මමත් අවු 3ක් වැඩිමල් කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා....
ඇයි ඒකට මොකද උනේ?
මමත් අවු 3ක් වැඩිමල් කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා....
ඇයි ඒකට මොකද උනේ?
ela ela hithuwata wadaa migara wadakaru neeeeee![]()

මේක මචන් මෙහෙම කේස් එකක්ගෙවල් වලින් කේස් ආවා, ඒක එහෙමම ඉවරයි....![]()
ඒත් වයස නිසා දැන් ප්රශ්ණයක් නැති උනාටඒහෙම එකක් නෑ වයස කියන එක ආදරය ට බලපාන්නේ නෑ....![]()
මේක මචන් මෙහෙම කේස් එකක්
මේක උනේ මගෙ අක්කට, ඒ කොල්ල අක්කට පිස්සු වැටිලා
ඒත් මට ඒක තේරුම් කරල දෙන්න තේරෙන්නෙ නෑ
පුලුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න
ඒත් වයස නිසා දැන් ප්රශ්ණයක් නැති උනාට
පස්සෙ ඒක ප්රශ්ණයක් වෙන්න බැරිද?
මේක මචන් මෙහෙම කේස් එකක්
මේක උනේ මගෙ අක්කට, ඒ කොල්ල අක්කට පිස්සු වැටිලා
ඒත් මට ඒක තේරුම් කරල දෙන්න තේරෙන්නෙ නෑ
පුලුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න
ඒත් වයස නිසා දැන් ප්රශ්ණයක් නැති උනාට
පස්සෙ ඒක ප්රශ්ණයක් වෙන්න බැරිද?
ඒකනෙ බන්ස් දැන් ඕක තේරෙන්නෙ නැති එක තමා අවුලමම මෙහෙම කියන්නම්, මට දැන් හිතෙනවා වැඩේ හරි ගියේ නැතිඑක හොඳයි කියලා...
ටික ටික දේවල් තේරුම් යනකොට ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවා
mama nam kiyanne prashnayak naha.....
matath kellekta hita giya matawada aurudu 8k wadimal...
kolla 18i akka 23i![]()

මම යාලුවෙලා ඉන්නනේත් අවුරුදු 3ක් බාල කෙල්ලෙක් එක්ක බන් මුලදි අවුල් අවා දැන් shape දැන් යාලුවෙලා අවුරුදු 4ක් වෙනවා![]()
age gap akanam godak wadei...akkata boy friend kenik innawa kiyanna kiyapan.kolla umbatath wada balada???![]()
wadak na ban dan avurudu ganak indan 2nna honda yaluwo

වැදගත් විදිහටwayasa nam awulak naha! habai kanda elata thiyenna ona.