ආදරේ කදුලක් ද ?

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    මචන්සලා මට පොඩි උදව්වක් ඕනි ... මචන් මම කෙල්ලෙකුට tri කරනවා . එකී මට නෑදෑයෝ වෙනවා. දුරින්. සහෝදරයෝ වගේ අපි ඉන්නේ .
    මම කෙලින්ම සීන් එක කිව්වා, එත් එකී ගණන් ගන්නේ නෑ මචන්. මම හිතන්නේ ඒකිට කොල්ලෙක් ඉන්නවා. එත් එකී මට කියන්නේ කොල්ලෙක් නෑ කියල.
    මමත් සාමාන්‍ය විදියට ඉන්නවා . ඊ ලඟට මම මොනවද කරන්න ඕන ..
    අනේ උදව් කරපල්ලා ............

     
    • Like
    Reactions: deezter

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ටිකක් ලං වෙලා ටෝක් එක දාපන්
    නිකන් ජෝගියට වගේ කියන්න එපා
    සීරියස් විදිහට කියපන්
    කෝමත් ඉතින් දෙපැත්තම හිතන එක හොදයි
    එක්කෝ හරි යයි නැතිනම් වරදියි
    නිතරම කියල කියල කරදර කරන්නත් එපා
    දෙපාරක් ඇහුවාම ඇති
    කෙල්ල කැමති වගේනම් වෙනදට වඩා වෙනසක් උඔට දැනෙයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ගහෙන් ගෙඩි එන්න වගේ කවුද බන් යාලු වෙන්නේ
    පොඩ්ඩක් ළන් වෙලා එයාට උඹ ගැන දැනෙන්න ඇරපන්
    එයා නිකන්ම කැමති වෙයි.
    ආදරේ ඇති වෙන්නෙ නිරායාසයෙන්මයි
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ටිකක් ලං වෙලා ටෝක් එක දාපන්
    නිකන් ජෝගියට වගේ කියන්න එපා
    සීරියස් විදිහට කියපන්
    කෝමත් ඉතින් දෙපැත්තම හිතන එක හොදයි
    එක්කෝ හරි යයි නැතිනම් වරදියි
    නිතරම කියල කියල කරදර කරන්නත් එපා
    දෙපාරක් ඇහුවාම ඇති
    කෙල්ල කැමති වගේනම් වෙනදට වඩා වෙනසක් උඔට දැනෙයි

    :sorry:
     

    razer knight

    Member
    Dec 22, 2009
    1,202
    28
    0
    *** UNDERWORLD ***
    ona pukak ona sapak! ekak kiyannan kollo! parakku karanna nam epa! ayeth kochchiya miss karoth para yana wheel barrow ekaka thamai ubata yanna wenne! eka nisa puluwan tharam ikamanata adare prakasha karana eka thamai hoda!