ආදරේ දැනෙන්නේ නැති ලෙඩකුත් තියෙනව සිංහලු
කාලෙකට පස්සේ අලුත් ත්රෙඩ් එකක් දාන්නේ. මේ දවස් වල එලකිරි එකේ වලි, රෙකොර්ඩින්ග්, හොරබඩු ජාවාරම් ( වල්ල පට්ටා, හූනෝ, කැස්බෑවෝ)
යන අස්සේ මේකත් බලහල්ලකෝ..
-Google image search වල "241543903" ගහල Search කරල බැලුවහම එන්නෙ Fridge එකක් ඇතුලට ඔලුව දාගෙන ඉන්න මිනිස්සුන්ගේ photo ලු.
-Justin Bieber කොලුවට කැනඩාවේ ඉන්න මිනිස්සු ගානට වඩා Twitter Followers ඉන්නවලු.
-කවරුවත් ඇත්තටම අපේ නම කියලා කතා කරන්නේ නැතුව එහෙම නම කියලා කතා කරනවා වගේ ඇහෙනවනම් ඒක සෞඛය සම්පන්න මනසක ලක්ශණයක්ලු.
අඩෝ මටත් එහෙම ඇහිලා තියනවා බොලලා.
-ලෝකෙ තියන දියමන්ති වලින් ගොඩාක් ඒවා අවුරුදු බිලියන 3ක් විතර පරනලු.
-ස්වීඩන් යුවලක් තමන්ගේ ලමයට නම දැම්මේ "Brfxxccxxmnpcccclllmmnprxvclmnckssqlbb11116 " ලු. ඒ නම උච්චාරනය කරන්නේ "Albin ".
-ලෝකේ තියන Photos වලින් 10% අරන් තියෙන්නේ ගෙවුනු අවසාන මාස 12 දිලු.
-රස්සාව දාලා යන අයගෙන් 75% යන්නේ තමන්ගෙ රස්සාව දාලා නෙමෙයිලු. එහෙනම් මොකක්ද බොසාව දාලලු යන්නේ..

-ඕන කෙනෙකුට තමන්ට හරියටම ගැලපෙන කෙනා හොයාගෙන ආදරේ කරන්න චාන්ස් 285,000 ක් තියෙනවලු. එහෙනම් ඇයි මේ කොල්ලො ගොඩක් තනිකඩ ?

-වැඩිහිටියෙක් අවුරුද්දක් තුල පිට කරන මුත්රා වල, කාර් එකක් හැතැක්ම 1,677 දුවන්න පුලුවන් හයිඩ්රජන් ප්රමානයක් අඩංගු වෙනවලු.
-එංගලන්තේ අවුරුද්දකට ෆෝන් 100,000 ක් විතර වැසිකිලි වල වැටෙනවලු.
-පෘතුවියේ පරිබ්රමනය අඩු උනහම අද ඊයේට වඩා තප්පර 0.00000002 දවස දිගයිලු.
-55% දෙනෙකුට "ඈනුම (yawn)" කියන වචනය කිව්වහම ඈනුම් යනවලු.

ආ උබලත් දැන් තරගෙට ඈනුම් යවන්න පටන් ගත්තද. ඉතුරු ටිකත් කියවලා ඉඳපල්ලා..
-ඔබ දකින ඇඟේ තියන හම මැරිච්ච එකක්. අලුත් හම හැදෙන්නේ හමට යටින් දවස් 30 කට සැරයක්ලු.
-"Hypopituitarism" කියන දුර්ලභ ලෙඩේ හැදුනහම ආදරේ දැනෙන්නෙ නැතිලු. හුටා

-සාමානය මිනිහෙක් ජීවිත කාලෙට7,163 පාරක් නානවලු.
-මෝරන් මුත්රා පිට කරන්නේ හම හරහාලු.
-පෙන්ගුයින්ලට පිටි පස්සට ඇවිදින්න බැරිලු. උන්ගේ ඇඟේ උඩ කොටස බර වැඩි එකලු හේතුව.
-"Swims" කියන වචනය උඩ යට මාරු කරලා බලාගෙන කියෙව්වහමත් ඒ වචනෙමලු.
SWIMS
උබල දැන් ඒක උඩ යට මාරු කරලා කියවන්න ගිහින් Computer එක බිම වට්ට ගතොත් මම එහෙම නෑ ඕං...
Youth Observer පත්තරෙ තිබුන ඒවා ටිකක් Trasnlate කරලා දැම්මෙ..
කාලෙකට පස්සේ අලුත් ත්රෙඩ් එකක් දාන්නේ. මේ දවස් වල එලකිරි එකේ වලි, රෙකොර්ඩින්ග්, හොරබඩු ජාවාරම් ( වල්ල පට්ටා, හූනෝ, කැස්බෑවෝ)

යන අස්සේ මේකත් බලහල්ලකෝ..-Google image search වල "241543903" ගහල Search කරල බැලුවහම එන්නෙ Fridge එකක් ඇතුලට ඔලුව දාගෙන ඉන්න මිනිස්සුන්ගේ photo ලු.

Last edited: