Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ සුන්දරයි - Season 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සදමාලි එක්ක මේ ගැන කතා කලාට එයාගේ වෙනසක් උනේ නැහැ ..නිවාඩු දවසට ගෙදර හිටියොත් ගොඩක් පරක්කු වෙලා නැගිට්ටා ..පුළුවන් හැම වෙලාවේම ගෙදර දුවන්නත් ගත්තා ...මේ දේවල් නිසා සදමාලි ගැන අම්මගේ හිතේ තිබ්බ පැහැදීම ටික ටික අඩු වෙන බව මට තේරිලා තිබුනේ ..ඒ කොහොම උනත් අම්මා ඒ බවක් ලොකුවට එයට පෙන්නන්න ගියෙත් නැහැ ...අපේ ජිවිතේ ඔහොම ගෙවිල යන අතරේ සදමාලිගේ නෑදෑ වෙන අක්කා කෙනෙක් හිටියා අනුරාධපුරේ ...ඒ අක්කලාගේ පවුලේ කට්ටිය එක්ක සදමලිලගේ ගෙදර කට්ටිය ලොකු බැදීමක් තිබ්බේ ..ඒ අක්කා ජොබ් එක කරන්නෙත් අනුරධපුරෙමයි ..ඒ අතරේම කොළඹ කිට්ටුව තිබ්බ private කැම්පස් එකක register වෙලා degreyak කරන්න ..වීක් days වලත් දවසක් lectures වැටිලා ...ඉතින් සදමාලි මගෙන් ඇහුවා ඒ අක්කා lectures තියෙන දවසට ආවට කමක් නැද්ද කියලා අපේ ගෙදර ..මමත් හා කියල කිවුවා මගේ කිසිම ප්රශ්නයක් නැති නිසා ...කොහොම හරි අක්ක ඔය විදියට lectures තියෙන දවස් කිපෙකම අපේ ගෙදර ඇවිත් නතර වෙලා ඉදලා යනවා ...මමයි සදමලියි ගිහින් අනුරාධපුර බස් එකටත් ගෙනිහින් දානවා ..ගොඩක් දවස් වලට ඒ අක්කට කෑම එහෙම හදලා දුන්නේ අපේ අම්මා ..හේතුව අපි දෙන්නම වැඩට ගිහින් ගෙදර එනකොට හවස 8-9 විතර වෙන නිසා ..කොහොම උනත් මට තේරුණා අම්මගේ ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ ටික දවසක් යනකොට මේ දේට ...හැබැයි මොනවත් කියන්නෙත් නැතුව ඒ අක්කට හොදටම සැලකුව ..දවසක් මාර වැඩක් උනා ..මම වැඩ ඇරිලා ගෙදර යන ගමන් ..එතකොටත් හවස අම්ම මට කතා කරලා කිවුවා ඒ අක්කා ඇවිත් ඉන්නේ ඔයාලත් ඉක්මනට එන්න කියල..අම්ම වෙනදාටත් එහෙමයි..අක්ක අවම කතා කරලා කියනවා වැඩ ඇරිලා එන්න ඉක්මනට කියල ..ඒ අක්කා මට කෝල් එකක් දුන්න

මල්ලි.. මම අපේ මාමලාගේ දිහා යනවා අද රෑ නතර වෙන්න ...එහෙම කියලා අක්ක කෝල් එක cut කලා ..මට තේරුණා මොකක් හරි අවුලක් වගේ කියල ..මම ආයමත් අක්කට call එකක් ගත්තා ...

මොකද අක්කේ එක පාරටම යන්නේ ..අද රෑ ඉදලා හෙට යන්නකෝ..

බැහැ මල්ලි ..මාමා හදිස්සියකට කතා කලා .ඒක නිසා ආවා මම ...

කොච්චර try කලත් අක්කාගෙන් ඊට වඩා විස්තරයක් දැන ගන්න හම්බ උනේ නැහැ ..මම එවලේම සදමාලිටත් කතා කලා ..සදමාලිත් වැඩ ඇරිලා ගෙදර යන ගමන් ..හැබැයි ගෙදර කිට්ටුවට ඇවිත් කිවුව ...

මේ මාර වැඩේනේ ..අර අක්කා මට කතා කල ..මාමලාගේ ගෙදර යන කතාවක් කිවුවා ..වැඩිය විස්තරයක් කිවුවේත් නැහැ ..කලබලෙන් වගේ කතා කලෙත් . ඔයාට කතා කලාද අක්කා ...

හනේ ඔව් අනේ..මටත් අක්ක කතා කලා ..ඔය ටිකමයි කිවුවේ ...

මටත් දැන් හරි ප්රහේලිකාවක් මේක ...

ගෙදර ගියා ම අම්ම කියපු විදියට අම්මත් එක්ක හොදට කතා කර කර හිටියලු ...අම්ම රැට කෑම හදන්න ලෑස්තිත් උනාලු..ඒ අතරේ ඒ අක්කට call එකක් ආවලු ..එක පාරට බඩු ටිකත් අරගෙන මාමලාගේ දිහා යනවා කියල ගියාලු ...අම්ම කිඋවලු අපි එනකන්වත් ඉන්න කියල ...පරක්කු වෙනවා කියල ගියාලු..

කොහොම හරි මේ දේ තමයි රෑට නින්දට යනකොටත් මගෙයි සදමලිගෙයි සංවාදේ ..

ඔයාට අම්ම කියන ඒවා විශ්වාසද අනේ ...මම ගෙදර ඇවිත් කාමරේට යනකම්ම ඔයාගේ අම්මවත් තාත්තවත් දන්නේ නැහැ මම ගෙදර ආවා කියල ..මට ඇහුනා එයාලා කතා වෙනවා අපි ආවම මුකුත් නොඋන විදියට ඉමු කියල .. අනිවාර්යෙන්ම අම්ම මොනවා හරි කියන්න ඇති ..නැත්නම් එක පාරටම යන්න විදියක් නැහැනේ ..

කොහොම නමුත් මේ ප්රශ්නයේදී සදමාලි දැඩි ලෙසම විශ්වාස කලේ අම්ම කුමක් හෝ කියපු කතාවක් නිසා ඒ අක්ක එක පාරටම ගෙදරින් ගිය බවය..මටත් මෙහි ඇත්ත කුමක්ද කියා හිතා ගැනීමට නොහැකි විය..

අම්මා ඒ අක්කා පැමිණීම ගැන අන්තිම දවස් කීපයේ අකමැත්තෙන් සිටියත් සදමාලි කියන හැටියට අම්ම කුමක් හෝ නරක දෙයක් ඒ අක්කට කියන්නට ඇතැයි මට හිතුනේ නැත ...

කෙසේ හෝ මෙය ලොකු ප්රශ්නයක මුල වනු ඇතැයි මම සිහිනකින්වත් හිතුවේ නැත..

මේ සිද්දියෙන් පසු සතියක් පමණ යන තුරුම අපේ අම්මා සමග හෝ තාත්තා සමග වචනයක් කතා නොකිරීමටත් ඔවුන්ව පුළුවන් තරම මග හැරීමටත් සදමාලි කටයුතු කළේය ..එපමණක් නොව උයන පිහන කටයුතු පවා මග හැරියා ...

මොකක්ද සදමාලි ඔයා මේ කරන වැඩේ තේර්ම ..ගෙදර මිනිස්සු එක්ක කතා කරන්නේ නැහැ ..කෑම හදන්නේ නැහැ....ඔයා හිතන් ඉන්නේ අපේ අම්මා අර අක්කව පැන්නුවා වගේනේ ..

ඔව් ..පැන්නුව තමයි ..මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියන්න ඇති..නැත්නම් අක්ක නිකන්ම යන්නේ නැහැනේ ...

මොනවද ඔයා කියවන්නේ ..අම්ම තමයි හැමදාම ඒ අක්කට කෑම හදලා දෙන්නෙත් ..මම නම් හිතන්නේ නැහැ අම්ම එහෙම දෙයක් කරයි කියල ..හැබැයි වෙච්ච වැඩේට මටත් අවුල් ..එහෙම කියල ඔයා ඔය කරන වැඩේ නම් වැරදි ...

මම කරන්නේ මට ඕනි දේ ....

එහෙනම් ඕනි දෙයක් කර ගන්නවා ...

කොහොමෙන් හරි ගෙදර මිනිස්සුන්ටත් තේරුණා මේ අවුල ..දවසක් රැක අපි කෑම කළා ඉවර වෙනකොටම අපේ තාත්ත ඇවිත් මේ ප්රශ්නේ ගැන අපි දෙන්න එක්ක කතා කල..

ඔයාලා හිතන් ඉන්නේ අපි මොනවා හරි කියල ඒ මනුස්සය ගිය කියලනේ..අපිටත් පුදුමයි එක පාරට ඒ මනුස්සය ගිය එකට..

එහෙම කියල හරියට හේතුවක් දන්නේ නැතුව ඔයාල අපිට චෝදනා කරන්න එපා..එහෙම වැරදි වැටහිමක ඉදන් අපිත් එක්ක කතා නොකර හිටියට කමක් නැහැ..ඔයාල අතරේ ප්රශ්න හද ගන්න එපා..තාත්තා අපිට සැහෙන්න දේශනාවක් දෙන්න ගත්ත ..කරුමෙක මහත කියන්නේ ඒ කියපු දේත් වැරදියට තේරුම් ගත්ත සදමාලි ඒ වෙනකොටත් එයාගේ අම්මට කතා කරල මේ වෙච්ච දේවල් කියලා ඒ මදිවට අපේ තාත්තා බැන්න කියලත් කියල...

------ Post added on [DATETIME="UT"]1650650137[/DATETIME]

[QUOTE="cool_dodam, post: 27333314, member: 560182"] :dull::no: [HR][/HR] [SIZE=5]සදමාලි එක්ක මේ ගැන කතා කලාට එයාගේ වෙනසක් උනේ නැහැ ..නිවාඩු දවසට ගෙදර හිටියොත් ගොඩක් පරක්කු වෙලා නැගිට්ටා ..පුළුවන් හැම වෙලාවේම ගෙදර දුවන්නත් ගත්තා ...මේ දේවල් නිසා සදමාලි ගැන අම්මගේ හිතේ තිබ්බ පැහැදීම ටික ටික අඩු වෙන බව මට තේරිලා තිබුනේ ..ඒ කොහොම උනත් අම්මා ඒ බවක් ලොකුවට එයට පෙන්නන්න ගියෙත් නැහැ ...අපේ ජිවිතේ ඔහොම ගෙවිල යන අතරේ සදමාලිගේ නෑදෑ වෙන අක්කා කෙනෙක් හිටියා අනුරාධපුරේ ...ඒ අක්කලාගේ පවුලේ කට්ටිය එක්ක සදමලිලගේ ගෙදර කට්ටිය ලොකු බැදීමක් තිබ්බේ ..ඒ අක්කා ජොබ් එක කරන්නෙත් අනුරධපුරෙමයි ..ඒ අතරේම කොළඹ කිට්ටුව තිබ්බ private කැම්පස් එකක register වෙලා degreyak කරන්න ..වීක් days වලත් දවසක් lectures වැටිලා ...ඉතින් සදමාලි මගෙන් ඇහුවා ඒ අක්කා lectures තියෙන දවසට ආවට කමක් නැද්ද කියලා අපේ ගෙදර ..මමත් හා කියල කිවුවා මගේ කිසිම ප්රශ්නයක් නැති නිසා ...කොහොම හරි අක්ක ඔය විදියට lectures තියෙන දවස් කිපෙකම අපේ ගෙදර ඇවිත් නතර වෙලා ඉදලා යනවා ...මමයි සදමලියි ගිහින් අනුරාධපුර බස් එකටත් ගෙනිහින් දානවා ..ගොඩක් දවස් වලට ඒ අක්කට කෑම එහෙම හදලා දුන්නේ අපේ අම්මා ..හේතුව අපි දෙන්නම වැඩට ගිහින් ගෙදර එනකොට හවස 8-9 විතර වෙන නිසා ..කොහොම උනත් මට තේරුණා අම්මගේ ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ ටික දවසක් යනකොට මේ දේට ...හැබැයි මොනවත් කියන්නෙත් නැතුව ඒ අක්කට හොදටම සැලකුව ..දවසක් මාර වැඩක් උනා ..මම වැඩ ඇරිලා ගෙදර යන ගමන් ..එතකොටත් හවස අම්ම මට කතා කරලා කිවුවා ඒ අක්කා ඇවිත් ඉන්නේ ඔයාලත් ඉක්මනට එන්න කියල..අම්ම වෙනදාටත් එහෙමයි..අක්ක අවම කතා කරලා කියනවා වැඩ ඇරිලා එන්න ඉක්මනට කියල ..ඒ අක්කා මට කෝල් එකක් දුන්න මල්ලි.. මම අපේ මාමලාගේ දිහා යනවා අද රෑ නතර වෙන්න ...එහෙම කියලා අක්ක කෝල් එක cut කලා ..මට තේරුණා මොකක් හරි අවුලක් වගේ කියල ..මම ආයමත් අක්කට call එකක් ගත්තා ... මොකද අක්කේ එක පාරටම යන්නේ ..අද රෑ ඉදලා හෙට යන්නකෝ.. බැහැ මල්ලි ..මාමා හදිස්සියකට කතා කලා .ඒක නිසා ආවා මම ... කොච්චර try කලත් අක්කාගෙන් ඊට වඩා විස්තරයක් දැන ගන්න හම්බ උනේ නැහැ ..මම එවලේම සදමාලිටත් කතා කලා ..සදමාලිත් වැඩ ඇරිලා ගෙදර යන ගමන් ..හැබැයි ගෙදර කිට්ටුවට ඇවිත් කිවුව ... මේ මාර වැඩේනේ ..අර අක්කා මට කතා කල ..මාමලාගේ ගෙදර යන කතාවක් කිවුවා ..වැඩිය විස්තරයක් කිවුවේත් නැහැ ..කලබලෙන් වගේ කතා කලෙත් . ඔයාට කතා කලාද අක්කා ... හනේ ඔව් අනේ..මටත් අක්ක කතා කලා ..ඔය ටිකමයි කිවුවේ ... මටත් දැන් හරි ප්රහේලිකාවක් මේක ... ගෙදර ගියා ම අම්ම කියපු විදියට අම්මත් එක්ක හොදට කතා කර කර හිටියලු ...අම්ම රැට කෑම හදන්න ලෑස්තිත් උනාලු..ඒ අතරේ ඒ අක්කට call එකක් ආවලු ..එක පාරට බඩු ටිකත් අරගෙන මාමලාගේ දිහා යනවා කියල ගියාලු ...අම්ම කිඋවලු අපි එනකන්වත් ඉන්න කියල ...පරක්කු වෙනවා කියල ගියාලු.. කොහොම හරි මේ දේ තමයි රෑට නින්දට යනකොටත් මගෙයි සදමලිගෙයි සංවාදේ .. ඔයාට අම්ම කියන ඒවා විශ්වාසද අනේ ...මම ගෙදර ඇවිත් කාමරේට යනකම්ම ඔයාගේ අම්මවත් තාත්තවත් දන්නේ නැහැ මම ගෙදර ආවා කියල ..මට ඇහුනා එයාලා කතා වෙනවා අපි ආවම මුකුත් නොඋන විදියට ඉමු කියල .. අනිවාර්යෙන්ම අම්ම මොනවා හරි කියන්න ඇති ..නැත්නම් එක පාරටම යන්න විදියක් නැහැනේ .. කොහොම නමුත් මේ ප්රශ්නයේදී සදමාලි දැඩි ලෙසම විශ්වාස කලේ අම්ම කුමක් හෝ කියපු කතාවක් නිසා ඒ අක්ක එක පාරටම ගෙදරින් ගිය බවය..මටත් මෙහි ඇත්ත කුමක්ද කියා හිතා ගැනීමට නොහැකි විය.. අම්මා ඒ අක්කා පැමිණීම ගැන අන්තිම දවස් කීපයේ අකමැත්තෙන් සිටියත් සදමාලි කියන හැටියට අම්ම කුමක් හෝ නරක දෙයක් ඒ අක්කට කියන්නට ඇතැයි මට හිතුනේ නැත ... කෙසේ හෝ මෙය ලොකු ප්රශ්නයක මුල වනු ඇතැයි මම සිහිනකින්වත් හිතුවේ නැත.. මේ සිද්දියෙන් පසු සතියක් පමණ යන තුරුම අපේ අම්මා සමග හෝ තාත්තා සමග වචනයක් කතා නොකිරීමටත් ඔවුන්ව පුළුවන් තරම මග හැරීමටත් සදමාලි කටයුතු කළේය ..එපමණක් නොව උයන පිහන කටයුතු පවා මග හැරියා ... මොකක්ද සදමාලි ඔයා මේ කරන වැඩේ තේර්ම ..ගෙදර මිනිස්සු එක්ක කතා කරන්නේ නැහැ ..කෑම හදන්නේ නැහැ....ඔයා හිතන් ඉන්නේ අපේ අම්මා අර අක්කව පැන්නුවා වගේනේ .. ඔව් ..පැන්නුව තමයි ..මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියන්න ඇති..නැත්නම් අක්ක නිකන්ම යන්නේ නැහැනේ ... මොනවද ඔයා කියවන්නේ ..අම්ම තමයි හැමදාම ඒ අක්කට කෑම හදලා දෙන්නෙත් ..මම නම් හිතන්නේ නැහැ අම්ම එහෙම දෙයක් කරයි කියල ..හැබැයි වෙච්ච වැඩේට මටත් අවුල් ..එහෙම කියල ඔයා ඔය කරන වැඩේ නම් වැරදි ... මම කරන්නේ මට ඕනි දේ .... එහෙනම් ඕනි දෙයක් කර ගන්නවා ... කොහොමෙන් හරි ගෙදර මිනිස්සුන්ටත් තේරුණා මේ අවුල ..දවසක් රැක අපි කෑම කළා ඉවර වෙනකොටම අපේ තාත්ත ඇවිත් මේ ප්රශ්නේ ගැන අපි දෙන්න එක්ක කතා කල.. ඔයාලා හිතන් ඉන්නේ අපි මොනවා හරි කියල ඒ මනුස්සය ගිය කියලනේ..අපිටත් පුදුමයි එක පාරට ඒ මනුස්සය ගිය එකට.. එහෙම කියල හරියට හේතුවක් දන්නේ නැතුව ඔයාල අපිට චෝදනා කරන්න එපා..එහෙම වැරදි වැටහිමක ඉදන් අපිත් එක්ක කතා නොකර හිටියට කමක් නැහැ..ඔයාල අතරේ ප්රශ්න හද ගන්න එපා..තාත්තා අපිට සැහෙන්න දේශනාවක් දෙන්න ගත්ත ..කරුමෙක මහත කියන්නේ ඒ කියපු දේත් වැරදියට තේරුම් ගත්ත සදමාලි ඒ වෙනකොටත් එයාගේ අම්මට කතා කරල මේ වෙච්ච දේවල් කියලා ඒ මදිවට අපේ තාත්තා බැන්න කියලත් කියල...[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1650650137[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom