ආදරේට Insurance 1k දාමුද?

ආදරේට Insurance 1k දාමුද?

  • හා දාමු...... :P

    Votes: 38 69.1%
  • අපෝ බෑ මගෙ කෙල්ල එහෙම දාල යන්නේ නෑ...

    Votes: 17 30.9%

  • Total voters
    55

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    kollanee kellanee jack maaamaaa nemei ayya yanawa doi baba kiyanna
    kattiyatama doi baba
    heta ewilla meeee gena tawa katha karagamu ;)
    obata jaya mata shalli :P
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    kollanee kellanee jack maaamaaa nemei ayya yanawa doi baba kiyanna
    kattiyatama doi baba
    heta ewilla meeee gena tawa katha karagamu ;)
    obata jaya mata shalli :P

    aa ela ela maame ehenam good night budusaranay take care parissamen inna heta hamuwemu

    aneee sry malliyo .... :( :sorry:

    bs malli :) tc parisamin inna



    ow oya black prince wage :( mata baya hithuna :P ekai bye nokiuwe :P hikzz

    byebye bro :D bs


    its ok mage akkii oyata maathaka unata mata amathaka nhane. good night budusaranay oyath parissamen inna heta hamuwemu akki
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    very good idea! millions of guys will benefit from it. i would have earned millions if this concept was in action in past few years!!!!
     
    • Like
    Reactions: Aarya

    tkcorei7

    Junior member
  • Jan 8, 2009
    219
    1
    18
    අනේ මන්දා දාලත් බැහැ නොදත් බැහැ! ඔන්න ඔහේ දානවා! අන්තිමට දාල ගියොත් කීයක් හරි හම්බවෙයි. නැත්නම් මගෙ කෙල්ල මාව දාල ගියෙ නැනේ කිය කිය ඉන්න පුලුවන්නේ!
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඒකට අපි දැන ගන්න ඕනි කෙල්ලගේ දත ගලවන්න...:cool:


    එක දතක් ගලවන්න හදනකොට අපේ දත් සෙට් එකම ගැලවිල නොතිබ්බොත් හොඳා...:lol:
     
    • Like
    Reactions: Aarya

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ela elazz :D :love:
    dan Basic eka keeyada??:eek:
    Terrorist oni naha :no:
    Riot and strike daaapan :shocked: (kella gahuwoth ehema):baffled:
    Flood th kokatath dapan :oo: :P
    No claim Bonus, On the Spot, Kellata Kellek denawada??:confused: :P
    mata oke Quotation ekak PM karapan:)
    Cheque eka liyanne umbe namatada? company namatada?:rolleyes:
    Sakwithi puhunu patamala ehema karala naa neda umba??:nerd::oo:
     
    Last edited:

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මේ ප්‍රශ්නෙට මට උත්තර දී ගන්න බෑ ජැකා... :no:මමත් කෙනෙක්ට ආදරෙයි... :love: මටත් වඩා...... ඒත් ඒක කියා ගන්න බෑ... මම හිතනවා එයා මට කවදාවත් වැරදි දෙයක් කරන එකක් නෑ කියලා.... :no: දවසක මට එයා නොලැබුනොත් එදාට මගේ ජීවිතේ දුක්බරම දවස වෙයි.... දුක්බරම දවස... :(



    කවුද අර අපේ School eke ගැහැනු ළමයාද..?? :oo::eek:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ආදරේට INSURANCE දාන එකනම් හොදයි ඒත් අරක කරන්න එපා එලකිරි ලොග් වෙන්න එපා නිසදැස් දාන්න එපා මේක කරන්න එපා කියල නීති දාන එකනම් ආසම නැහැ... ::dull::no::P