ආදරේට වයස ප්‍රශ්ණයක්ද? (Plz VOTE)

කෙල්ල වයසින් අඩු

  • ඔව්

    Votes: 35 24.0%
  • අනිවාර්යෙන්

    Votes: 20 13.7%
  • විශේෂයක් නෑ

    Votes: 91 62.3%

  • Total voters
    146

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ගෙවල් වලින් කේස් ආවා, ඒක එහෙමම ඉවරයි....:baffled:
    මේක මචන් මෙහෙම කේස් එකක්
    මේක උනේ මගෙ අක්කට, ඒ කොල්ල අක්කට පිස්සු වැටිලා
    ඒත් මට ඒක තේරුම් කරල දෙන්න තේරෙන්නෙ නෑ
    පුලුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඒහෙම එකක් නෑ වයස කියන එක ආදරය ට බලපාන්නේ නෑ.... :):):)
    ඒත් වයස නිසා දැන් ප්‍රශ්ණයක් නැති උනාට
    පස්සෙ ඒක ප්‍රශ්ණයක් වෙන්න බැරිද?
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මේක මචන් මෙහෙම කේස් එකක්
    මේක උනේ මගෙ අක්කට, ඒ කොල්ල අක්කට පිස්සු වැටිලා
    ඒත් මට ඒක තේරුම් කරල දෙන්න තේරෙන්නෙ නෑ
    පුලුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න

    akkata wayasa kiyada?kollata wayasa kiyadA?
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඒත් වයස නිසා දැන් ප්‍රශ්ණයක් නැති උනාට
    පස්සෙ ඒක ප්‍රශ්ණයක් වෙන්න බැරිද?

    aniwa prashnayak wenawa
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක මචන් මෙහෙම කේස් එකක්
    මේක උනේ මගෙ අක්කට, ඒ කොල්ල අක්කට පිස්සු වැටිලා
    ඒත් මට ඒක තේරුම් කරල දෙන්න තේරෙන්නෙ නෑ
    පුලුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න

    ඒත් වයස නිසා දැන් ප්‍රශ්ණයක් නැති උනාට
    පස්සෙ ඒක ප්‍රශ්ණයක් වෙන්න බැරිද?

    මම මෙහෙම කියන්නම්, මට දැන් හිතෙනවා වැඩේ හරි ගියේ නැතිඑක හොඳයි කියලා...
    ටික ටික දේවල් තේරුම් යනකොට ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවා
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මම මෙහෙම කියන්නම්, මට දැන් හිතෙනවා වැඩේ හරි ගියේ නැතිඑක හොඳයි කියලා...
    ටික ටික දේවල් තේරුම් යනකොට ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවා
    ඒකනෙ බන්ස් දැන් ඕක තේරෙන්නෙ නැති එක තමා අවුල
    මචන් අනිවා ඉස්සෙල්ල කොල්ලට තමා ඕක එපා වෙන්නෙ
    නේද? එතකොට කෙල්ලට මොනාද වෙන්නෙ?
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    මම යාලුවෙලා ඉන්නනේත් අවුරුදු 3ක් වැඩිමල් කෙල්ලෙක් එක්ක බන් මුලදි අවුල් අවා දැන් shape දැන් යාලුවෙලා අවුරුදු 4ක් වෙනවා :love::love:
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මම යාලුවෙලා ඉන්නනේත් අවුරුදු 3ක් බාල කෙල්ලෙක් එක්ක බන් මුලදි අවුල් අවා දැන් shape දැන් යාලුවෙලා අවුරුදු 4ක් වෙනවා :love::love:

    eka ithin harine ban umbata wada kela balaine
    mama kiyanne wedimal wena 1 gana
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    wayasa nam awulak naha! habai kanda elata thiyenna ona.
    වැදගත් විදිහට
    වැදගත් දෙයක් ගැන
    වැදගත් මිනිස්සු කතා කරනකොට
    මැද්දට ඇවිත් ජෝකර් වෙන්න හදන්න එපා යාලුවා