ආදරේ මා නිවාලයි.. ආදරේ මා නිවාලයි

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ආදරේ මා නිවාලයි.. ආදරේ මා නිවාලයි

    lovingcouplehavingfunon.jpg



    සඳ හැංගිලා මා තුරුල්ලේ
    සිත නැංගුරම් ලා
    දුක හංගලා

    නිල් නුවන් නෙත් කැ‍රැල්ලේ
    පෙම් සිනා කැණ් නංවලා
    කවලම් වෙලා

    ආදරේ මා නිවාලයි..
    ආදරේ මා නිවාලයි

    පුලුලුකුලු මල් අනන්තේ
    මල් පිපී ලැම වසන්තේ
    සුවඳ මල් රොන් සිඹීමෙන්
    ලඟ හිඳීමෙන්
    මා නිවෙනවා
    සිත සැනසුමින්
    මේ උණුසුමින්
    ආදරේ මා නිවා ලයි....

    සඳ කැන් සළුව ඇන්දේ
    මදු මල් සිඹින්නද නින්දේ
    සුපසන් මේ බැඳීමෙන්
    සන්සිඳීමෙන්
    මා නිවෙනවා..මා නිවෙනවා
    අත් බැඳීමෙන්
    මේ විඳීමෙන්
    ආදරේ මා නිවාලයි...


    මේ සින්දුව ගැන අදහස මොකද්ද යාලුවනේ?
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අදහස:උපුල් ශාන්ත සන්නස්ගල
    ගායනය:අමිල පෙරේරා
    සංගීතය :??/