ඔව්!!!!!
වයසින් අඩුවෙන්න ඕන.
හැබැයි අනිවාර්යයි කියන්න බෑ.
ආදරය තමයි වැදගත්.
ඒ උනාට ලොකු පරතරයක් තියෙන්න හොඳ නෑ.
දැන් ආදරය ගැන විතරක් හිතුවට වයසට යද්දි ප්රයෝගික ගැටළු මතු වෙනවා.
ලුක් හූ ඉස් ගොයින්ග් ටු ගෙට් ද පෙන්ෂන් ෆස්ට්?????