ආදරෙ මං සෑමදා....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිත පුරා රැදවෙනා.. කෝලම් කතා කනට ලං වෙලා කියා.....
    හිනැහුනා.. සැනසුනා... දගකාරියේ.. ඔබම ජීවිතේ උනා......

    වසන්තේ දිනක ලං වෙලා....
    රෝස තොල් ලගට ලං වෙලා... ලොවට රහසේ ඉන්න ආසයි..
    හිත රැදි හැගුමන් කොදුරලා.....

    කදුලක් නෙතගින් බේරෙනා...
    දවසක් නෑ උදා වෙනා......
    සුසුමන් ජීවිතේ ට ආයෙනම්...
    හිමි වෙන්නෑ කිසිමදා......

    දෙහිතක් කරනා කල්පනා....
    පැතුමක් වී උදා වෙනා.....
    සැනසුම් දෙන්නකෝ ඉතින් ඔයා....
    ආදරෙ මං සෑමදා.....


    මතකයේ විහිදෙනා..... පෙම්වන්තියේ ඔබගෙ මල් හිනා නිසා....
    පිබිදුනා... හැඩ උනා.... සසරේ පුරා මසිත ඔබට වෙන් උනා.....

    නටන්නේ සතුටු ගී කියා....
    රැදෙන්නේ ආදරේ සොයා.....මැණික මාගේ පණ කියාලා....
    සෙනෙහස මහදේ උතුරලා.......

    කදුලක් නෙතගින් බේරෙනා...
    දවසක් නෑ උදා වෙනා......
    සුසුමන් ජීවිතේ ට ආයෙනම්...
    හිමි වෙන්නෑ කිසිමදා......

    දෙහිතක් කරනා කල්පනා....
    පැතුමක් වී උදා වෙනා.....
    සැනසුම් දෙන්නකෝ ඉතින් ඔයා....
    ආදරෙ මං සෑමදා.....


    its_my_love_story_movie_gallery_2410110558_012.jpg

     
    • Like
    Reactions: Challenger SRT8

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දෙහිතක් කරනා කල්පනා....
    පැතුමක් වී උදා වෙනා...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    kalakin pachcha palage geethayake dakka maie...
    dan pemwathake wela wathe daaaaaaaaaaaa....

    elazzzzzzzzzzzzzzzz

    nice arms........:P:P:P:P