ආදරේ කරද්දි වෙන පිස්සු වැඩ!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
ආදරේ කරද්දි වෙන පිස්සු වැඩ!

කට්ටියක් කියනව ආදරේ දුකක් කියල.......තව අය ඒක ඉහලින්ම විඳිනව.......මටනම් කවදාවත් ඔය මගුලෙන් හොඳක් නම් වෙලා නෑ....එක්කො මම රණ්ඩු කෙක්කක් නිසා වෙන්න ඇති. මොනව වුනත්, මේ කතා ඇහුවම ඉතින් ආදරෙත් හිනාවෙන්න පුලුවන් දෙයක් කියල ඔයගොල්ලොටත් හිතෙවි........
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
ඒ කාලෙ ටච් ෆෝන් ආපු මුල් අවදිය. මම මයෙ හිතේ 9 වසරෙ විතර ඉන්න ඇති. ඔය කාලෙම කොල්ලො දාගන්න නියම කෙල්ලොත් ඉන්නවනෙ. මගෙ යාලුවෙක් හිටිය, එයත් එහෙමයි. මේ ගෑණි හැමදාම ෆුල් බිසි. ඇයි ඉතින් මල් ගස් පිටින්නෙ ගෙදර ගිහින් කඩන්නෙ! :lol::lol::lol:


ඔහොම ඉඳිද්දි දවසක් උදේ පාන්දරම මෙයාගෙ මූණ හරි නෑ. පස්සෙ මායි තව එකෙකුයි ගිහින් ඇහුව ප්‍රශ්නෙ.

"එයා මට බොරු කරනවද කොහෙද.....එයාට කෙල්ලෙක් ඉන්නව වගේ...." අපි ෆුල් තක්බීර්. :confused::shocked::confused::eek:

"ඒ මොකෝ?"

"නෑ අනේ.....මට කතා කරන ගමන් ම එයා එක එක්කෙනාට මෙසේජස් ගහනව":(:(

දැන් අපිත් අන්දුන් කුන්දුන්.....ඒ හුටපටයට මොනව වුනාද දන්නෙ නෑ. ඒත් වෙලා තිබ්බෙ මේකයි......කොල්ල ගෙදරට අහුවෙයි කියල කෙල්ලට කතා කරන්නෙ ෆෝන් එක කට ලඟට කරල.....ඉතින් ඔය මගුල ටච් නිසා එක එක එව්ව ප්‍රෙස් වෙනවලු!:lol::lol:
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
mwah!

කට්ටියම දන්නවනෙ ඔය මල් කඩද්දි කිස් කරන එක ලියන්නෙ MWAH කියලනෙ.....මේක වුනේ මගෙ පිරිමි යාලුවෙක්ට! ඉස්සර කෙල්ල ඉන්න කාලෙ. මිනිහ ඉස්සර හිටියෙ ගොඩක් ගම්බද කෙල්ලෙක් එක්ක. කෙල්ලනම් ශේප් එකේ ඉන්නව, ඒත් අම්මල ගොඩක් පරණ විදිහට හිතන, ගම්බද කට්ටිය. :sorry::sorry:

මුන් දෙන්නත් එකසිය ගානට මල් කඩල, අන්තිමට ඔක්කොම් ඩිලිට් කරනව. මොකද කෙල්ල මල් කඩන්න පාවිච්චි කලේ තාත්තගෙ ෆෝන් එක!:shocked::shocked:

ඉතින් රෑට කෙල්ල හොරෙන් ෆෝන් එක අරන් ඇවිත් මල් කඩල, රෑ 12ට 1ට බායි කියල, මෙසේජස් ඔක්කොම මකල, ෆෝන් එක තාත්ත ගාව තියල එනව.:yes::yes:

ඔන්න ඉතින් ප්‍රේමය උත්සන්න වෙච්ච දවසක, දෙන්න ගොඩක් වෙලා කතා කරල, ෆෝන් එක තාත්ත ගාවෙන් තියන වෙලාව ආවලු. දැන් ඉතින් කෙල්ලත් ඔක්කොම මෙමරි මකල, තාත්ත ලඟින් ෆෝන් එක තියෙල ආවලු.:);):);)


එදා උදේ පාන්දර මාර සීන් එක. තාත්ත කෑම මේසෙදි අම්මට කියනවලු,
"මේ බලන්න මට වෙන නම්බරේකින් මෙසේජ් එකක් ඇවිල්ල්ල...":confused:
"මොනවද කියල තියෙන්නෙ?" අම්ම අහනවලු.:dull::dull:
"මොකද්ද අමුතු වචනයක්.....ඉන්න....මුවාහ්??? ඒ මොන මගුලක් ද ඒ???":shocked:
දැන් ගෙදර හෙන ප්‍රශ්ණෙ. කෙල්ලට හීන් දාඩිය දාල.
"අනේ ඕක අතඇරල දාන්න.....මොකක් හරි වැරදිල ආපු එකක් වෙන්න ඇති..."
අම්ම කිව්වලු. :frown:
අපේ අම්මල නම් ඔය වචනෙ තේරුම හොඳට දන්නව.......ඒත් තාම ඒ කෙල්ලගෙ අම්මල ඕව දන්නෙ නෑ ලු!!!!:lol::lol::lol::lol:
 

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
මරු මරු අද මේ Girlfriend ගේ ගෙදර ඉන්න ගමන්
9.gif

fun එකක් දාලා යන්න ආවේ, අපි මල් නොකඩා කෙලින්ම වැඩේට බහින කට්ටිය:)
දැන් ඉතින් Music පාරක් දාන්න ඉන්නේ උදේන්ම.
 
Last edited:

supzter

Member
Nov 20, 2010
1,136
481
0
Verse :

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිව් එකාගේ කට කැඩුවත් මදිය
ඉක්මන් වුන එකා ලඟ බඩු 7 8ය
බඩුවක් නැති මෙමං තාමත් තනිකඩය

Reply :

ඉවසන එකා ඉවසාලා ලතවෙනවා
ඉක්මන් උන්ට වැරදි බඩුව සෙට් වෙනවා
7 - 8 තියන් සිටි උන් ටික ගුටි කනවා
අකමැති අපිට හැමදා ෆන් ලැබ දෙනවා!
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
මරු මරු අද මේ Girlfriend ගේ ගෙදර ඉන්න ගමන්
9.gif

fun එකක් දාලා යන්න ආවේ, අපි මල් නොකඩා කෙලින්ම වැඩේට බහින කට්ටිය:)
දැන් ඉතින් Music පාරක් දාන්න ඉන්නේ උදේන්ම.

එල එල!!! අපිටනම් ඉතින් ස්කයිප් සරණ තමයි.....කොල්ල ඉන්නෙ ලංකාවෙ........දෙසැම්බර් වෙනකල් ඉන්නෙ එයාව බලන්න.....:love::love:.
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
7-8 ටම් අපිට නැහැ එක්කෙනයි ඉන්නේ ඒ කාලේ ඉදලම

7 -8 හිටි එකෙක් දවසක් අපේ ඉස්කෝලෙ කෙල්ලොන්ගෙන් කුඩ පාරවල් කෑව!:lol::lol::lol::lol:
 

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
එල එල!!! අපිටනම් ඉතින් ස්කයිප් සරණ තමයි.....කොල්ල ඉන්නෙ ලංකාවෙ........දෙසැම්බර් වෙනකල් ඉන්නෙ එයාව බලන්න.....:love::love:.

okay, කොපු දාන්න වැඩේන බහින කොට.
දැනුවත් වෙලා ඉන්න නැත්නම් බඩු තමයි පස්සේ.
:eek:
 

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
7 -8 හිටි එකෙක් දවසක් අපේ ඉස්කෝලෙ කෙල්ලොන්ගෙන් කුඩ පාරවල් කෑව!:lol::lol::lol::lol:

7-8 ට දාන්නේ බඩු කාරයෝ මිසක් නියමේට Love කරන අය නෙවෙයි.

 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
okay, කොපු දාන්න වැඩේන බහින කොට.
දැනුවත් වෙලා ඉන්න නැත්නම් බඩු තමයි පස්සේ.
:eek:

අපි එහෙම ඒව කරන්නෙ නෑ අය්යෙ. FYI:frown:
 

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
අපි එහෙම ඒව කරන්නෙ නෑ අය්යෙ. FYI:frown:

ඒකට තමයි ඉතින් ඕවා තියෙන්නේ.
වෙන මොනවටද ඉතින්. දුන්න දෙයින් වැඩක් ගන්නවා.
 

sl.manju

Member
Mar 19, 2007
1,381
27
0
kadawtha / perth-W Aus
Verse :

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිව් එකාගේ කට කැඩුවත් මදිය
ඉක්මන් වුන එකා ලඟ බඩු 7 8ය
බඩුවක් නැති මෙමං තාමත් තනිකඩය

Reply :

ඉවසන එකා ඉවසාලා ලතවෙනවා
ඉක්මන් උන්ට වැරදි බඩුව සෙට් වෙනවා
7 - 8 තියන් සිටි උන් ටික ගුටි කනවා
අකමැති අපිට හැමදා ෆන් ලැබ දෙනවා!

holman da pol kola kiwwalu ....mama mula kaviya ahala thibbata reply eka denagatte adane .. :P :P :shocked::lol:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරය සුන්දර වළදකි...
    කිසිදා උයන්නට නම් බැරි ..
    මට පෙන්නලා වලදේ හැටී...
    ගා ගත්ත දැළි හොදටම ඇති ...