ආදරේට වයස ප්‍රශ්ණයක්ද? (Plz VOTE)

කෙල්ල වයසින් අඩු

  • ඔව්

    Votes: 35 24.0%
  • අනිවාර්යෙන්

    Votes: 20 13.7%
  • විශේෂයක් නෑ

    Votes: 91 62.3%

  • Total voters
    146

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔව්!!!!!
    වයසින් අඩුවෙන්න ඕන.
    හැබැයි අනිවාර්යයි කියන්න බෑ.
    ආදරය තමයි වැදගත්.
    ඒ උනාට ලොකු පරතරයක් තියෙන්න හොඳ නෑ.
    දැන් ආදරය ගැන විතරක් හිතුවට වයසට යද්දි ප්‍රයෝගික ගැටළු මතු වෙනවා.
    ලුක් හූ ඉස් ගොයින්ග් ටු ගෙට් ද පෙන්ෂන් ෆස්ට්?????
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    ඒකෙන් වෙන වැ‍රැද්ද මොකද්ද?
    මොනද වෙන ගැටලු?
    කියන්න පුලුවන් නම් ලොකු දෙයක් මොකද මට මෙහෙම දේයක් ප්‍රායෝගිකව හම්බෙන්න යන්වා ඒකයි ඒකට මුන දෙන්න කලින් දැනගන්න හිතුවෙ

    mee too
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    hmmm
    ehema ekak naha bunz
    mekai scn eka apita wadiya wayasin wadiya un set wenava...eeth macho eeva godak dura geniyanna amarui :oo:
    akkala pandithai neh bun (apita wadiya waysa wadi kiyanne danna dewal pooddak hari wadi neh...ethakota un loku talks daanna gattama ubatama epaa wei...mata nam unaa ehema)
    machan ehema case ekak nathuva inna puluvannam waysa prashnayak naha bunz...
    good luck!
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    you just want to marry because you want to have sex
    (because you can't control it using masterbration ).
    So why brother marry a girl who is elder than you.

    Get a slim good looking good body shaped girl if you really
    really and exceptionally serious to marry.
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    apo macho mama kiyanne kella bala wennama oni kiyala... mokada mage kella mata wadiya masa 6 wadimal, mata part eka danawa eya... math ekka walimai daganne... eki hadanne mawa palanaya karanna......

    aniwa kella bala wenna oni kiyan eka mage amma witharak neme godak aya kiyanwa... eka sira.....
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    kiyapanko balanna ;)
    මචං මන් ලව් කරන්නේ ජා කෙල්ලෙක් ට.මට වෑඩිය මාස 9ක් විතර වෑඩිමල්.අපේ ගෙදර ඒ සීන් එක දන්නේ නෑ.ඉතින් මන් කිව්වා මන් මුස්ලීම් ආගමට යනවා එයත් එක්ක,එතකොට වදින්න කරන්න ඕනේ නෑනේ.ඊට පස්සේ ඔය කට්ටියට ඕනේ නම් මට බාල කෙල්ලෙක් හොයලා දෙන්න මන් බදින්නම් ඒ ආගමේ 7ක් ගන්න පුළුවනේ...

    එතකොට තමයි එක පාරටම කට්ටියට හිනා ගියේ.කට්ටිය හිතලා තියෙන්නේ මන් ජෝක් 1 කරා කියලා

    ඒ උනත් තවම ලාවට බකට් එක වෑටෙනවා.එයා මුස්ලීම් කියලා හරියට දෑන ගත්ත දවසක තමයි මට දුවන්න වෙන්නේ..
    :(:(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් කෙල්ල විනාඩියක් හරි මට බාල වෙන්න ඕනේ.
    Same age, same birthday ok.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචං මන් ලව් කරන්නේ ජා කෙල්ලෙක් ට.මට වෑඩිය මාස 9ක් විතර වෑඩිමල්.අපේ ගෙදර ඒ සීන් එක දන්නේ නෑ.ඉතින් මන් කිව්වා මන් මුස්ලීම් ආගමට යනවා එයත් එක්ක,එතකොට වදින්න කරන්න ඕනේ නෑනේ.ඊට පස්සේ ඔය කට්ටියට ඕනේ නම් මට බාල කෙල්ලෙක් හොයලා දෙන්න මන් බදින්නම් ඒ ආගමේ 7ක් ගන්න පුළුවනේ...

    එතකොට තමයි එක පාරටම කට්ටියට හිනා ගියේ.කට්ටිය හිතලා තියෙන්නේ මන් ජෝක් 1 කරා කියලා

    ඒ උනත් තවම ලාවට බකට් එක වෑටෙනවා.එයා මුස්ලීම් කියලා හරියට දෑන ගත්ත දවසක තමයි මට දුවන්න වෙන්නේ..
    :(:(

    umbata kellage side aken meeta wadaaa koku watei ban.eka aniwa.:dull: