Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ සුන්දරයි - Season 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ හිත කිවුවේම මේක සදමාලි හිතා මතාම කරපු වැඩක් කියලා ..ඒකට හේතුව සදමලිගේ එතරම් කැමැත්තක් තිබ්බේ නැහැ එයාලගේ ගෙදර අය අපේ දිහාවට එනවට ...ඒක මට එයාගේ කතාවෙන් තේරුණා ..එකම හේතුව උනේ අර පණ්ඩිත අංකල් ගේ කීමට කැමති වෙලා අපේ තාත්ත එයාලගේ ගෙදර අයට පින්කමට ආරාධන කිරීම ..(මුලින්ම අපේ තාත්තා හිතලා එයාලට ආරාදන නොකිරීම ) ..කොහොමෙන් හරි ඒ සිද්දියත් එහෙන්මම ගෙවිල ගියා ..අපේ ජිවිත කතාවත් ටිකෙන් ටික ගලාගෙන යනවා ..අපි දෙන්නම වැඩට යන නිසා වීකෙන්ඩ් එකේ තමයි නිවාඩුවක් තිබුනේ ...ඉතින් වීක් එන්ඩ් එකේ සදමාලි උදේ 7-8 වෙනකම් නිදා ගන්නවා පරණ පුරුද්දටම ..හැබැයි මම පුරුදු වෙලා හිටියා පාන්දර නැගිටින්න .නැගිට්ටට පස්සේ කිරි එක බීල තමයි මොන වැඩෙත් කරන්නේ ..

පුරුද්දට මම නැගිටලා ඇදෙ පෙරලි පෙරලි ඉන්නවා 6 - 6.30 වෙනකම් ..එත් සදමාලි නිදි ..

සදමාලි නැගිටින්නකෝ ..දැන් 7 ටත් කිට්ටු වෙලානේ ...

අනේ ටිකක් නිදා ගන්න දෙන්නකෝ ..මොන වදයක්ද අනේ මේ...පාන්දරම නැගිටගෙන කරන්නේ ..

මොන පන්දරක්ද ...දැන් වෙලාව 7 යි...

හරි හරි අනේ ..නිවාඩු දවසට විතරනේ මෙහෙම නිදා ගන්න පුළුවන් ...වැඩට යන දවසට මෙහෙම නිදා ගන්න බැහැනේ ...අදවත් නිදහසේ නිදා ගන්න දෙන්නකෝ ...

හරි ..හරි ..නිදාගන්නවා ...මම යනවා..

කුණු කෙල කට සෝදාගෙන කෙලින්ම කුස්සියට මම රිංග ගත්ත ...

අම්මගේ කොහොමත් පුරුද්දක් තියෙනවා පාන්දරම නැගිටලා වැඩ කරනවා ..යනකොටත් උදේට උයන්න පටන් අරන් ..

අම්මා කිරි තේ බිවුවද ...?

ඔව් ..මමයි තාත්තයි තේ හදාගෙන බිවුවා ..උදේට කෑමත් හදන්න පටන් ගත්තා ...උඹ වගේ දවල් වෙනකම් මම නිදාගන්නේ නැහැනේ ..

ඒ කතාවේ තිබ්බේ උපහාසයයි ...අපේ අම්මා කොහොමත් කේන්ති කාරයෙක් නොවෙති ..නමුත් නියම තැන බලා වචන කතා කරයි ...එවිට දෙන්නට උත්තර නැත ..

කුස්සියේත් කැරකි කැරකි සිටියත් සදමාලි එන පාටක් නැත ..බැරිම තැන වතුර රත් කරගෙන කිරි තේකක් හදාගෙන බී මම දවසේ වැඩ පටන් ගත්තා . 7.40ට විතර සදමාලි නැගිටලා ..

ඔයාට නින්ද යන්නේ නැද්ද අනේ ..නිවාඩු දවසෙත් උදෙන්ම නගිටන් දගලන්නේ ....

ඔයා කොහොමත් දන්නවනේ මම ටිකක් කලින් නැගිටිනවා කියල ..

හ්ම්ම්...හ්ම්ම්ම් ..ඉන්න මම කිරි හදන් එන්නම් ..

එපා ..එපා ..ඔයා හදාගෙන බොන්න ...මම හදාගෙන බිවුවා ..

අහ් ..එහෙමද ...සති කීපයක්ම මේ විදියටම සිද්ද උනා ..

ඔයා නම් මාරම මනුස්සයෙක් තමයි ...තනියම කිරි හදාගෙන බොනවා ..

මාර කතාවක්නේ ඔයා කියන්නේ ...මට කලින් නැගිට්ටම කිරි එකක් බොන්න ඕනි ...ඔයා කලින් නැගිටලා කිරි හදන්නේ නැහැනේ ..ඉතින් මම හදාගෙන බොනවා ..ඔය නැගිටපු වෙලාවක් හදන බොන්න ...ඔයා කියන්නේ ඔයාටත් එක්ක හදන්න කියලද ?

හපෝ නැහැ ..මම කියන්නේ ඔයා තනියම බොන එක හරි නැහැ ..

ඉතින් දෙන්නම් එකට බොන්න ඔයත් කලින් නැගිටින්න ..

ඇයි මම කලින් නැගිටින්නේ නැද්ද ..? වැඩට යන හැමදාම පාන්දරම නැගිටල කෑම හදන්න හොදයි ..නිවාඩු දවසේ ටිකක් පරක්කු වෙලා නැගිට්ටම තමා අමාරුව තියෙන්නේ ..ඒ මදිවට තනියම ගිහින් කිරිත් බොනවා ..

ඇයි ..? ඔයා විතරද සතියේ දවස් වල පාන්දර නැගිටින්නේ ..? මමත් ඔයා නැගිටින වෙලාව නැගිටලා කුස්සියේ වැඩ වලට ඔයාට support කරනවනේ ..?

ඔව් ..ඔව් ..හොද support එක ..මම හදන කිරි එක බොනවා පැයක් විතර වාඩි වෙලා ..ඊට පස්සේ මොකක් හරි පොඩි වැඩක් කරනවා ..ඔච්චරයි කරන්නේ ...

මේ අරගලය දිගටම තිබුණි ..පසුව මගේ කැමැත්තෙන්ම ඉද හිට නිවාඩු දවසට මම ඇයටත් එක්කම කිරි තේ හැදුවා ..හැබැයි නැගිට්ටේ පුරුදු වෙලාවටම පරක්කු වෙලා ..තේක නිවුනා කියලා ප්රශ්නයක් උනෙත් නැහැ ..එයා කොහොමත් නිවලා බොන නිසා ...

කලින් මාසයකට සැරයක් සදමාලිගේ අම්මලගේ ගෙදර යන්න පුරුදු වෙලා හිටියත් සති දෙකෙන් දෙකට යන්න ඕනි උනා සදමාලිට ...ඔය සිද්දි නිසා වෙන්න ඇති සදමාලී හා අපේ අම්මා අතර ඇති සමීප බව අඩු වෙන බවක් මට දැනුනා ..ඒ ගැන මම සදමලිත් එක්කත් කතා කලා ..

[QUOTE="cool_dodam, post: 27017664, member: 560182"] [SIZE=5]මගේ හිත කිවුවේම මේක සදමාලි හිතා මතාම කරපු වැඩක් කියලා ..ඒකට හේතුව සදමලිගේ එතරම් කැමැත්තක් තිබ්බේ නැහැ එයාලගේ ගෙදර අය අපේ දිහාවට එනවට ...ඒක මට එයාගේ කතාවෙන් තේරුණා ..එකම හේතුව උනේ අර පණ්ඩිත අංකල් ගේ කීමට කැමති වෙලා අපේ තාත්ත එයාලගේ ගෙදර අයට පින්කමට ආරාධන කිරීම ..(මුලින්ම අපේ තාත්තා හිතලා එයාලට ආරාදන නොකිරීම ) ..කොහොමෙන් හරි ඒ සිද්දියත් එහෙන්මම ගෙවිල ගියා ..අපේ ජිවිත කතාවත් ටිකෙන් ටික ගලාගෙන යනවා ..අපි දෙන්නම වැඩට යන නිසා වීකෙන්ඩ් එකේ තමයි නිවාඩුවක් තිබුනේ ...ඉතින් වීක් එන්ඩ් එකේ සදමාලි උදේ 7-8 වෙනකම් නිදා ගන්නවා පරණ පුරුද්දටම ..හැබැයි මම පුරුදු වෙලා හිටියා පාන්දර නැගිටින්න .නැගිට්ටට පස්සේ කිරි එක බීල තමයි මොන වැඩෙත් කරන්නේ .. පුරුද්දට මම නැගිටලා ඇදෙ පෙරලි පෙරලි ඉන්නවා 6 - 6.30 වෙනකම් ..එත් සදමාලි නිදි .. සදමාලි නැගිටින්නකෝ ..දැන් 7 ටත් කිට්ටු වෙලානේ ... අනේ ටිකක් නිදා ගන්න දෙන්නකෝ ..මොන වදයක්ද අනේ මේ...පාන්දරම නැගිටගෙන කරන්නේ .. මොන පන්දරක්ද ...දැන් වෙලාව 7 යි... හරි හරි අනේ ..නිවාඩු දවසට විතරනේ මෙහෙම නිදා ගන්න පුළුවන් ...වැඩට යන දවසට මෙහෙම නිදා ගන්න බැහැනේ ...අදවත් නිදහසේ නිදා ගන්න දෙන්නකෝ ... හරි ..හරි ..නිදාගන්නවා ...මම යනවා.. කුණු කෙල කට සෝදාගෙන කෙලින්ම කුස්සියට මම රිංග ගත්ත ... අම්මගේ කොහොමත් පුරුද්දක් තියෙනවා පාන්දරම නැගිටලා වැඩ කරනවා ..යනකොටත් උදේට උයන්න පටන් අරන් .. අම්මා කිරි තේ බිවුවද ...? ඔව් ..මමයි තාත්තයි තේ හදාගෙන බිවුවා ..උදේට කෑමත් හදන්න පටන් ගත්තා ...උඹ වගේ දවල් වෙනකම් මම නිදාගන්නේ නැහැනේ .. ඒ කතාවේ තිබ්බේ උපහාසයයි ...අපේ අම්මා කොහොමත් කේන්ති කාරයෙක් නොවෙති ..නමුත් නියම තැන බලා වචන කතා කරයි ...එවිට දෙන්නට උත්තර නැත .. කුස්සියේත් කැරකි කැරකි සිටියත් සදමාලි එන පාටක් නැත ..බැරිම තැන වතුර රත් කරගෙන කිරි තේකක් හදාගෙන බී මම දවසේ වැඩ පටන් ගත්තා . 7.40ට විතර සදමාලි නැගිටලා .. ඔයාට නින්ද යන්නේ නැද්ද අනේ ..නිවාඩු දවසෙත් උදෙන්ම නගිටන් දගලන්නේ .... ඔයා කොහොමත් දන්නවනේ මම ටිකක් කලින් නැගිටිනවා කියල .. හ්ම්ම්...හ්ම්ම්ම් ..ඉන්න මම කිරි හදන් එන්නම් .. එපා ..එපා ..ඔයා හදාගෙන බොන්න ...මම හදාගෙන බිවුවා .. අහ් ..එහෙමද ...සති කීපයක්ම මේ විදියටම සිද්ද උනා .. ඔයා නම් මාරම මනුස්සයෙක් තමයි ...තනියම කිරි හදාගෙන බොනවා .. මාර කතාවක්නේ ඔයා කියන්නේ ...මට කලින් නැගිට්ටම කිරි එකක් බොන්න ඕනි ...ඔයා කලින් නැගිටලා කිරි හදන්නේ නැහැනේ ..ඉතින් මම හදාගෙන බොනවා ..ඔය නැගිටපු වෙලාවක් හදන බොන්න ...ඔයා කියන්නේ ඔයාටත් එක්ක හදන්න කියලද ? හපෝ නැහැ ..මම කියන්නේ ඔයා තනියම බොන එක හරි නැහැ .. ඉතින් දෙන්නම් එකට බොන්න ඔයත් කලින් නැගිටින්න .. ඇයි මම කලින් නැගිටින්නේ නැද්ද ..? වැඩට යන හැමදාම පාන්දරම නැගිටල කෑම හදන්න හොදයි ..නිවාඩු දවසේ ටිකක් පරක්කු වෙලා නැගිට්ටම තමා අමාරුව තියෙන්නේ ..ඒ මදිවට තනියම ගිහින් කිරිත් බොනවා .. ඇයි ..? ඔයා විතරද සතියේ දවස් වල පාන්දර නැගිටින්නේ ..? මමත් ඔයා නැගිටින වෙලාව නැගිටලා කුස්සියේ වැඩ වලට ඔයාට support කරනවනේ ..? ඔව් ..ඔව් ..හොද support එක ..මම හදන කිරි එක බොනවා පැයක් විතර වාඩි වෙලා ..ඊට පස්සේ මොකක් හරි පොඩි වැඩක් කරනවා ..ඔච්චරයි කරන්නේ ... මේ අරගලය දිගටම තිබුණි ..පසුව මගේ කැමැත්තෙන්ම ඉද හිට නිවාඩු දවසට මම ඇයටත් එක්කම කිරි තේ හැදුවා ..හැබැයි නැගිට්ටේ පුරුදු වෙලාවටම පරක්කු වෙලා ..තේක නිවුනා කියලා ප්රශ්නයක් උනෙත් නැහැ ..එයා කොහොමත් නිවලා බොන නිසා ... කලින් මාසයකට සැරයක් සදමාලිගේ අම්මලගේ ගෙදර යන්න පුරුදු වෙලා හිටියත් සති දෙකෙන් දෙකට යන්න ඕනි උනා සදමාලිට ...ඔය සිද්දි නිසා වෙන්න ඇති සදමාලී හා අපේ අම්මා අතර ඇති සමීප බව අඩු වෙන බවක් මට දැනුනා ..ඒ ගැන මම සදමලිත් එක්කත් කතා කලා ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom