙලා අපි පන්ති වලට ගියා. උදේ පාන්දරම ටීචර්ස්ලගේ වැඩේ උනේ පන්ති කඩන එක. කඩාගෙන කඩාගෙන යද්දී මගේ යාලුවෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් මම ඉන්න පන්තියේ අනිත් එවුන් දෙන්න එහා පන්තියට වැටුන
අපි 4 දෙනාට කොහොමත් පිස්සුවක් කෙලින්නවත් එකෙක්වත් අඩුයිනන් බැ. ටීචර් පන්තියෙන් එලියට යනකන් ඉදල ලගට ගිහින් බටර් චුට්ටක් එහෙම ගාල දුක කියල අරුන් දෙන්නව අපේ පන්තියටම දා ගත්ත. මමයි මගේ යාලුවෝ තුන් දෙනා, ශානක, අරුණ, හිරන්ත අන්තිමේදී අපහු එකට
10 වසරෙන් තමයි IT පටන් ගත්තේ. අපිටත් ඉතින් පලවෙනි දවසෙම IT සෙට් වෙලා තිබ්බා. ඕක කලේ පන්තියේ නෙවේ IT Lab එකේ. කලින් කියන්න බැරි උනා, අපේ ඉස්කෝලේ කුරුණෑගල ප්රසිද්දම මිශ්ර පාසල කිවොත් මම හරි මම හිතන්නේ. නොදන්නා අයට කියන්නේ මිශ්ර පාසල කියන්නේ අර කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම ඉන්න එක ඈ. IT Lab එකට ගිය වෙලේ ඉදන් වැඩි හරියක් හිටපු කොල්ලෝ කෙල්ලොන්ට Computer එකක් අල්ලන්නවත් දුන් නැ ඒ තරන් උන්ට දොළ දුක
ටීචර් කියන දේ අහන්නෙවත් නැ ගේම් ගහනවයි අරක කරනවයි මේක කරනවයි වැඩ කෝටියයි. අපේ පන්තියටයි එහා පන්තියටයි IT Period එක එකම වෙලාවේ දාල තිබ්බේ, මොකද ඒ දවස්වල අපේ ඉස්කෝලේ IT ගුරුවරු හිටියේ දෙන්නෙක්ද කොහෙද. එයාලට පන්ති ඔක්කොටම උගන්නන්න වෙලාවක් නැ. උන් Lab එකේ අනිත් පැත්තේ වාඩි වෙලා හිටියේ. වට පිට බලබල හිටපු මගේ ඇස් එක පාරම මටත් හොරෙන් එහා පන්තියේ ළමයි හිටපු පැත්තට වෙන්න නවතිනවා
ඇයි? අපේ පන්ති වල කොල්ලෝ කෙල්ලොන්ට Computer අල්ලන්න දෙන් නැති උනාට එහා පන්තියේ තනිකර එකේ අනිත් පැත්ත. ගැනු ළමයි ඔක්කොම Computer ටික අත් පත් කරගෙන, ඒ අස්සේ එක්කෙනෙක් යාලුවෝ ටිකත් වටකරගෙන මොනිටර් එක පෙන්න පෙන්න ලෙක්චර් එකක් දෙනවා
කොන්ඩ දෙකක් බැදගෙන පුටුවේ වාඩි වෙලා කැරකි කැරකි මොනවා කියවනවද මන්ද? අනිත් අයත් හිනා වෙවී අහන් ඉන්නවා. මට කියන දේනන් ඇහුනේ නැ ඒත් තාමත් හිටිය හැටි මතක් වෙද්දී හිනා යනවා. එයාව ඒ වෙලේ දැක්කට මට කිසිම විශේෂ හැගීමක්නං දැනුනේ නැ. කොටින්ම කියනවනං IT Period එක ඉවර වෙද්දී එහෙම කෙනෙක් හිටියද කියලවත් මතක තිබ්බේ නැ. හැබැයි කලින් හිටියද කියලවත් දන්නේ නැති එයාව සැරෙන් සැරෙ වැඩිපුර පෙන්න පටන් ගත්ත. යාළුවොත් එක්ක එලියට වෙලා ඉද්දි වටේ පිටේ එයා ඉන්නවනං මගේ ඇස් දෙක නිකන්ම ඒ පැත්තට Focus වෙන්නේ මටත් හොරෙන්මයි. හැබැයි ඇත්තමයි තාමත් මටනන් මුකුත් හිතෙන්නේනන් නැ. ඉස්සරහට හිතෙයිද බලමුකෝ 
---------------------
යාලුවනේ මේ අවුරුදු ගානකට කලින් ඇරබුන මගේයි මගේ පනගෙයි ආදර කතාව. හැමෝම එයාලගේ කතා ලියනවනේ. ඉතින් ලස්සන කතාවක් තියාගෙනත් මම එක අනිත් අයට කියන් නැත්තේ ඇයි කියල හිතුනා. ඔයාලගේ ප්රතිචාර බලල අනිත් ටිකත් ලියගෙන යන්නන්කෝ.
---------------------
මම මේ වෙද්දී උසස් අද්යාපනය හදාරනවා. අරය මේ දවස් වල උසස් අද්යාපනය අරඹනකන් පුංචි ටීචර් නොනෙක් වෙලා
අවරුදු ගානකට කලින් පටන් ගත්තට හැමදාම මේ ආදරේ වැඩි උනා මිසක් අඩු උනෙනන් නැ. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල
වුර්තියක් වශයෙන් කිවොත්නන් Concept / Web / Graphic Designer කෙනෙක් 