Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ සුන්දරයි - Season 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමහරි බබාව ලැබිලා මාස 7න් පස්සේ අපි දෙන්නම අපේ ගෙදර ආවා ..සදමලිත් ආයෙත් වැඩට යන්න ඕනි නිසාත් මමත් ජොබ් එක කරන නිසාත් අපේ අම්මලට දරුවාව බලන්න කරදර කරන්න අකමැති නිසාත් බබාව බලන්න කෙනෙක් කතා කර ගත්ත උදේ ඇවිත් හවස යන්න ගෙවල් ලග අක්ක කෙනෙක් ...ඔහොම ටික දවසක් ගෙවිලා ගියා ...බබාව බලන්න ගෙන්න ගත්ත අක්කට මාසයක් යනකනුත් බබාගේ වැඩ ටික හරියට කරන්න බැරි උනා ...විශේෂෙන්ම බබාට මොන විදියකටවත් කවා ගන්න බැරි උනා ඒ අක්කට ..මම ජොබ් එක කලේ ගෙදර ඉදන් නිසා බබාගේ වැඩ ගොඩක් කලේ මම ..ඉතින් මම තමයි හැම වේලක්ම බබාට කැවුවේ ..සැහෙන්න වෙලාවක් යනවා ඕකට ..බබාව නාවන එකත් සමහර දවසට කරන්න උනා අක්කට බබාව හුරු නැති නිසා ..අන්තිමට office එකේ මිස් වෙච්ච වැඩ සදමාලි වැඩ ඇරිලා ගෙදර ආවට පස්සේ රෑ වෙනකම් කලා ...කොහොම හරි තේරුන එකම දේ තමයි බබාව බලන්න කෙනෙක් වැඩට ගත්තට එයාට වඩා මමයි වැඩ කලේ බබාගේ ..ඒ අක්කට මුකුත් කියන්නත් බැරුව හිටියේ අපේ ගෙවල් ලගම කෙනෙක් නිසා ..office එකේ වැඩත් balance කරන්න ඕනි නිසා මහා රෑ වෙනකම් වැඩ කරන්න උනා ..සදමාලී උදේට වැඩට යන්නේ බබාට ඕනි කරන කෑම හදලා .. සදමාලිට තනියම වැඩ කරන්න අමාරු නිසා අපේ අම්මත් උදවු වෙනවා කෑම හදන්න ..මම කිරි හදලා සදමලිට ගෙනියන්න කෑම එකත් බෙදල පාර්සල් කරලා දෙන්නේ වෙලාව ඉතුරු කර ගන්න ඕනි නිසා ..ඊට පස්සේ අම්මට බබව බලන්න දීලා මම සදමාලි ව office ට්රාන්ස්පෝර්ට් එකට එක්කන් යනවා .සදමාලි කොහොමත් වැඩ ඇරිලා ගෙදර එනකොට 6 විතර වෙනවා .අම්ම කොහොමත් රෑට අපි ඔක්කොටම කෑම හදනවා .ඒක නිසා සදමලිට තිබ්බේ බබාව නිදිකරවන්න විතරයි ...කොච්චර හොදට නිදා ගත්තත් පාන්දර කිට්ටු වෙලා නැගිටිනවමයි ..එහෙම නැගිට්ටම පැය 2 -3 යනකම් නිදි කරවනවා කියන්නේ බොරු වැඩක්..එක්කෝ අඩනවා ..එක්කෝ එයා සෙල්ලම් කරනවා ...

බලන්නකෝ අනේ ..දැන් ආයෙමත් බබා පාන්දර නැගිටින්න පුරුදු වෙලානේ ..අඩනවා අඩනවා ඉවරයක් නැහැ ..හරි අමරුයි නිදි කරවන්න ..මම පාන්දර නැගිටලා වැඩට යනන්ත් ඕනි ..ඔයාටත් කිසිම ගානක්වත් නැහැ ..ඔයාගේ අම්ම බබා අඩනවා කියල නිකමටවත් එන්නේ නැහැනේ බලන්න ..කිසිම හැගීමක් නැති මනුස්සයෙක් ..ඔයාට මතකනේ ..අපේ අම්ම නම් යන්තන් අඩනව ඇහුනත් දුවගෙන එනවා ..නිදි කරවන්න අමාරු වගේ නම් අම්මා හරි නිදි කරවල දෙනවා ..ඔයාගේ අම්මට කිසිම ගාණක් නැහැ ..අපේ අම්ම දරුවා වෙනුවෙන් කරනවා වැඩ්යි ..ඔයාටත් එකයි කිසිම අගයක් නැත්තේ ..

අනේ මේ පිස්සු කියවන්න එපා..කාගෙවත් නෙමෙයිනේ අපේ නේ ළමයා ..එයා ව බලාගන්න අපි දැන ගන්න ඕනි ..වෙන මිනිස්ස්සුන්ට කරදර කරන්න ඕනි නැහැ ..අනික අඩන ලමයව නලවල නිදිකර්වගන්න බැරි නම් ඇති වැඩකුත් නැහැනේ ..

ඔව්.ඔව්..ඔයාටත් අපේ අම්ම කරන කම් හොදයි ..ඔයාගේ අම්ම නිකන් තියන්නයි ඕනි..මහා පුදුම මිනිස්සු ඔග්ගොලෝ නම් ...

ගොඩක් දවස් වලට බබා පාන්දර නැගිටලා අඩන වාරයක් ගානේ අපි දෙන්නගේ රණ්ඩුව යනවා ...සද්මලිට නිදි කරවන්න බැරි උනාම මම බබාව නිදි කරවනවා ...

ට්රාන්ස්පෝර්ට් bus එක මිස් උනොත් අපේ තාත්ත සදමලිව ගෙනිහින් office එකටම දානවා ...ගෙවල් ලග අක්කා දවස දෙක එන්නේ නැතුව හිටපු ගමන් සදමාලි එයාගේ අක්කට කතා කරලා බබාව එක්කන් යනවා එයාලගේ අම්මගේ ගෙදර ..ඕකට මගේ ලොකු කැමත්තක් තිබ්බෙත් නැහැ ..ඒ කොහොම උනත් හැම වීක් එන්ඩ් එකටම බබාව අරගෙන සදමලිගේ මහා ගෙදර යන්න ඕනි උනා ..

මොකක්ද මේකේ තේරුම ..හැම වීක් එන්ඩ් ම ගෙදර ගියාම අපේ ගෙදර වැඩක් කරන්නේ සුද්ද කරගන්නේවත් කොහොමද ..

මාසෙකට සැරයක් ගියාම මදිද ...

මාර වැඩක්නේ මේක ..අපේ ගෙදර මිනිස්සුත් ආසයි ළමය එක්ක හුරතල් බලන්න ..අනික එයාල තමයි ළමය ඉපදිච්ච දවසේ ඉදන් බැලුවේ ..ඔයාට ඒවා අමතකද ...

ඔහොම පොඩි පොඩි රණ්ඩු නිතරම උනා අපි දෙන්න අතරේ ..හැම වෙලාවේම එයා highlight කලේ එයාගේ ගෙදරින් ළමය වෙනුවෙන් ගොඩක් දේවල් කලා කියන එක ..අපේ ගෙදරින් මුකුත් කලේ නැහැ කියන එකමයි ..ඕකම ලොකු රණ්ඩුවකට මුල ...

ඔය අතරේම ගෙවල් ලග අක්ක එන එක නතර උනා ..අ වෙනුවට වෙන කෙනෙක් හොයා ගන්න පුළුවන් උනා ..ඒ අක්ක ළමයාගේ හැම දේම කරන්න පුළුවන් උනා ..specially කෑම කවන එක පවා ...ඒ අක්ක වැඩට ආවත් හරි මට මාරම නිදහසක් දැනුනේ ..මොකද office වැඩ කරන්න time එක තිබුන නිසා රෑ නිදි මරන්න උවමන්වක් තිබ්බේ නැහැ ..බබත් ඒ අක්කත් එක්ක එකතුයි ...ඔය කාලේ covid ටිකක් වැඩි නිසා office ට්රාන්ස්පෝර්ට් එකේ වත් සදමාලි නොයවා උදේටයි හවසියි දෙකේම මම car එකේ සදමලිව office එක්කන් ගියා ...

------ Post added on [DATETIME="UT"]1658826680[/DATETIME]

------ Post added on [DATETIME="UT"]1658832525[/DATETIME]

[QUOTE="cool_dodam, post: 27648535, member: 560182"] :rofl::rofl::lol::lol: [HR][/HR] [SIZE=5]කොහොමහරි බබාව ලැබිලා මාස 7න් පස්සේ අපි දෙන්නම අපේ ගෙදර ආවා ..සදමලිත් ආයෙත් වැඩට යන්න ඕනි නිසාත් මමත් ජොබ් එක කරන නිසාත් අපේ අම්මලට දරුවාව බලන්න කරදර කරන්න අකමැති නිසාත් බබාව බලන්න කෙනෙක් කතා කර ගත්ත උදේ ඇවිත් හවස යන්න ගෙවල් ලග අක්ක කෙනෙක් ...ඔහොම ටික දවසක් ගෙවිලා ගියා ...බබාව බලන්න ගෙන්න ගත්ත අක්කට මාසයක් යනකනුත් බබාගේ වැඩ ටික හරියට කරන්න බැරි උනා ...විශේෂෙන්ම බබාට මොන විදියකටවත් කවා ගන්න බැරි උනා ඒ අක්කට ..මම ජොබ් එක කලේ ගෙදර ඉදන් නිසා බබාගේ වැඩ ගොඩක් කලේ මම ..ඉතින් මම තමයි හැම වේලක්ම බබාට කැවුවේ ..සැහෙන්න වෙලාවක් යනවා ඕකට ..බබාව නාවන එකත් සමහර දවසට කරන්න උනා අක්කට බබාව හුරු නැති නිසා ..අන්තිමට office එකේ මිස් වෙච්ච වැඩ සදමාලි වැඩ ඇරිලා ගෙදර ආවට පස්සේ රෑ වෙනකම් කලා ...කොහොම හරි තේරුන එකම දේ තමයි බබාව බලන්න කෙනෙක් වැඩට ගත්තට එයාට වඩා මමයි වැඩ කලේ බබාගේ ..ඒ අක්කට මුකුත් කියන්නත් බැරුව හිටියේ අපේ ගෙවල් ලගම කෙනෙක් නිසා ..office එකේ වැඩත් balance කරන්න ඕනි නිසා මහා රෑ වෙනකම් වැඩ කරන්න උනා ..සදමාලී උදේට වැඩට යන්නේ බබාට ඕනි කරන කෑම හදලා .. සදමාලිට තනියම වැඩ කරන්න අමාරු නිසා අපේ අම්මත් උදවු වෙනවා කෑම හදන්න ..මම කිරි හදලා සදමලිට ගෙනියන්න කෑම එකත් බෙදල පාර්සල් කරලා දෙන්නේ වෙලාව ඉතුරු කර ගන්න ඕනි නිසා ..ඊට පස්සේ අම්මට බබව බලන්න දීලා මම සදමාලි ව office ට්රාන්ස්පෝර්ට් එකට එක්කන් යනවා .සදමාලි කොහොමත් වැඩ ඇරිලා ගෙදර එනකොට 6 විතර වෙනවා .අම්ම කොහොමත් රෑට අපි ඔක්කොටම කෑම හදනවා .ඒක නිසා සදමලිට තිබ්බේ බබාව නිදිකරවන්න විතරයි ...කොච්චර හොදට නිදා ගත්තත් පාන්දර කිට්ටු වෙලා නැගිටිනවමයි ..එහෙම නැගිට්ටම පැය 2 -3 යනකම් නිදි කරවනවා කියන්නේ බොරු වැඩක්..එක්කෝ අඩනවා ..එක්කෝ එයා සෙල්ලම් කරනවා ... බලන්නකෝ අනේ ..දැන් ආයෙමත් බබා පාන්දර නැගිටින්න පුරුදු වෙලානේ ..අඩනවා අඩනවා ඉවරයක් නැහැ ..හරි අමරුයි නිදි කරවන්න ..මම පාන්දර නැගිටලා වැඩට යනන්ත් ඕනි ..ඔයාටත් කිසිම ගානක්වත් නැහැ ..ඔයාගේ අම්ම බබා අඩනවා කියල නිකමටවත් එන්නේ නැහැනේ බලන්න ..කිසිම හැගීමක් නැති මනුස්සයෙක් ..ඔයාට මතකනේ ..අපේ අම්ම නම් යන්තන් අඩනව ඇහුනත් දුවගෙන එනවා ..නිදි කරවන්න අමාරු වගේ නම් අම්මා හරි නිදි කරවල දෙනවා ..ඔයාගේ අම්මට කිසිම ගාණක් නැහැ ..අපේ අම්ම දරුවා වෙනුවෙන් කරනවා වැඩ්යි ..ඔයාටත් එකයි කිසිම අගයක් නැත්තේ .. අනේ මේ පිස්සු කියවන්න එපා..කාගෙවත් නෙමෙයිනේ අපේ නේ ළමයා ..එයා ව බලාගන්න අපි දැන ගන්න ඕනි ..වෙන මිනිස්ස්සුන්ට කරදර කරන්න ඕනි නැහැ ..අනික අඩන ලමයව නලවල නිදිකර්වගන්න බැරි නම් ඇති වැඩකුත් නැහැනේ .. ඔව්.ඔව්..ඔයාටත් අපේ අම්ම කරන කම් හොදයි ..ඔයාගේ අම්ම නිකන් තියන්නයි ඕනි..මහා පුදුම මිනිස්සු ඔග්ගොලෝ නම් ... ගොඩක් දවස් වලට බබා පාන්දර නැගිටලා අඩන වාරයක් ගානේ අපි දෙන්නගේ රණ්ඩුව යනවා ...සද්මලිට නිදි කරවන්න බැරි උනාම මම බබාව නිදි කරවනවා ... ට්රාන්ස්පෝර්ට් bus එක මිස් උනොත් අපේ තාත්ත සදමලිව ගෙනිහින් office එකටම දානවා ...ගෙවල් ලග අක්කා දවස දෙක එන්නේ නැතුව හිටපු ගමන් සදමාලි එයාගේ අක්කට කතා කරලා බබාව එක්කන් යනවා එයාලගේ අම්මගේ ගෙදර ..ඕකට මගේ ලොකු කැමත්තක් තිබ්බෙත් නැහැ ..ඒ කොහොම උනත් හැම වීක් එන්ඩ් එකටම බබාව අරගෙන සදමලිගේ මහා ගෙදර යන්න ඕනි උනා .. මොකක්ද මේකේ තේරුම ..හැම වීක් එන්ඩ් ම ගෙදර ගියාම අපේ ගෙදර වැඩක් කරන්නේ සුද්ද කරගන්නේවත් කොහොමද .. මාසෙකට සැරයක් ගියාම මදිද ... මාර වැඩක්නේ මේක ..අපේ ගෙදර මිනිස්සුත් ආසයි ළමය එක්ක හුරතල් බලන්න ..අනික එයාල තමයි ළමය ඉපදිච්ච දවසේ ඉදන් බැලුවේ ..ඔයාට ඒවා අමතකද ... ඔහොම පොඩි පොඩි රණ්ඩු නිතරම උනා අපි දෙන්න අතරේ ..හැම වෙලාවේම එයා highlight කලේ එයාගේ ගෙදරින් ළමය වෙනුවෙන් ගොඩක් දේවල් කලා කියන එක ..අපේ ගෙදරින් මුකුත් කලේ නැහැ කියන එකමයි ..ඕකම ලොකු රණ්ඩුවකට මුල ... ඔය අතරේම ගෙවල් ලග අක්ක එන එක නතර උනා ..අ වෙනුවට වෙන කෙනෙක් හොයා ගන්න පුළුවන් උනා ..ඒ අක්ක ළමයාගේ හැම දේම කරන්න පුළුවන් උනා ..specially කෑම කවන එක පවා ...ඒ අක්ක වැඩට ආවත් හරි මට මාරම නිදහසක් දැනුනේ ..මොකද office වැඩ කරන්න time එක තිබුන නිසා රෑ නිදි මරන්න උවමන්වක් තිබ්බේ නැහැ ..බබත් ඒ අක්කත් එක්ක එකතුයි ...ඔය කාලේ covid ටිකක් වැඩි නිසා office ට්රාන්ස්පෝර්ට් එකේ වත් සදමාලි නොයවා උදේටයි හවසියි දෙකේම මම car එකේ සදමලිව office එක්කන් ගියා ...[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1658826680[/DATETIME][/SIZE] [HR][/HR] :rolleyes::rolleyes::rolleyes::rolleyes: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1658832525[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom