Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ සුන්දරයි - Season 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටික දවසකින් අනුරාධපුර අක්කගේ සිද්දියත් අපි හැමෝටම අමතක වෙලා ගියා ..සදමලිත් ඒක අමතක කරලා දැම්මා කියලා මම හිතුවා ..සුපුරුදු විදියට අපේ ජිවිත ගමන ගලාගෙන ගියා ..ඔය අතරේ අපේ අම්මගේ අතේ හිරි වැටෙන ඇගිලි නවන්න බැරි අසනීපයක් ආවා ..අම්මා කොච්චර කිවුවත් සිංහල බෙහෙත් ගන්න තමයි කැමැත්ත ..අනුරාධපුරේ හොද වෙද මහත්තයෙක් ඉනවලු කියලා අදුරන කෙනෙක් කියලා තිබ්බා ..

පුතේ අනුරාධපුර හොද වේද මහත්තයෙක් ඉන්නවලු ..හැබැයි උදෙන්ම යන්න ඕනිලු ..පුතාට පුලුවන්ද මාව එක්කන් යන්න නිවාඩු දවසක් බලලා ..

හරි අම්මේ ..ලබන සතියේ මම නිවාඩුවක් දාල වෙද මහත්තයව හම්බ වෙන්න යන්න එන්නම් ...උදෙන්ම අනුරාධපුරේට යන්න නම් අපි පාන්දරම යමු.

එහෙම කියලා මම නිවාඩුවකුත් දාලා වෙද මහත්තයව හම්බ වෙන්න යන්න ලෑස්ති උනා ...මේක මම සදමලිටත් කිවුවා ..මට ඕනි උනේ එයාවත් එක්කන් ගිහින් අනුරාධපුරේ ඇවිදලා එන්න ...

ඔයාට පිස්සුද අනේ ..මට යන්න නිවාඩු නැහැ ..ඔයාටත් මම මොනවා හරි කිවුවම තමයි කරන්න බැරි ...අම්ම කියපු පරක්කුවට කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ..මම මොකක් හරි වැඩක් කර ගන්න නම් මාස ගානක් කන්නලවු කරන්න ඕනි ..

අනේ මේ පිස්සු කියවන්න එපා..ඔයා කියපු දේවල් මම කරන්නේ නැද්ද ..

ඔව්.ඔව් කරනවා ..අද වැඩක් කර ගන්න නම් මාසෙකට කලින් ඉඩන්වත් කියන්න ඕනි..අනික ඔයා කීයටද යන්න හිතන් ඉන්නේ ...

පාන්දර යන තරමට හොදයි ...කොහොමත් හිතන් ඉන්නේ පාන්දර 3 ට විතර මෙහෙන් යන්න ...මම හිතන් හිටියේ ඔයාවත් එක්කන් යන්න ..ඔයාට ඉතින් එන්න බැරි නම් මොනවා කරන්නද ..මමවත් අම්මව එක්කන් ගිහින් එන්නම් ...

පාන්දර 3 ට යන්න ඔයාට පිස්සුද ...ඔය වෙලාවට තමයි නිදිමත වැඩිම වෙලාව ..නිකමට හරි නින්ද ගියොත් මොකද වෙන්නේ ..අනික ඔය දුර පාරවල් වල බස් ලොරි එහෙම මාර වේගෙන් යන්නේ ..කොච්චර accident වෙනවද ..

හරි හරි ..මම කලින් හොදට නිදාගෙන ඉදලා යන්නම් ..එතාකොට ප්රශ්නයක් නැහැනේ ..

ඔව්..ඔව් .ප්රශ්නයක් නැහැ තමයි ...ගෙදර මිනිස්සුන්ගේ වැඩ කරන්න සැදී පැහැදිලා බලන් ඉන්නේ ..එතකොට නිදිමතත් නැහැ..නිවාඩුත් තියෙනවා රවුම් ගහන්න ..

මොනවද මේ කියවන්නේ ...මම යන්නේ රවුම් ගහන්න නෙවෙයි ..අම්මට බෙහෙත් අරන් දෙන්න..

හරි හරි...ඕනි දෙයක් කර ගන්න ..

kiyana kathawe attak tiyenawa ...

------ Post added on [DATETIME="UT"]1651030884[/DATETIME]

[QUOTE="cool_dodam, post: 27641870, member: 560182"] [SIZE=5]ටික දවසකින් අනුරාධපුර අක්කගේ සිද්දියත් අපි හැමෝටම අමතක වෙලා ගියා ..සදමලිත් ඒක අමතක කරලා දැම්මා කියලා මම හිතුවා ..සුපුරුදු විදියට අපේ ජිවිත ගමන ගලාගෙන ගියා ..ඔය අතරේ අපේ අම්මගේ අතේ හිරි වැටෙන ඇගිලි නවන්න බැරි අසනීපයක් ආවා ..අම්මා කොච්චර කිවුවත් සිංහල බෙහෙත් ගන්න තමයි කැමැත්ත ..අනුරාධපුරේ හොද වෙද මහත්තයෙක් ඉනවලු කියලා අදුරන කෙනෙක් කියලා තිබ්බා .. පුතේ අනුරාධපුර හොද වේද මහත්තයෙක් ඉන්නවලු ..හැබැයි උදෙන්ම යන්න ඕනිලු ..පුතාට පුලුවන්ද මාව එක්කන් යන්න නිවාඩු දවසක් බලලා .. හරි අම්මේ ..ලබන සතියේ මම නිවාඩුවක් දාල වෙද මහත්තයව හම්බ වෙන්න යන්න එන්නම් ...උදෙන්ම අනුරාධපුරේට යන්න නම් අපි පාන්දරම යමු. එහෙම කියලා මම නිවාඩුවකුත් දාලා වෙද මහත්තයව හම්බ වෙන්න යන්න ලෑස්ති උනා ...මේක මම සදමලිටත් කිවුවා ..මට ඕනි උනේ එයාවත් එක්කන් ගිහින් අනුරාධපුරේ ඇවිදලා එන්න ... ඔයාට පිස්සුද අනේ ..මට යන්න නිවාඩු නැහැ ..ඔයාටත් මම මොනවා හරි කිවුවම තමයි කරන්න බැරි ...අම්ම කියපු පරක්කුවට කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ..මම මොකක් හරි වැඩක් කර ගන්න නම් මාස ගානක් කන්නලවු කරන්න ඕනි .. අනේ මේ පිස්සු කියවන්න එපා..ඔයා කියපු දේවල් මම කරන්නේ නැද්ද .. ඔව්.ඔව් කරනවා ..අද වැඩක් කර ගන්න නම් මාසෙකට කලින් ඉඩන්වත් කියන්න ඕනි..අනික ඔයා කීයටද යන්න හිතන් ඉන්නේ ... පාන්දර යන තරමට හොදයි ...කොහොමත් හිතන් ඉන්නේ පාන්දර 3 ට විතර මෙහෙන් යන්න ...මම හිතන් හිටියේ ඔයාවත් එක්කන් යන්න ..ඔයාට ඉතින් එන්න බැරි නම් මොනවා කරන්නද ..මමවත් අම්මව එක්කන් ගිහින් එන්නම් ... පාන්දර 3 ට යන්න ඔයාට පිස්සුද ...ඔය වෙලාවට තමයි නිදිමත වැඩිම වෙලාව ..නිකමට හරි නින්ද ගියොත් මොකද වෙන්නේ ..අනික ඔය දුර පාරවල් වල බස් ලොරි එහෙම මාර වේගෙන් යන්නේ ..කොච්චර accident වෙනවද .. හරි හරි ..මම කලින් හොදට නිදාගෙන ඉදලා යන්නම් ..එතාකොට ප්රශ්නයක් නැහැනේ .. ඔව්..ඔව් .ප්රශ්නයක් නැහැ තමයි ...ගෙදර මිනිස්සුන්ගේ වැඩ කරන්න සැදී පැහැදිලා බලන් ඉන්නේ ..එතකොට නිදිමතත් නැහැ..නිවාඩුත් තියෙනවා රවුම් ගහන්න .. මොනවද මේ කියවන්නේ ...මම යන්නේ රවුම් ගහන්න නෙවෙයි ..අම්මට බෙහෙත් අරන් දෙන්න.. හරි හරි...ඕනි දෙයක් කර ගන්න ..[/SIZE] [HR][/HR] kiyana kathawe attak tiyenawa ... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1651030884[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom