ආදරේ ගැන ප්‍රශ්නයක්..
මචන් අපේ එහා ගෙදර ලස්ස්න කෙල්ලෙක් ඉන්නවා. මගේ වයසෙමයි ඒ උනාට මාස 3ක් බාලයි. මම ඉස්සර ඉදන්ම එයා එක්ක ෆිට් එකේ හිටියේ. ඒත් දැන් අපේ ගෙවල් දේකේ අය දේශපාලනය නිසා රණ්ඩුවක්. ඕක ගොඩක් දුරදිග ගිය වෙලාවක මම එයා ගෙ අය්යට පාරක් දෙකක් ගැහුවා.. දැන් එයා මගෙත් එක්ක තරහා වෙලා. මට එයාව යාළු කර ගන්න ක්‍රමයක් කියපන්.. මම අද පාරට යන කොටත් එයා මගේ ඉස්සරහින් ගියා. ඒත් කතා කරන්නෙ තියා හිනා වෙන්නෙ වත් නැහැ. මමත් ඇවිදින වේගේ අඩු කරලා එයා යන එක බලන් හිටියා. මට එයාව මැරි කරන්න මාරම ආසයි. මට මේකට උදව් කරපල්ලා...