ආදරේ කරන කෙනා දුරින් ඉන්නවා නම්.... ආදරේ කරන දෙන්නෙක් කැම්පස් දෙකක ඉන්න එක එයාලගෙ ආදරේට බාධාවක්ද? අදහසක් දැක්වුවොත් මාරම වටිනවා :confused::confused::confused::confused::confused::confused: