ආදරේ කරන කෙනා දුරින් ඉන්නවා නම්....

sandeep.drck

Active member
  • Sep 19, 2008
    159
    42
    28
    ආදරේ කරන කෙනා දුරින් ඉන්නවා නම්....

    ආදරේ කරන දෙන්නෙක් කැම්පස් දෙකක ඉන්න එක එයාලගෙ ආදරේට බාධාවක්ද?

    අදහසක් දැක්වුවොත් මාරම වටිනවා

    :confused::confused::confused::confused::confused::confused:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ආදරේ කරන දෙන්නෙක් කැම්පස් දෙකක ඉන්න එක එයාලගෙ ආදරේට බාධාවක්ද?

    අදහසක් දැක්වුවොත් මාරම වටිනවා

    :confused::confused::confused::confused::confused::confused:

    ONLINE LOVE KARALA RATAWAL DEKAKA INDALA BANDINA KALAY, EKAMA RATAY CAMPUS DEKAKAK INDALA BANDINA EKKA KAJJAK nE:lol:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    බාධාවක් නෑ, දෙදෙනා තුල හොද අවබෝධයක්, විශ්වාසයක් තියනවා නම් ප්‍රශ්ණ නෑ කියලයි මම හිතන්නේ... :yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඔට ශූවර්නම් අවුලක් නෑ:D
    ඒ උනාට ඉතින් කෙල්ලක්ව විෂ්වාස කරන එක ගැන කියන්න ඕනි නෑනෙ මං:rolleyes: