ආදරේ කරන්න හේතුවක් අවශ්‍යද ??...
ආදරේ කරන්න හේතුවක් අවශ්‍යද ??
දවසක් කෙල්ලකුය් කොල්ලකුය් අතර වෙචච කතබහක් මේ...

කෙල්ල : ඔයා කොහමද ආදරේ කරන්න පටන් ගත්තේ ?? එය් මට ආදරේ කරන්න ඕනේ කියල ඔයා හිතුවේ??
කොල්ලා : මට හේතුවක් කියන්න බැ පැටියෝ.. එත් මම ඔයාට ගොඩක් ආදරේ....
කෙල්ල : ඔයාට හේතුවක් වත් කියාගන්න බැ... ඔයා කොහමද මට කැමති කියන්නේ..? ඔයා කොහමද මට ආදරේ කියල කියන්නේ ??
කොල්ලා : හේතුවක් කියල එහම නැ රත්තරන් එත් මම ඔයාට ගොඩක් ආදරෙය්.. මට එක සහතිකයෙන්ම කියන්න පුළුවන්...
කෙල්ල : සහතිකයෙන්ම ? නැ .. මට හෙතුවය් ඕනේ... මගේ යාළුවාගේ කොල්ලට පුලුවන්නම් හේතුවක් කියන්න එය් ඔයාට බැරි...?
කොල්ලා : හරි මම කියන්නම්කො...

ඔයා ගොඩක් ලස්සනය්...
ඔයාගේ කටහඩ ලස්සනය්..
ඔයා හරි හුරතල්...
ඔයා ගොඩක් නිහතමානී...
ඔයාගේ හිනාව ගොඩක් ලස්සනය්..
කෙල්ලට දැන් ෆුල් හැපී ...
දවස් ටිකකට පස්සේ... කෙල්ල accident එකක් වෙලා කොමා ( coma) තත්වයට වෙටුන... කෙල්ල දැන් පණපිටින් ඉදියත් මැරුණා වගේ තමය...
දවසක් කෙල්ලව බලන්න කොල්ලා ඉස්පිරිතාලෙට ගියා...
කෙල්ල ලග ටික වෙලාවක් ඉදල පුංචි ලියුම් කැල්ලක් කෙල්ල ලග තියල කොල්ල ආපහු ගිය...
අර ලියුම් කෑල්ලේ '' රත්තරන්.. ඔයාගේ කටහඩ ලස්සනය් කියල මම ආදරේ කරානම්... ඔයාට අද කතා කරන්න පුලුවන්ද ??? ඒ නිසා අද ඉදන් මට ඔයාට ආදරේ කරන්න බැ...
ඔයාගේ හිනාව ලස්සනය් කියල මම ඔයාට ආදරේ කරනම්.. ඔයාට අද හිනාවෙන්න පුලුවන්ද??? ඒ නිසා අද ඉදන් මට ඔයාට ආදරේ කරන්න බැ...
ඔයා ගොඩක් හුරතල් කියල මම ඔයාට ආදරේ කරනම්.. අද ඔයාට මගේ ලග තුරුල් වෙන්න පුලුවන්ද ?? ඒ නිසා අද ඉදන් මට ඔයාට ආදරේ කරන්න බැ....
දැන් වගේ ආදරේ කරන්න හේතුවක් ඕනෙනම්.. මට දැන් කිසිම හේතුවක් නැ ඔයාට ආදරේ කරන්න...

මට දැන් කියන්න... ආදරේ කරන්න හේතුවක් ඕනෙමද??
නැ ඕනේ නැ..
මම අදත් ඔයාට ගොඩක් ආදරෙය්...''

අනිත් ටික ඉංග්‍රීසියෙන් කිව්වොත් තමය ලස්සන..
"True love never dies for it is lust that fades away. Love bonds for a lifetime but lust just pushes away"
Immature love says: 'I love you because I need you.' Mature love says 'I need you because I love you.'
'Fate Determines Who Comes Into Our Lives, But Heart Determines Who Stays...'

Last edited: