Comments PLZ.............
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Sep 24, 2010 #1 Comments PLZ.............
SLSUN Member Mar 27, 2010 3,729 512 0 පියා ලංකාවේ උපන් Sep 24, 2010 #2 EHDEHD said: View attachment 18670 Comments PLZ............. Click to expand... අද තරැණ ආදරේ කියන්නේ වලස්තකම වහගන්න පාවිච්ච්කරන වචනයක් වෙලා
EHDEHD said: View attachment 18670 Comments PLZ............. Click to expand... අද තරැණ ආදරේ කියන්නේ වලස්තකම වහගන්න පාවිච්ච්කරන වචනයක් වෙලා
buura Member Jun 9, 2010 2,275 104 0 My Computer Sep 24, 2010 #4 ආදරේ ගින්දරේ... ආදරේ තරම් සුන්දර දෙයක් තවත් නෑ
Djtharindur Member Dec 26, 2009 2,666 363 0 Sep 24, 2010 #5 ඇත්තටම මට තේරෙන්නේ නෑ යාලු විදින්න ඹ්නේ දෙයක්.මට මෙහෙම විස්තර කොරන්න අමාරැයි
Evildoer Well-known member Dec 5, 2008 4,311 311 83 In Your Nightmares Sep 24, 2010 #6 හරියට කලොත් විඳින්න පුලුවන් නොකලොත් ඉතිං විඳවන්න තමා වෙන්නේ.....
Sasith90 Member Jan 21, 2007 800 16 0 Negombo Sep 24, 2010 #7 Godaaaaaak lassana deyak godaaaaaaak duka hithena deyak eth godaaaaaak lassanai
Kalindugayan Well-known member Nov 8, 2007 47,111 1,140 113 34 @ Elakiri.com Sep 24, 2010 #8 Windinna habai welawakata windawannath wenawa
osa Well-known member Jun 8, 2007 3,465 117 63 Sep 24, 2010 #9 Adare widinna nam widawanna one, widawanakota thama adare widinna puluwan
virajma Member Jun 25, 2008 396 22 0 Sep 24, 2010 #10 ආදරය තියෙන්නෙ විදින්න......... ඒත්...... විදින දා සුන්දරයි.... විදවන දා ගින්දරයි.....
BLACK HAT Member Oct 30, 2008 1,482 188 0 GAMPAHA Sep 24, 2010 #11 මටනම් ඔය සබ්ජෙට් එක එපා.... වෙලා තියෙන්නෙ... සොරි වෙන්න ඔනෙ...