ආදරේට වයස ප්‍රශ්ණයක්ද? (Plz VOTE)

කෙල්ල වයසින් අඩු

  • ඔව්

    Votes: 35 24.0%
  • අනිවාර්යෙන්

    Votes: 20 13.7%
  • විශේෂයක් නෑ

    Votes: 91 62.3%

  • Total voters
    146

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ආදරේට වයස ප්‍රශ්ණයක්ද? (Plz VOTE)

    යාලුවනේ ඔයාල මොකද හිතන්නේ..???
    මම මේකෙන් අදහස් කරන්නෙ කෙල්ල,
    කොල්ලට වඩ වැඩිමල් වෙන එක වරදක්ද?
    එහෙම වෙන එකෙ තියෙන වැ‍රැද්ද මොකද්ද?
    කෙල්ල අනිවාර්යෙන් බාල වෙන්න ඕනේ කියල
    මතයක් තියෙන්නෙ ඇයි?


    කෙල්ල වයසින් අඩු වෙන්නම ඕනේද?


    - ඔව්
    - අනිවාර්යෙන්
    - විශේෂයක් නෑ


    love2.jpg
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මගෙනම් එහෙම නැ, එත අපේ අම්ම එක දැනගෙන මට ගොඩක් අවුල් දැම්ම ......

    එත ආදරේ නම නැවැත්තුවේ නැ

    හබයි අම්ම කැමති ත් නැ..

    මටනම් දැන් එපා වෙලා
    :(:(:(
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    theoretically aulk na but practically aul
    ඒකෙන් වෙන වැ‍රැද්ද මොකද්ද?
    මොනද වෙන ගැටලු?
    කියන්න පුලුවන් නම් ලොකු දෙයක් මොකද මට මෙහෙම දේයක් ප්‍රායෝගිකව හම්බෙන්න යන්වා ඒකයි ඒකට මුන දෙන්න කලින් දැනගන්න හිතුවෙ
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මගෙනම් එහෙම නැ, එත අපේ අම්ම එක දැනගෙන මට ගොඩක් අවුල් දැම්ම ......

    එත ආදරේ නම නැවැත්තුවේ නැ

    හබයි අම්ම කැමති ත් නැ..

    මටනම් දැන් එපා වෙලා
    :(:(:(

    අම්ම මොනා කියලද බනින්නේ?
    මොකද්ද ඒකට හේතුව කියන්නෙ?
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මං හිතන්නේ පොඩි වෙනසක්(මාස කිහිපයක,අවුරුද්දකආවුලක් නෑ කියල..
    මේ මට හිතෙන විදිය..
    .

    ඒත් බන් මන් කියන එක අවුරුදු 5ක්
    :(:(:(:(
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    wadimal inoth wayasata giyama ubata tamai ganita saththu karanna wenne
    eka nisa puluwan nam awrudu 12k hari bala kellekwa badinnama one
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඒකෙන් වෙන වැ‍රැද්ද මොකද්ද?
    මොනද වෙන ගැටලු?
    කියන්න පුලුවන් නම් ලොකු දෙයක් මොකද මට මෙහෙම දේයක් ප්‍රායෝගිකව හම්බෙන්න යන්වා ඒකයි ඒකට මුන දෙන්න කලින් දැනගන්න හිතුවෙ

    sinhalen kiyannm kellawa palanaya kara ganna amarui :rolleyes:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අම්ම මොනා කියලද බනින්නේ?
    මොකද්ද ඒකට හේතුව කියන්නෙ?
    මට නම් ගෙදරින් බෑන්නේ සිංහල අවුරුද්දටවත් චාරිත්‍ර කරද්දි ගෑණි මිනිහට වදින්නේ වත් කොහොමද කියලා.තව ළමයෙක් හම්බුන දවසක ඒ ළමයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියලා.මන් ඒකට උත්තර ටිකක් දුන්නා.ඒවා අහලා කට්ටිය හිනා වෙලා කට වහ ගත්තා..
     

    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella
    Adareta Wayasa Prashnayak nehe......eka prashnayak kara gannath epa.....But mulinma hodin hithala balanna........eththatama adarayakda thiyenne,nethiwa wena deyakda(anukampawa/kemeththa)kiyala........adarayaknam....wena mukuth gena hithanne nethiwa Adare witharak karanna....................Echcharai........!!!!
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මට නම් ගෙදරින් බෑන්නේ සිංහල අවුරුද්දටවත් චාරිත්‍ර කරද්දි ගෑණි මිනිහට වදින්නේ වත් කොහොමද කියලා.තව ළමයෙක් හම්බුන දවසක ඒ ළමයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියලා.මන් ඒකට උත්තර ටිකක් දුන්නා.ඒවා අහලා කට්ටිය හිනා වෙලා කට වහ ගත්තා..

    දීපු උත්තර කියන්නකෝ මටත් අපේ ගෙදරට කියන්න :oo:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරයට වයස් බේදයක් නෑ...
    ඒත්.. මේ ජිවිතයේදි බොහෝ දෙනෙක් වැරදි අදහසක් දරනවා කෙල්ල අපිට වඩා වැඩිමල් නම්..
    ඒත් මං නම් දකින්නේ නෑ වැරද්දක් ..
    හේතුව.. දෙන්නාට දෙන්නා තේරුම් අරන් තියෙනවා නම්.. ඒ දේ ප්‍රශ්නයක් නෑ, කියලා.. එහෙනම් අපිට සමාජයේ කතා ඕන වෙන්නේ නෑ.. ඒ ආදරය ගොඩ නගන්න..

    අනික මං වයස් බේදයක් නෑ කිව්වාට..
    මං අදහක් කලේ නෑ..
    වයසින් වැඩි පුද්ගලයෙක් බාල වයසේ කෙල්ලෙක් වෙනුවෙන් ආදරයක් අපෙක්ෂා කරන එක ගැන...