මේකනන් පට්ට මචන්. අන්තිමට තියෙන පද 2ක මේ නිසැඳෙසට ලොකු බලපෑමක් කරනව![]()
ආදරේ වැඩි වෙල හෙන ගගහා වහිනකොට තමයි ඉතිං රඟේ දැනෙන්නේ...
එල..එල...![]()




ස්තූතියිmxza![]()

ගොඩාක් ස්තූතියි+++++Rep
හුඟාක් ලස්සනයි.

SIRA KATHAWA MACHAN...


[COLOR="Red"]"වැස්ස වැඩි උනාමත් කරදරේ...
වැස්ස නැති උනාමත් කරදරේ...."[/COLOR]
හරිම ලස්සනයි සහෝදරයා ඔයාගේ සිතිවිල්ල ...
ඇත්ත....
වැස්ස වැඩි වෙලා
පිටාර යනකොට
වෙලාවකට ජීවිතේට පුංචිම හරි
නිස්කලංක කමක් තිබුන නම්
හොදයි කියල හිතෙනවා...
එත්...
ඉඩෝරෙට අහුවෙලා
ජීවිතේ වේලේනකොට
අනෝරා වැස්සකට හේදිලා
හිත තෙත බරියම් වෙනකල්
උදේ හවා හුල්ලනවා ...
නියමයි...










ඔය කියන මිනිස්සු වැනි අයෙකු වීම කෙසේ වෙතත් ඔවුන් ගිය මාවතක දුහුවිල්ලක් වත් වන්නට ඇත්නම්මතුයම් දිනයක ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර වැනි රටේ ජනප්‍රියම ගීත නිබන්ධකයෙක් වේවා......... එදිනට එම ගීත නිබන්ධකයාගේ යහළුවෙක් වීම ගැන මට ආඩම්බර සිතෙනු ඇත.......

බොහොම ස්තූතියි මචං...අන්තිම පේලි දෙකේ නම් මොකක්හරි හොරයක් තියනවා වගේ.....
කොහොම වුනත් ලස්සන නිර්මාණයක් මචන්......
මාර ලස්සන තේරුමක් තියනවා.....Rep+![]()

