රජයේ අවවාදයයි :ආදරය කීරිම දග ගෙයි දඩුවම් ලෑබිය හෑකි වරදකි.
mara talk 1ne bro....sirawata pastaආදරය.......... අර්ථ දැක්වීම් නම් මාරයි.... මාර මාර අදහස්...... ඒත් මට තේරෙන්නෙ නැති එක දෙයක් තියනව........
ආදරය..... ද ප්‍රේමය.............ද
ආදරය.....
ආදරය හරියටම නිර්වචනය කරන්න පුළුවන් කෙනෙක් තාම මටනම් හම්බවෙලා නෑ. මොකද කිව්වොත් ආදරය කියන්නෙ හදවතේ ගැඹුරින්ම ඇතිවන ආත්මීය බැදීමක්.... ඒකට දෙන්න තියන හොදම උදාහරනය තමයි අම්ම කෙනෙකුයි දරුවකුයි අතර තියන බැදීම.... අම්ම කෙනෙක්ගෙ ඇගේ දුවන රතු පාට ලේ සුදුපාට කිරි බවට හැරෙන්නෙ, ඒ ආත්මීය බැදීම හින්දයි ...
ප්‍රේමය.....
මේකටනම් දෙන්න තියන උත්තරේ තමයි...
දවසක් නරියෙක් මිදි පොකුරක් ගැනත් කියල තියෙන්නෙ.
මුලින්ම දැක්කහම හරි ආසයි......
කොහොම හරි කඩාගන්න තමයි try....
කඩාගන්න බැරි උනහම තිත්තයි...
කඩා ගත්තොත්ඉතිං.........
දන්නවනේ.......

...aniwa defa..eheam edata kiyanna...lolzaadara athi una dawasata kiyannam man
ආදරය.......... අර්ථ දැක්වීම් නම් මාරයි.... මාර මාර අදහස්...... ඒත් මට තේරෙන්නෙ නැති එක දෙයක් තියනව........
ආදරය..... ද ප්‍රේමය.............ද
ආදරය.....
ආදරය හරියටම නිර්වචනය කරන්න පුළුවන් කෙනෙක් තාම මටනම් හම්බවෙලා නෑ. මොකද කිව්වොත් ආදරය කියන්නෙ හදවතේ ගැඹුරින්ම ඇතිවන ආත්මීය බැදීමක්.... ඒකට දෙන්න තියන හොදම උදාහරනය තමයි අම්ම කෙනෙකුයි දරුවකුයි අතර තියන බැදීම.... අම්ම කෙනෙක්ගෙ ඇගේ දුවන රතු පාට ලේ සුදුපාට කිරි බවට හැරෙන්නෙ, ඒ ආත්මීය බැදීම හින්දයි ...
ප්‍රේමය.....
මේකටනම් දෙන්න තියන උත්තරේ තමයි...
දවසක් නරියෙක් මිදි පොකුරක් ගැනත් කියල තියෙන්නෙ.
මුලින්ම දැක්කහම හරි ආසයි......
කොහොම හරි කඩාගන්න තමයි try....
කඩාගන්න බැරි උනහම තිත්තයි...
කඩා ගත්තොත්ඉතිං.........
දන්නවනේ.......
>> ආදරය හරියටම නිර්වචනය කරන්න පුළුවන් කෙනෙක් තාම මටනම් හම්බවෙලා නෑ.