ආදරේ කියන්නේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    61662_129646163751984_100001198047245_130933_7241827_n.jpg


    Comments PLZ.............
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඇත්තටම මට තේරෙන්නේ නෑ යාලු

    :no::no::no:

    විදින්න ඹ්නේ දෙයක්.මට මෙහෙම විස්තර කොරන්න අමාරැයි
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    හරියට කලොත් විඳින්න පුලුවන්
    නොකලොත් ඉතිං විඳවන්න තමා වෙන්නේ.....
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    Adare widinna nam widawanna one, widawanakota thama adare widinna puluwan
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    ආදරය තියෙන්නෙ විදින්න.........
    ඒත්......
    විදින දා සුන්දරයි....
    විදවන දා ගින්දරයි.....
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    මටනම් ඔය සබ්ජෙට් එක එපා.... වෙලා තියෙන්නෙ...
    සොරි වෙන්න ඔනෙ...