Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ සුන්දරයි - Season 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිලන් පසත් අරගෙන අපි පන්සලට ගියා ...පිංකම පටන් අරගෙන ටික වෙලාවකින් සදමලිලගේ ගෙදර අයත් පන්සලට ආවා ..පිංකම ඉවර උනා ..එතකොට රැ 8.30 විතර ඇති ...

සදමාලි ...ඔයාලගේ අම්මටයි ගෙදර අයටයි අපේ දිහා එක්කන් ගිහින් තේකක් බීල මොනවා හරි කෑමට දෙමු ..

නැහැ ..නැහැ ..ඕනි නැහැ ..දැන් 9ටත් කිට්ටුඉනේ ..ගෙදර යන්නත් පැයක් විතර යනවා ...ඕකෙන් වෙන්නේ අම්මලට ගෙදර යන්න තවත් පරක්කු වෙනවා ..

එහෙම හොද නැහැනේ ...අපිමනේ අම්මලට එන්න කිවුවේ පින්කමට ...අම්මලා එන්න පරක්කු උන නිසා මුලින්ම සංග්රහයක් කරන්නත් බැරි උනා ..අම්මලත් මොනවා හිතයිද අපේ ගෙදරටවත් ගොඩ වෙලා නොගියොත් ..

අම්මා මුකුත් හිතන්නේ නැහැ ...අනික ඔයාල හිතල අපේ අම්මට පින්කමට එන්න කිවුවේ නැහැනේ ..අර පණ්ඩිත මාමා ගේ කීම අහලානේ එන්න කිවුවේ ..එහෙම නැත්නම් කීයටවත් ඔයාල එන්න කියන්නේ නැහැ ගෙදර අයට ..ඒක හින්ද මම කැමති නැහැ අම්මයි ගෙදර අයයි ඇවිත් ඔයාලගේ දිහාන් තේ එකක්වත් බොනවට ..ඒක නිසා අම්මට ගෙදර එන්න කියන්න ඕනි නැහැ ..හොදටම රෑ වෙලා නිසා ගෙදර ගියාවේ ..

ඔයත් එක්ක එල්ලෙන මට ඕනි නැහැ ..මම කියන්නේ තේ එකක්වත් නොදී යන්න දෙන්න බැහැ ..ඔයාට බැරි නම් නිකන් ඉන්න ..මම ඔයාලගේ ගෙදර අයට කතා කරන්නම් ...

සදමලිලගේ අම්මේ ...එනකොටත් පරක්කු උනානේ ..අපි ගෙදර ගිහින් මොනවා හරි බොමු ...

අනේ ඕනි නැහැ ළමයෝ ...අපිට දැන් ගෙදර යන්නත් පරක්කු වෙනවනේ ..ගොඩක් වෙලත් යන නිසා අපි මෙහෙන්මම ගෙදර

යන්නම් ..වෙන දවසක බැරියා ගෙදරට ඇවිත් තේකක් බොන්න ...

සදමාලී ත් කතාවට එකතු උනා ...

දැන් හොදටම රෑ වෙලානේ ..අම්මල ගෙදර යන්න ...ගෙදර ගිහින් තේ බිබී හිටියොත් තවත් පරක්කු වෙනවා ...

ඔය අස්සේ අපේ තාත්තත් ආවා ...

මහා වෙලාවක් යන්නේ නැහැනේ ..ගෙදරට ගිහින් යමු...තේ බොන්න පරක්කු වෙනවා නම් ගෙදර ඇති සංග්රහයට ගෙනාපු කෑම බීම ..ඒ ටිඅකක් ඔතලවත් දෙන්න ගෙනියන්න ...එහෙ පොඩි අයත් ඉන්නවනේ ..දෙන්න බැරිය..

සදමලිගේ අම්මා ඒකට කැමති උනා ...

සදමලිලගේ ගෙදර අය ඇවිත් හිටියේ එයාලගේ car එකේ ...ඒක නතර කරලා තිබ්බේ පන්සලෙන් එළියේ

සදමාලි එහෙනම් යමු අපි ..අම්මලට කලින් අපි ගිහින් මේ ටික ලෑස්ති කරමු ..එතකොට වෙලාව ඉථුරුඉනෙ ...

මම අම්මලත් එක්ක car එකේ එන්නම් ..

එහෙම කියල සදමලියි එයාගේ අම්මයි එයාලගේ car එක නවතපු තැනට ගියා ..කොහොමෙන් හරි කට්ටිය පිංකම ඉවර උන ගමන් ගියා ..ලොකු හාමුදුරුවොත් ඇවිත් කිවුවා ගිලන්පස භාජන සෝදලා යන්න කියලා ...හිටියේ 2-3 නිසා අම්ම කිවුවා ඒ ටික සෝදලා මම එන්නම් කියල...තාත්තා 3-wheel එකේ මාව ගෙදරට ගෙනත් දාලා ආයේ ගියා අම්මව එක්කන් එන්න..

මමත් ආපු ගමන් ඉක්මනට කැවිලි ටිකක් පාර්සල් කලා ..සදමලිලගේ අම්මට ගෙනියන්න ...විනාඩි 5ක් වත් ගියේ නැහැ සදමලිගේ ගෙදර car එක ආවා අපේ ගෙදරට ...දැන් මම විතරයි ගෙදර හිටියෙත් ...

අම්මේ එන්න ඇවිත් ඉදගන්න ..මම කැවිලි ටිකකුත් එතුවා ගෙනියන්න ...car එකේ කට්ටිය එලියට් බැස්සට සදමාලි නැහැ පේන්න ..මට තරු පෙනුනා ..

කෝ සදමාලි ආවේ නැද්ද car එකේ ...

ඔයත් එක්ක එනවා කියලා car එක ලගටම ඇවිත් ආයේ ගියා ..අපි ආවා මෙහෙට ..මම හිතුවේ පුතා එක්ක ආවා කියලා ..එතකොට මේ ළමයට මොනවා උනාද ..

අම්මල පන්සලෙන් එන්න කලින්නේ මමයි තාත්තයි ආවේ ... මෙයට කතා කලාම අම්මත් එක්ක එනවා කියල අම්මත් එක්කමනේ car එකේ නගින්න ගියේ ..අපි එවලේම ආවා ගෙදරට..

පිස්සු වැඩනේ කරන්නේ ..ඉන්න මම සදමලිට call එකක් අරන් බලන්නම් ...

හයියෝ වැඩක් නැහැනේ ....එයාගේ phone එක මගේ සක්කුවෙනේ ...අපේ අම්මත් phone එක ගෙනිච්චේ නැහැනේ ...මෙය පන්සලට වෙලා ඇති ..මම දැන්මම පන්සලට ගිහින් එන්නම් අම්මේ ..අම්මල යන්න එපා ..ඔහොමම ඉන්න..

මම ඩින් ගාල car එක අරන් පන්සලට ගියා ..මෙයාවත් දාගෙන ..ගෙදර එනකොට මෙයාලගේ අම්මල ගිහිල්ල ...එතකොටම වගේ අපේ අම්මයි තාත්තයි ආවා ..

කෝ සදම්ලිලගේ ගෙදර අය ගියාද මෙචර ඉක්මනට ..

එයාල ආවා ..මම හිතුවේ සදමාලි එයාලගේ car එකේ එනවා කියල ..ආවම පස්සේ දන්නේ මෙය අපිත් එක්ක එන්න කියල ආයේ මාව හොයාගෙන ධර්ම ශාලාව පැත්තට ඇවිත් ..එතකොටත් අපි ඇවිල්ලනේ ..මෙයට call කරන්න විදියකුත් නැහැනේ ...මෙයාගේ phone එකත් මගේ සක්කුවෙනේ ..මම ආයේ පන්සලට ගිහින් මෙයාව එක්කන් එනකොට අම්මල ගිහින් ..

haiyoo ..ඒ මිනිස්සු මොනවා හිතුවද දන්නේ නැහැ ..මම භාජන හොදනකොට ඇවිත් සදමාලි දුවත් උදවු උනා ..ඔයාව මිස් උනා කියලා ...දැන් මහ රෑ කතා කරන්න බැහැනේ ..උදෙටවත් සදමලිගේ අම්මලට මම call එකක් දීල විස්තරේ කියන්නම් ..

ඔව් අම්මේ ..එහෙම හොදයි ...නැත්නම් මේක වැරදි විදියට හිතයි ..

ගෙදර අයට ඒක එච්චරම ගානක් උනේ නැහැ...මට නම් යකා නැගල හිටියේ සදමාලි කරපු වැඩේට ...මම හොදටම දොස් කිවුව කාමරේට අවට පස්සේ ...

[QUOTE="cool_dodam, post: 26249566, member: 560182"] [SIZE=5]ගිලන් පසත් අරගෙන අපි පන්සලට ගියා ...පිංකම පටන් අරගෙන ටික වෙලාවකින් සදමලිලගේ ගෙදර අයත් පන්සලට ආවා ..පිංකම ඉවර උනා ..එතකොට රැ 8.30 විතර ඇති ... සදමාලි ...ඔයාලගේ අම්මටයි ගෙදර අයටයි අපේ දිහා එක්කන් ගිහින් තේකක් බීල මොනවා හරි කෑමට දෙමු .. නැහැ ..නැහැ ..ඕනි නැහැ ..දැන් 9ටත් කිට්ටුඉනේ ..ගෙදර යන්නත් පැයක් විතර යනවා ...ඕකෙන් වෙන්නේ අම්මලට ගෙදර යන්න තවත් පරක්කු වෙනවා .. එහෙම හොද නැහැනේ ...අපිමනේ අම්මලට එන්න කිවුවේ පින්කමට ...අම්මලා එන්න පරක්කු උන නිසා මුලින්ම සංග්රහයක් කරන්නත් බැරි උනා ..අම්මලත් මොනවා හිතයිද අපේ ගෙදරටවත් ගොඩ වෙලා නොගියොත් .. අම්මා මුකුත් හිතන්නේ නැහැ ...අනික ඔයාල හිතල අපේ අම්මට පින්කමට එන්න කිවුවේ නැහැනේ ..අර පණ්ඩිත මාමා ගේ කීම අහලානේ එන්න කිවුවේ ..එහෙම නැත්නම් කීයටවත් ඔයාල එන්න කියන්නේ නැහැ ගෙදර අයට ..ඒක හින්ද මම කැමති නැහැ අම්මයි ගෙදර අයයි ඇවිත් ඔයාලගේ දිහාන් තේ එකක්වත් බොනවට ..ඒක නිසා අම්මට ගෙදර එන්න කියන්න ඕනි නැහැ ..හොදටම රෑ වෙලා නිසා ගෙදර ගියාවේ .. ඔයත් එක්ක එල්ලෙන මට ඕනි නැහැ ..මම කියන්නේ තේ එකක්වත් නොදී යන්න දෙන්න බැහැ ..ඔයාට බැරි නම් නිකන් ඉන්න ..මම ඔයාලගේ ගෙදර අයට කතා කරන්නම් ... සදමලිලගේ අම්මේ ...එනකොටත් පරක්කු උනානේ ..අපි ගෙදර ගිහින් මොනවා හරි බොමු ... අනේ ඕනි නැහැ ළමයෝ ...අපිට දැන් ගෙදර යන්නත් පරක්කු වෙනවනේ ..ගොඩක් වෙලත් යන නිසා අපි මෙහෙන්මම ගෙදර යන්නම් ..වෙන දවසක බැරියා ගෙදරට ඇවිත් තේකක් බොන්න ... සදමාලී ත් කතාවට එකතු උනා ... දැන් හොදටම රෑ වෙලානේ ..අම්මල ගෙදර යන්න ...ගෙදර ගිහින් තේ බිබී හිටියොත් තවත් පරක්කු වෙනවා ... ඔය අස්සේ අපේ තාත්තත් ආවා ... මහා වෙලාවක් යන්නේ නැහැනේ ..ගෙදරට ගිහින් යමු...තේ බොන්න පරක්කු වෙනවා නම් ගෙදර ඇති සංග්රහයට ගෙනාපු කෑම බීම ..ඒ ටිඅකක් ඔතලවත් දෙන්න ගෙනියන්න ...එහෙ පොඩි අයත් ඉන්නවනේ ..දෙන්න බැරිය.. සදමලිගේ අම්මා ඒකට කැමති උනා ... සදමලිලගේ ගෙදර අය ඇවිත් හිටියේ එයාලගේ car එකේ ...ඒක නතර කරලා තිබ්බේ පන්සලෙන් එළියේ සදමාලි එහෙනම් යමු අපි ..අම්මලට කලින් අපි ගිහින් මේ ටික ලෑස්ති කරමු ..එතකොට වෙලාව ඉථුරුඉනෙ ... මම අම්මලත් එක්ක car එකේ එන්නම් .. එහෙම කියල සදමලියි එයාගේ අම්මයි එයාලගේ car එක නවතපු තැනට ගියා ..කොහොමෙන් හරි කට්ටිය පිංකම ඉවර උන ගමන් ගියා ..ලොකු හාමුදුරුවොත් ඇවිත් කිවුවා ගිලන්පස භාජන සෝදලා යන්න කියලා ...හිටියේ 2-3 නිසා අම්ම කිවුවා ඒ ටික සෝදලා මම එන්නම් කියල...තාත්තා 3-wheel එකේ මාව ගෙදරට ගෙනත් දාලා ආයේ ගියා අම්මව එක්කන් එන්න.. මමත් ආපු ගමන් ඉක්මනට කැවිලි ටිකක් පාර්සල් කලා ..සදමලිලගේ අම්මට ගෙනියන්න ...විනාඩි 5ක් වත් ගියේ නැහැ සදමලිගේ ගෙදර car එක ආවා අපේ ගෙදරට ...දැන් මම විතරයි ගෙදර හිටියෙත් ... අම්මේ එන්න ඇවිත් ඉදගන්න ..මම කැවිලි ටිකකුත් එතුවා ගෙනියන්න ...car එකේ කට්ටිය එලියට් බැස්සට සදමාලි නැහැ පේන්න ..මට තරු පෙනුනා .. කෝ සදමාලි ආවේ නැද්ද car එකේ ... ඔයත් එක්ක එනවා කියලා car එක ලගටම ඇවිත් ආයේ ගියා ..අපි ආවා මෙහෙට ..මම හිතුවේ පුතා එක්ක ආවා කියලා ..එතකොට මේ ළමයට මොනවා උනාද .. අම්මල පන්සලෙන් එන්න කලින්නේ මමයි තාත්තයි ආවේ ... මෙයට කතා කලාම අම්මත් එක්ක එනවා කියල අම්මත් එක්කමනේ car එකේ නගින්න ගියේ ..අපි එවලේම ආවා ගෙදරට.. පිස්සු වැඩනේ කරන්නේ ..ඉන්න මම සදමලිට call එකක් අරන් බලන්නම් ... හයියෝ වැඩක් නැහැනේ ....එයාගේ phone එක මගේ සක්කුවෙනේ ...අපේ අම්මත් phone එක ගෙනිච්චේ නැහැනේ ...මෙය පන්සලට වෙලා ඇති ..මම දැන්මම පන්සලට ගිහින් එන්නම් අම්මේ ..අම්මල යන්න එපා ..ඔහොමම ඉන්න.. මම ඩින් ගාල car එක අරන් පන්සලට ගියා ..මෙයාවත් දාගෙන ..ගෙදර එනකොට මෙයාලගේ අම්මල ගිහිල්ල ...එතකොටම වගේ අපේ අම්මයි තාත්තයි ආවා .. කෝ සදම්ලිලගේ ගෙදර අය ගියාද මෙචර ඉක්මනට .. එයාල ආවා ..මම හිතුවේ සදමාලි එයාලගේ car එකේ එනවා කියල ..ආවම පස්සේ දන්නේ මෙය අපිත් එක්ක එන්න කියල ආයේ මාව හොයාගෙන ධර්ම ශාලාව පැත්තට ඇවිත් ..එතකොටත් අපි ඇවිල්ලනේ ..මෙයට call කරන්න විදියකුත් නැහැනේ ...මෙයාගේ phone එකත් මගේ සක්කුවෙනේ ..මම ආයේ පන්සලට ගිහින් මෙයාව එක්කන් එනකොට අම්මල ගිහින් .. haiyoo ..ඒ මිනිස්සු මොනවා හිතුවද දන්නේ නැහැ ..මම භාජන හොදනකොට ඇවිත් සදමාලි දුවත් උදවු උනා ..ඔයාව මිස් උනා කියලා ...දැන් මහ රෑ කතා කරන්න බැහැනේ ..උදෙටවත් සදමලිගේ අම්මලට මම call එකක් දීල විස්තරේ කියන්නම් .. ඔව් අම්මේ ..එහෙම හොදයි ...නැත්නම් මේක වැරදි විදියට හිතයි .. ගෙදර අයට ඒක එච්චරම ගානක් උනේ නැහැ...මට නම් යකා නැගල හිටියේ සදමාලි කරපු වැඩේට ...මම හොදටම දොස් කිවුව කාමරේට අවට පස්සේ ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom