Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ සුන්දරයි - Season 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිකෙන් ටික නිමේෂගෙයි මගෙයි අතරේ ආදරයක් ලොකු හිතවත්කමක් එක්ක ආදරයක් ගොඩනැගුණා ...ඇත්තටම ඒකට ගොඩක්ම අපේ තාත්ත වගේම නිමේෂාගේ නැන්දත් ලොකු අනුබලයක් දුන්න ..වැඩක් නැති වෙලාවට නිමේෂා හිටියේ අපේ ගෙදර ඇවිත් කියවනවා ..තේ හදනවා ..අම්මට කුස්සියේ වැඩ වලට උදවු වෙනවා ..හැබැයි අපේ අම්ම ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ මේ වැඩ වලට ..දිගින් දිගටම මේ වැඩ වලට විරුධව අම්ම කතා කලා ..මේ බව දන්න නිසාම නිමේෂත් පුළුවන් තරම් තාත්ත ඉන්න වෙලාවට අපේ ගෙවල් පැත්තේ ආවේ ...පස්සේ පස්සේ මමත් නිමේෂාව මග අරින්න උත්සහ කලත් ඒක හිතපු තරම ලේසි දෙයක් උනේ නැහැ ..එක පැත්තකින් නිමේෂාගේ මායම් වලට මම අහු වෙලා හිටියේ ..අනිත් පැත්තෙන් සදමාලි මමයි අතරේ තිබ්බ ගොඩක් ප්රශ්න අපේ තාත්තගේ කනේ තියල තිබ්බේ ..ඇත්තටම කියනවා නම් නිමේෂාගේ කතාවට ඕනි කෙනෙක් අහු වෙනවා ..පන දෙන්න නලවල කතා කරන්නේ ...

අනිත් පැත්තෙන් ගෙවල් වලින් මේකට උපරිම හෙල්ප් කරන නිසා ගොඩක් නිදහස තිබ්බ අපි දෙන්නට ...ඒක හින්දම sex පැත්තෙන් උනත් ගොඩක් දේවල් උනා අපි දෙන්න අතරේ ආරක්ෂිත විදියට ...අවන්කවම මට ඒ සැප ඕනි නිසා නිමේෂාව හොයන ගියා ...මොනවා උනත් නිමේෂා හරි හොද කෙල්ලෙක් ...ලොකුම අවුල තිබ්බේ නිමේෂා මට වඩා වයසින් බාල උනාට පෙනුමෙන් වැඩිමල් ලූක් එකක් තිබ්බේ ..ඒ වගේම සිනි බෝල කතා බලන ඒ මට්ටමේ හිටියේ ..හැබැයි ගෙදර දොර ඕනි වැඩක් පුළුවන් ..අවන්කවම මගේ ෆැමිලි background එකට education ලෙවෙල් එකට match උනේ නැහැ ..මන් හිතන්නේ ඒ වැරදිච්ච එක තැනක් මට .. කොහොමෙන් කොහොම හරි මම නිමේෂාව ඇත ඇරලා දැම්ම ..නිමේෂා වලහින්නක් වගේ ඇඩුව. එත් මගේ තීරණේ වෙනසක් තිබ්බේ නැහැ .. අපි දෙන්න අතරේ මේ දේවල් ඔක්කොම උනේ මාස 4ක් වගේ ඇතුලත ..හැබැයි ඒ මාස 4 ඇතුලත් වෙච්ච දේවල් අදටත් මතකයි ..ඒ වගේම හරිම සුන්දරයි ...අන්තිමට නිමේෂා ට නැන්දලගේ ගෙදරිනුත් යන්න උනා ..නිමේෂා අන්තිමට වෙන බෝඩිමකට ගියා colombo කිට්ටුව ..ඒ දවස් වල මට එච්චර ගානක් නැති උනාට දැන් නම් අවන්කවම දුකක් හිතෙනවා නිමේෂා ගැන ..එකී පන ඇරලා මට ආදරේ කලා ...මම වෙන දේවල් ඔලුවේ තියාගෙන එයාව ආශ්රය කරලා ගොඩක් බලාපොරොතු දීල අත ඇරලා දැම්ම .නිමේෂා ගාව phone එකෙන් ගත්ත අපි දෙන්නගේ ෆොටෝ තියෙනවා ..sexy ෆොටෝ පවා ..ඒ වගේම නිමේෂා සදමලිගේ ෆෝන් නම්බර් එක පවා දන්නවා ..හැබැයි කවදාවත් එයා මාව blackmail කලේ නැහැ ..බලෙන් මගේ ආදරේ ගන්න ගියේ නැහැ ..එයා මගෙන් ඇත් වෙලා යන්න ගිය.

හැබැයි අදටත් නිමේෂා මගේ උපන්දිනේට සුබ පතනවා ..මමත් එයාගේ උපදිනෙට සුබ පතනවා ..එච්චරයි ..

අවසානෙදි මමයි සදමාලි අම්මගේ පුර්ණ ආශීර්වාදය ඇතුව (තාත්ත හැමදේකටම ආවාත් කිසිම දෙකට උදවු කලේ නැහැ ) අපේ වියදමෙන් වෙඩිම අරන් එක වහලක් යටට උනා ...

[QUOTE="cool_dodam, post: 26202366, member: 560182"] [SIZE=5]ටිකෙන් ටික නිමේෂගෙයි මගෙයි අතරේ ආදරයක් ලොකු හිතවත්කමක් එක්ක ආදරයක් ගොඩනැගුණා ...ඇත්තටම ඒකට ගොඩක්ම අපේ තාත්ත වගේම නිමේෂාගේ නැන්දත් ලොකු අනුබලයක් දුන්න ..වැඩක් නැති වෙලාවට නිමේෂා හිටියේ අපේ ගෙදර ඇවිත් කියවනවා ..තේ හදනවා ..අම්මට කුස්සියේ වැඩ වලට උදවු වෙනවා ..හැබැයි අපේ අම්ම ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ මේ වැඩ වලට ..දිගින් දිගටම මේ වැඩ වලට විරුධව අම්ම කතා කලා ..මේ බව දන්න නිසාම නිමේෂත් පුළුවන් තරම් තාත්ත ඉන්න වෙලාවට අපේ ගෙවල් පැත්තේ ආවේ ...පස්සේ පස්සේ මමත් නිමේෂාව මග අරින්න උත්සහ කලත් ඒක හිතපු තරම ලේසි දෙයක් උනේ නැහැ ..එක පැත්තකින් නිමේෂාගේ මායම් වලට මම අහු වෙලා හිටියේ ..අනිත් පැත්තෙන් සදමාලි මමයි අතරේ තිබ්බ ගොඩක් ප්රශ්න අපේ තාත්තගේ කනේ තියල තිබ්බේ ..ඇත්තටම කියනවා නම් නිමේෂාගේ කතාවට ඕනි කෙනෙක් අහු වෙනවා ..පන දෙන්න නලවල කතා කරන්නේ ... අනිත් පැත්තෙන් ගෙවල් වලින් මේකට උපරිම හෙල්ප් කරන නිසා ගොඩක් නිදහස තිබ්බ අපි දෙන්නට ...ඒක හින්දම sex පැත්තෙන් උනත් ගොඩක් දේවල් උනා අපි දෙන්න අතරේ ආරක්ෂිත විදියට ...අවන්කවම මට ඒ සැප ඕනි නිසා නිමේෂාව හොයන ගියා ...මොනවා උනත් නිමේෂා හරි හොද කෙල්ලෙක් ...ලොකුම අවුල තිබ්බේ නිමේෂා මට වඩා වයසින් බාල උනාට පෙනුමෙන් වැඩිමල් ලූක් එකක් තිබ්බේ ..ඒ වගේම සිනි බෝල කතා බලන ඒ මට්ටමේ හිටියේ ..හැබැයි ගෙදර දොර ඕනි වැඩක් පුළුවන් ..අවන්කවම මගේ ෆැමිලි background එකට education ලෙවෙල් එකට match උනේ නැහැ ..මන් හිතන්නේ ඒ වැරදිච්ච එක තැනක් මට .. කොහොමෙන් කොහොම හරි මම නිමේෂාව ඇත ඇරලා දැම්ම ..නිමේෂා වලහින්නක් වගේ ඇඩුව. එත් මගේ තීරණේ වෙනසක් තිබ්බේ නැහැ .. අපි දෙන්න අතරේ මේ දේවල් ඔක්කොම උනේ මාස 4ක් වගේ ඇතුලත ..හැබැයි ඒ මාස 4 ඇතුලත් වෙච්ච දේවල් අදටත් මතකයි ..ඒ වගේම හරිම සුන්දරයි ...අන්තිමට නිමේෂා ට නැන්දලගේ ගෙදරිනුත් යන්න උනා ..නිමේෂා අන්තිමට වෙන බෝඩිමකට ගියා colombo කිට්ටුව ..ඒ දවස් වල මට එච්චර ගානක් නැති උනාට දැන් නම් අවන්කවම දුකක් හිතෙනවා නිමේෂා ගැන ..එකී පන ඇරලා මට ආදරේ කලා ...මම වෙන දේවල් ඔලුවේ තියාගෙන එයාව ආශ්රය කරලා ගොඩක් බලාපොරොතු දීල අත ඇරලා දැම්ම .නිමේෂා ගාව phone එකෙන් ගත්ත අපි දෙන්නගේ ෆොටෝ තියෙනවා ..sexy ෆොටෝ පවා ..ඒ වගේම නිමේෂා සදමලිගේ ෆෝන් නම්බර් එක පවා දන්නවා ..හැබැයි කවදාවත් එයා මාව blackmail කලේ නැහැ ..බලෙන් මගේ ආදරේ ගන්න ගියේ නැහැ ..එයා මගෙන් ඇත් වෙලා යන්න ගිය. හැබැයි අදටත් නිමේෂා මගේ උපන්දිනේට සුබ පතනවා ..මමත් එයාගේ උපදිනෙට සුබ පතනවා ..එච්චරයි .. අවසානෙදි මමයි සදමාලි අම්මගේ පුර්ණ ආශීර්වාදය ඇතුව (තාත්ත හැමදේකටම ආවාත් කිසිම දෙකට උදවු කලේ නැහැ ) අපේ වියදමෙන් වෙඩිම අරන් එක වහලක් යටට උනා ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom