ආදරෙයි......හැමදාමත්......
(නිසදෙසක්වත්,කවියක්වත් නම් නෙවෙයි,plz පුලුවන්නම් shere කරලා අදාල කෙනාට පෙන්නගන්න help කරන්න..මේක ඔයට කියන්නම ඕනි උනා.ඒත් මෙහෙම හැර මේක ඔයාට කියන්න වෙන විදියක් මට නෑ..අද වෙනකොට ඔයා කොහේ කොහොම ඉන්නවද මන් දන්නෑ.ඔයාගේ යාලුවෙක් හරි මේක දැකලා මේක ඔයාට පෙන්නයි කියලා විශ්වාස කරලා මේක දාන්නේ..)
මතකද උබට..,
අවුරුදු 9කට කලින්
මගේ මුළු ජීවිතේම උබේ නමින් ලිව්වා..
මතකද උබට..,
මේ photo එක ගත්ත දවස
මන් o/l classe එකෙන් out වුන දවසේ
එදා උබ ගොඩාක් ඇඩුවා
අපිට ආයේ හැමදාම meet වෙන්න බැරි නිස..
මතකද උබට..,
උබේ උපන්දිනේකට ඉස්සෙල්ලම කියලා මන් අරන් දීපු ගවුම..
දන්නවාද උබ..,
ඒක ගන්න අත් දෙකේ කරගැට දානකල් මම වැලි ගොඩ දැම්මා කියලා...
අම්මා අප්පා ලග නැති උබව උබේ යාලුවෝ ඉස්සරහ ලස්සනට තියන්න මන් ගොඩක් ආස කලා.
උබ දන්නවා උබේ අප්පා උබ වෙනුවෙන් නොකරපු ගොඩක් දේවල් මන් උබ වෙනුවෙන් කලා..
මතකද උබට..,
අපි වැඩිපුරම ගියපු දබුලු විහාරේ
උබේ 19 වෙනි උපන්දිනේ දවසේ අපි උදේම ගියා පංසලට...
එදා උබට දේවාලේට යන්නම ඔනී කිව්වා..
පුජාව ගන්න එදා මගේ ලග සල්ලි තිබුනෙත් නැ.
අතේ තිබුන එකසිය ගානක් පඩුරු තියලා
පිරිත් නූලකුත් උබම මගෙ අතේ බැදලා
උබ දෙවියන්ගෙන් ඉල්ලුවෙ මේක කියලා මන් හීනෙකින්වත් හිතුවෙ නැ....
උබ කොළඹ මහත්තයෙක් බැන්දා කියලා දැනගත්තම සතුටු හිතුනා ගොඩක්..
දුක හිතුනා ගොඩක්..
සතුට - උබ මනමලියක් වෙනවා දකින්න මම තරම් හීන මවපු,මම තරම් ආස කල වෙන එකෙක් තවත් නැති හින්දා..
දුක - උබේ මනමාලයා වෙන්න මට බැරිවුන නිසා..
දැන් උබ වෙන එකෙක්ගේ වෙලා ඉවරයි..
තවත් මන් උබට මගේ වෙන්න කියන් නෑ.
ඒත් මට උබට මෙ ටික කියන්නම ඔනි..
රුපියල් සත උඩ ආදරය පාවෙන ලෝකෙක..,
සල්ලි ගෙවලා කාමර ඇතුලේ පැයේ දෙකේ
සැපකට,ආතල් එකකට ආදරය සීමා උන ලෝකෙක..,
මන් උබට දීපු ආදරය ඊට වඩා ගොඩාක් වෙනස් නංගියෝ..
අවුරුදු 9ක් එකට ඉදලත්,මනමාලියක් වෙලා ලස්සනට ආඩම්බරයෙන් කෙල්ලෙක් විදියට උබට වෙන එකෙක් ලගට යන්න පුලුවන් උනේ මගේ බැරිකමකට නෙවෙයි පැට්ටෝ...
සල්ලි ගෙවලා බිත්ති හතරක් ඇතුලේ ඇදක් උඩ උබේ ලේ දකින්න ඕන උනේ නැ මට.,
මට හැමදාමත් ඕන කලේ උබව මනමාලියක් කරලා සදහටම මගෙ කරගන්න...,
ඒත්.,
මගේ ආදරය උබට දැනේන්න නැතිව ඇති..
මතකද උබට..,
උබ මට අන්තිමට කතා කරපු දවස..,
එදා උබ හිටියේ ගොඩක් තරහා ගිහින්,
කවදාවත් උබ "බුදු සරණයි" කියනකල් phone එක cut නොකරපු මම එදා phone එක cut කලා..
සත්තයි දුක හිතුනා ගොඩාක්...
මේ අයියගේ හැටි දැන දැනත් උබ එහෙම කතා කරයි කියලා හිතුවෙ නෑ කවදාවත්ම..
ඉස්කෝලේ හිටපු අහිංසකම කෙල්ල කොහොමද මෙච්චරටම නපුරු උනේ...
හැමදේම හීනයක් වගේ..
දුකයි පැට්ටෝ ගොඩක්...
ජීවිතේ හොඳම කාලේ,අවුරුදු 09ක් මිරිගුවක් පස්සෙන් දුවලා අතරමන් වෙලා මන් අද..
මන් දන්නවා.,
මන් වැරදි කලා.,එත් කවදාවත්ම උබට දීපු ආදරේ අඩුවක් කලේ නෑ මම..
උබ බැදපු ගෑනියෙක් වෙලත් අදටත් ඒ ආදරේ එහෙන්මමයි..
දන්නවාද උබ..,
කොරියාවට අවිල්ලා ඉස් ඉස්සල්ලම පඩියෙන් ගොඩාක් ආසවෙන් උබේ අතට දාන්න මම හදපු මුද්ද........
වෙන කාගෙවත්ම අතකට ඒක දාන්න බැරිවෙයි මට.
මන් මැරෙනකල්ම ඒක තියෙවි මගෙ ලග.
අර උබ අවුරුදු 5කට විතර කලින් කතරගම ගිහින් ඇවිත් මගේ අතේ බැන්ද නූල තවමත් මගේ අතේ තියනව වගේ...
එකම එක පාරක්,එකම එක පාරක් දැකගන්න තිබුනානම්..,
මන් එනවා..උබ ලංකාවේ නෙවෙයි ලොකේ කොහෙ හිටියත් මන් එනවා උබව හොයාගෙන .
එ එන්නෙ උබ හදාගත්ත කූඩුව කඩලා දාලා තිරිසන් සතුටක් ලබන්න නෙවෙයි..,
මහමෙරක් තරම් උබ වෙනුවෙන් හෙලපු එක කදුලු
උබේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නොවටිනු,
උබ එපා කියලා විසිකරපු,
උබේ පවුලේ උන්,රස්තියාදුකාරයා,කුඩු කාරයා,ගංජා කාරයා කියල හංවඩු ගහපු
හිරාන්ට වැරදුනාට පැරදුන් නෑ ඌ දිනලා මිනිහෙක් උනා කියලා පෙන්නන්න මන් එනවා...
සමහරවිට උබ බැන්දේ උබගේ උවමනාවටමත්ම නෙවෙයි වෙන්න ඇති..
ඒත්......,
වෛර කරන් නෑ පැට්ටෝ කවදාවත්ම .
දැන් ඉතින් උබ උබේ මිනිහත් එක්ක සතුටින් හිටපන් ...
අර මත් එක්ක හීන මැව්වා වගේ ඌත් එක්ක එකතු වෙලා නිවුන් දරුවෝ හදපන් ,
අපි plane කලා වගේ උන්ට හොදට උගන්නලා හොඳ මහත්තුරු වගේ උන්ව සමාජෙට දීපන් ..
එදාට මේ අයියා පොලව යට හිටියත් සතුටු වෙයි ගොඩාක්
සතුටෙදි,සැපේදි නැතිඋනත් දුකකදි,කරදරයකදි මේ අයියව මතක් කරපන්,
උබට මොකෙක් නැතිඋනත් ,
මන් මේ ලෝකෙ කොහේ හිටියත් ,
මැරෙනකල්ම මේ අයියා උබට ඉන්නවා කියල විතරක් මතක තියාගනින් ..
මන් දන්නවා ,
උබට වරදින් නෑ කවදාවත්ම.,
උබට හරියනවමයි.,
උබ ගොඩාක් දුක් විදපු කෙල්ලෙක්..,
උබට ගොඩාක් සතුටින් ඉන්න ලැබෙනවමයි..,
උබෙන් ඉල්ලන අන්තිමම අන්තිම ඉල්ලීම..
අහම්බෙන් හරි මගතොටේදී දැක්කොත්,
අහක බලන් යන් නැතිව ,
අර මන් ගොඩාක් ආස කල,
ගොඩාක් ආදරය කල,
උබේ ඒ අහිංසක හිනාව පෙන්නලා,
වචනයක් හරි කතා කරලා පලයං....
නවතින්නම් ........,
ලබන ආත්මෙවත් මගෙම විතරක් වෙලා ඉපදියන්..
සියලුම සිතුම් පැතුම් ඉටුවෙන
සුභම සුභ අනාගතයක් උබට..,
හැමදාමත් හිනාවෙලා ගොඩාක් සතුටින්
පරිස්සමින් හිටපන්....
උබට සුභ ගමන් මගේ නංගියේ......!!!
.........ආදරෙයි හැමදාමත්.............
FB

Last edited: