ආදරේට වයස ප්‍රශ්ණයක්ද? (Plz VOTE)

කෙල්ල වයසින් අඩු

  • ඔව්

    Votes: 35 24.0%
  • අනිවාර්යෙන්

    Votes: 20 13.7%
  • විශේෂයක් නෑ

    Votes: 91 62.3%

  • Total voters
    146
Sep 9, 2010
444
35
0
වැදගත් විදිහට
වැදගත් දෙයක් ගැන
වැදගත් මිනිස්සු කතා කරනකොට
මැද්දට ඇවිත් ජෝකර් වෙන්න හදන්න එපා යාලුවා

fala fala :P:P:P:P
 
Last edited:

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒත් වයස නිසා දැන් ප්‍රශ්ණයක් නැති උනාට
    පස්සෙ ඒක ප්‍රශ්ණයක් වෙන්න බැරිද?

    ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් හැබැයි දෙන්නට දෙන්නා හොද තෙරුම් ගැනිමකින් ඉන්නවනම් ප්‍රශ්ණ ඇතිවෙන්න තියන ප්‍රමාණය අඩුයි.කසාද බැන්දම ඔනම කෙනෙක්ට පවුල් ජිවිතේදි ප්‍රශ්ණ එනවනේ.එවා විසදගන්න දෙන්නා අතර හොද අවබෝදයක් තියෙන්න ඔන.හොද තෙරුම් ගැනිමක් තියෙන්න ඔන...ඒ දේ තියනවා නම් වසය වැඩිද අඩුද කියන එක බලපාන්නේ නෑ
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    eka ithin harine ban umbata wada kela balaine
    mama kiyanne wedimal wena 1 gana

    වැරදුනා බන් බාලයි නෙමෙයි වැඩිමල් කියන එක.call එකක ඉදගෙනනේ type කලේ එකයි වුනේ
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    මං හිතන්නේ පොඩි වෙනසක්(මාස කිහිපයක,අවුරුද්දකආවුලක් නෑ කියල..
    මේ මට හිතෙන විදිය..
    .

    :yes: :yes:

    පත්තරෙක තිබ්බෙ....දෙන්න අතර උපරිම ගැප් 1 අවුරුදු 5....කෙල්ල කොල්ලට වඩා බාල වෙන තරමට දෙන්න අතර සම්බන්දය ගොඩක් වැඩිලු....එත් එ කියන්නෙ අනිත් පැත්තෙන් සම්බන්දය අඩුයි කියන 1 නෙමේයි....

    ඔය මොනවා කිව්වත් බබා කොටන එකාට චාන්ස් 1 දීපන්... :yes: :yes: :yes:
    හිත ගිය තැන මාලිගාවලූ.........

    ඕල් ද බෙස්ට් බඩි :D:D
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    වැරදුනා බන් බාලයි නෙමෙයි වැඩිමල් කියන එක.call එකක ඉදගෙනනේ type කලේ එකයි වුනේ

    ආහ් එහෙමද? හ්ම් මොනාවත් ප්‍රශ්ණ උනේ නැද්ද
    උඹල දෙන්නට ?? මන් කියන්නෙ ගෙදරින් එන ඒව ඇරෙන්න
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    :yes: :yes:

    පත්තරෙක තිබ්බෙ....දෙන්න අතර උපරිම ගැප් 1 අවුරුදු 5....කෙල්ල කොල්ලට වඩා බාල වෙන තරමට දෙන්න අතර සම්බන්දය ගොඩක් වැඩිලු....එත් එ කියන්නෙ අනිත් පැත්තෙන් සම්බන්දය අඩුයි කියන 1 නෙමේයි....

    ඔය මොනවා කිව්වත් බබා කොටන එකාට චාන්ස් 1 දීපන්... :yes: :yes: :yes:
    හිත ගිය තැන මාලිගාවලූ.........

    ඕල් ද බෙස්ට් බඩි :D:D


    :lol::lol::lol: තෑන්ක්ස්
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    :oo::oo::oo::oo:

    වැදගත් විදිහට
    වැදගත් දෙයක් ගැන
    වැදගත් මිනිස්සු කතා කරනකොට
    මැද්දට ඇවිත් ජෝකර් වෙන්න හදන්න එපා යාලුවා

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    ඒකනෙ බන්ස් දැන් ඕක තේරෙන්නෙ නැති එක තමා අවුල
    මචන් අනිවා ඉස්සෙල්ල කොල්ලට තමා ඕක එපා වෙන්නෙ
    නේද? එතකොට කෙල්ලට මොනාද වෙන්නෙ?

    dennata denna therum aragena innawanam awulak na ban.dan mama karanne ekane.kella mata wada 3years wadimal.mama eka danagenamai yalu une.muladi kellage amma podi awulak damma.ape gedaratath pawa call kala.ethakota mata 19years.yaluwela 8month withara.ethakota kellata 23i.meka wenna kiyala unge amma kiwwe.
    eth api 2na adare kala.adatath karanawa.dan 4 years.
    aththama kiwwoth mata elakiri eka gana kiwweth eyama thamai.mawa meke member kekkaleth eya.mokada mata kalin eyata internet thibuna.eya meke member kenek wela hetiyane.api 2na yalu una kale eyath mehema thread ekak dammalu age gana ahala.mata eka awith kiwwa.ea unata mama ea kale elakiri eka gana danagena hetiye nathi nisa kiwwa oya mokada ape dewal eka eka kenata kiwwe kiyala.ea nisama athamai mama net gaththa dawasema meke eya mawa member kenek kaleth.

    ube prashne gana aya kiwwoth kellata kolla sirawatama love nam age eka wath kisima deyak awulak na ban ekai aththa :love::love:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ආදරේට වයස ප්‍රශ්නයක්ද කියල ගොඩ දෙනෙහ් දැන් කතාවෙන හින්දා ඒ අයට දැනගන්න මේ අදහස දාන්න හිතුනා...
    කියවලා බලලා ඔබේ අදහසුත් කියන්න....

    විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්...


    මම හිතුවා මම මේ දවස්වල මගේ පැත්තෙන් මම සාධාරනීය කරගන්න උත්සහ කරන දෙයක් ගැන කියන්න. මගේ අදහස සියයට සීයක් හරි කියල මම හිතනවා.කියවලා බලලා ඔබත් හිතල බලන්න මම හරිද වැරදිද කියලා.

    ''සාර්ථකම විවාහ ජීවිතයක් ගතකරන්න සුදුසු විවහා වෙන්න ඉන්න දෙදෙනෙකුගේ කොයි තරම් වයස පරතරයක් තිබුනොත්ද? ''

    උත්තර කිහිපයයි,

    1. බිරිද සැමියට වඩා වැඩිමල් උනොත්
    2. සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්
    3. සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්
    4. සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල් උනොත්

    මොන ක්‍රමේ හරියයිද,එකින් එක වෙන වෙනම කතා කලොත්

    පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.

    සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්.ඇත්තෙන්ම හුගදෙනෙක් හිතන්නේ මේ විදිහ තමයි නිවැරදිම කියලා.ඒත් ඒක වැරදීයි.එවන් අයටත් ජීවත් වීම අපහසුයි.දෙදෙනාම සම වයසේ හෝ වසරක දෙකක පරතරයක් තිබුනහොත් එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමේ,කැමති අකමැති වීමෙන් ප්‍රශ්න ඇතිවිය හැකියි.බිරිද සැමියා සමග කරට කර තරගයට යෑම සහ වචන අරපරිස්සමකින් තොරව භාවිතා වීම විය හැකියි.ඇත්තෙන්ම කියනවනම් පාලනය අසීරුයි.

    එහෙමත් නැතිනම් සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්.එහෙම උනොත් ලොකු ගැටලු ඇතිවෙනවා.සැමියත් බිරිදත් පරම්පරා දෙකක කෙලවරවල් දෙකක්.සැමියා පැරණි අදහස් දරන්නෙක් බිරිද අලුත් අදහස් දරනෙක්.ඔවූන්ගේ වයස පරතරය නිසා ඔවුන්ගේ අදහස්,සිතුම් පැතුම් පමනක් නෙවෙයි අන් හැම දෙයක්ම පරස්පර විය හැකියි.උදාහරනයක් ලෙස මෙහෙම හිතන්න.බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උන් සැමියා කැමති සින්දුවකට බිරිද කැමති වෙයිද.නැහැ ඇය වසර 8-10 නවීනයි.ඒ වගෙමයි බිරිද කැමති ගීතයට සැමියා අකමැති විය හැකියි.දෙදෙනාගේ සියලුම අදහස් එසේ වෙනස්,නොගැලපීම් විය හැකියි.ඒ නිසා ඒ ක්‍රමයත් අසාර්තක විවහා ජීවිතයකට හේතුවක්.

    අවසාන සහ මම හිතන විදිහට ගැලපෙනම විදිහ සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.සාර්තකම ආකාරය එයයි.අදහස් වලට ගරු කීරීම තුලින් සාර්ථක විවාහා ජීවිතයක් ගතකළ හැකියි.සිතුම් පැතුම් වල දුරස් බවක් නැත.තීරන වලදී එකග වීම හෝ නොවීම සහ උදව් කිරීම සාර්ථකව සිදුවෙයි.එම නිසා සාර්තකම විවහා ජීවිතයක් ගත කිරීමේ හොදම ආකාරය සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.

    සාධාරනව හිතල බලන්න.ඔබට සිතෙන ආකාරයට ගැලපෙන්නේ මම විශ්වාසකරන විදිහද කියලා.

    [මම මෙහෙම විශ්වාසකරන්නේ මමත් එහෙම හින්දා,වසර 6 වැඩිමල්.හිතන්න හරිම විදිහ ඒකයි.]


    --------------sridas---------------------
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    :yes: :yes:

    පත්තරෙක තිබ්බෙ....දෙන්න අතර උපරිම ගැප් 1 අවුරුදු 5....කෙල්ල කොල්ලට වඩා බාල වෙන තරමට දෙන්න අතර සම්බන්දය ගොඩක් වැඩිලු....එත් එ කියන්නෙ අනිත් පැත්තෙන් සම්බන්දය අඩුයි කියන 1 නෙමේයි....

    ඔය මොනවා කිව්වත් බබා කොටන එකාට චාන්ස් 1 දීපන්... :yes: :yes: :yes:
    හිත ගිය තැන මාලිගාවලූ.........

    ඕල් ද බෙස්ට් බඩි :D:D

    මෙතනින් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=832481