ආදරේට Insurance 1k දාමුද?

ආදරේට Insurance 1k දාමුද?

  • හා දාමු...... :P

    Votes: 38 69.1%
  • අපෝ බෑ මගෙ කෙල්ල එහෙම දාල යන්නේ නෑ...

    Votes: 17 30.9%

  • Total voters
    55

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ආදරේට INSURANCE දාන එකනම් හොදයි ඒත් අරක කරන්න එපා එලකිරි ලොග් වෙන්න එපා නිසදැස් දාන්න එපා මේක කරන්න එපා කියල නීති දාන එකනම් ආසම නැහැ... ::dull::no::P

    ehema kiyanne Aadare wedi kamatane.. Bayata... ;)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ආදරේට INSURANCE දාන එකනම් හොදයි ඒත් අරක කරන්න එපා එලකිරි ලොග් වෙන්න එපා නිසදැස් දාන්න එපා මේක කරන්න එපා කියල නීති දාන එකනම් ආසම නැහැ... ::dull::no::P
    :lol::lol: Kawuda Dan Oyata Ehma Kiwwe,

    Mallen Eliyata Paninawa Wage :rofl::P:rofl::P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,831
    113
    හෝම් ස්වීට් හෝම්
    poll එකෙ හැටියට කෙල්ල ගැන විස්වාසයක් තියෙන්නෙ 9 දෙනෙකුට විතරයි !!

    කරනවානං මෙන්න වැඩෙ හොද මාකට් එකක් තියෙනවා
     
    Last edited:

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අර මම එදා කිවේ ඔයා FB එක Status n Links වල comment කරන්නේ කෙනා මගේ හොදම යෙහෙලිය කියලා...:P එයාගේ school තමයි මමත් ලොල් :rofl:

    ara Galle College ekeda..?
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    Ahh ela ela machan! man mehema yojanawak karannam!!
    Onna kolla kellata kanna deepuwa aran deepuwage bill okkoma tyan idala kella dala gyama ewwa claim karala salli ganna puluwan widiye wadak haduwanam ela!!

    Godak upset gahana unta (boot eka kala pissu hadenna yana unta) On the spot wage athata thawa kellek dunnanam mokada?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    mehemai bill wala prathishatayak gewanawa
    okkoma gewanne nee :P :P boru kiyanna oni neene ;)

    ah denawa denawa on the spot athata wena kellek
    hebei eekata premium account ekak tiyenna oni :P
    tawa wasi godak lebenawa
    ;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ආදරේට INSURANCE දාන එකනම් හොදයි ඒත් අරක කරන්න එපා එලකිරි ලොග් වෙන්න එපා නිසදැස් දාන්න එපා මේක කරන්න එපා කියල නීති දාන එකනම් ආසම නැහැ... ::dull::no::P

    hehe ehenam oya nisades liyala katawath pennana epaa
    loku pothak hadala eyata denna ;)