Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ සුන්දරයි - Season 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහොම කාලය ගෙවිල ගිය...අලුතින් ආපු අක්ක නිසා මටත් වැඩ වලට ලොකු පහසුවක් උනා ..ඒ අක්ක කලින් මැද පෙරදිග රටක වැඩ කරපු කෙනෙක් ..covid නිසා රට යන්න බැරුව හිටියේ ..මාරම කඩිසර කමක් තිබ්බේ දරුවාගේ වැඩ විතරක් නෙවෙයි ගෙදර වැඩ පවා කලා ..අක්කටත් තෙරිලයි තිබ්බේ wife වැඩිය අපේ අම්ම තාත්තට ලොකු ලෙන්ගතු කමක් නැහැ කියල ...ඔය අතරේ අපි අනුරාධපුරේ යන්න ලෑස්ති උනා ..ළමයට වෙලා තිබ්බ බාරේ ඔප්පු කරන්න . මේ ගමන් යන්න plan කලේ අපේ ගෙදර අයයි සදමලිගේ ගෙදර අයයි එයාගේ නැන්දලා ගේ ගෙදර අයත් එක්ක ..අපි හිතන් හිටියේ සිකුරාදා දවසක ජොබ් එකේ වැඩ ඉවර වෙලා හවස 6ට විතර ගෙදරින් පිටත් වෙලා රැට අනුරපුරේ බූක් කරපු place එකට ගිහින් උදෙන්ම ශ්රීමහා බෝදියට යන්න ..කොහොමෙන් කොහොම හරි යන දවසත් උදා උනා ...උදේම wife ව office එකට දාන්න යන්න හදනකොට තාත්තත් කතා කලා wife එක්ක .

දුව වැඩ ඇරිලා අද කලින් එන්න වෙයි නේද ? හවස අපිට අනුරාධපුරේ යන්න තියෙනවනේ ..කලින් පිටත් වෙන්න තරමට හොදයි ඉතින් ..

සුපුරුදු පරිදි තාත්තා සදමාලි එක්ක දොඩමලු උනා ...

කලින් එන්න තියා යන්නවත් පුළුවන් වෙඉද දන්නේ නැහැ ..එච්චරටම වැඩ මට office එකේ ...

ඉතින් නිවාඩුවක් ගත්ත නම් ලෙසෙඉනෙ ...

අපිට ඕනි ඕනි වෙලාවට එහෙම නිවාඩු ගන්න බැහැ ..

සදමලිගේ උත්තර වල තිබ්බේ කිසිම ලෙන්ගතු කමක් නෙමෙයි..නොක්කක්ඩු උත්තර ඒවා ..ඒත් තාත්තට ඒවා එචරටම තේරුනේ නැහැ ...

කොහොමෙන් හරි වැඩ ඇරිලා ඇවිත් අපි අනුරාධපුරේ යන්න ලෑස්ති උනා ..

මගේ අදහස තිබ්බේ ගියාට පස්සේ කඩෙන් කෑම කන්න ..ඒත් අපේ අම්ම ඒකට කැමති උනේ නැහැ ...

ගෙදර ඉදන් උයන්න බදු උස්සන් යන්න ඕනි නැහැ අම්මේ ..අපි කඩෙන් කමු ..

පිස්සුද බන්..නිකන් බොරුවට කඩ වලට සල්ලි පුජ කරන්න ...

හරි හරි ..මමනේ සල්ලි වියදම් කරන්නේ ...

කොහොම හරි යන්තන් අම්ම කැමති කරව ගත්තා .. .කොහොමෙන් හරි එක එක බඩු මුට්ටු වලින් car එකේ ඩිකිය පිරුනා ..

සදමාලි ඕක දැකලා තරහෙ පුපුර හිටියේ ...

මොනවද අනේ මෙච්චර බඩු ...නතර වෙන්නද යන්නේ ...

ඔක්කොම ඕනි කරන දේවල්නේ ...මට ඔයාලගේ ගෙදරට කතා කරන්නවත් බැරි උනා ..එයාලට යන වෙලාවක් කිඋවද ...අපි ඉන්න තැනම රැට උදේට ඕනි කෑම order කරන්න පුළුවන් ...ඇහ්වුවද මොනවද උදේට කන්නේ කියල ..

ඇයි මම හැම එකකටම කතා කරන්නේ ..ඔයාට කටක් නැද්ද ..කතා කරලා අහල බලන්නකෝ..

හරි ..මම අහල බලන්නම්...කෙන්තියෙන්ම මම ගත්ත සදමලිගේ අක්කට call එකක් ..

අක්කේ අපි මෙහෙන් 5 වෙනකොට එනවා ඔහෙට..මේ දේවල් ලෑස්ති කරගත්ත ..තව මොනවත් අඩු පාඩු තියෙනවද ...?

හරි මල්ලි ..එනකොට call එකක් දෙන්නකෝ ..කිරිපිඩු උයන්න ඕනි කරන බදු ඔක්කොම ගත්තා ..පුළුවන් නම් ප්ලස්තික් පිගන් ටිකක් දාගෙන එන්නකෝ ..අපේ ගෙදර තියෙන ඒවා සවුථ්ථුඉ ..

හරි අක්කේ මම අරන් එන්නම් ...කියලා phone එක තිබ්බ .

සදමාලි ...plastic පිගන් ටිකක් ගන්නවද ගෙනියන්න ..අක්ක කිවුව අරන් එන්න කියල...

එවලේම සදමාලී අක්කට call එකක් ගත්ත ...

මේ ඔයා කිවුවද plastic පිගන් ගෙන්න කියල..?

ඔව්..ඔව්..මම කිවුව ..

තමුසෙට පිස්සුද ? මේ මිනිස්සුන්ට කියන්න පිගන් ගෙන්න කියල..ගෙදර තියෙන ඒවා ලෑස්ති කරගන්න ..අපිව හැල්ලු කරන මිනිස්සුන්ගෙන් බඩු ඉල්ලන්න තමුසෙට ලජ්ජත් නැනේ ...කියල phone එක cut කලා ..

ඔයාට විකාරද සදමාලි...?අපි කවද්ද ඔයාලව හෑල්ලු කලේ...? අක්ක නැති දෙයක් ගෙන්න කිවුව ..එච්චරයි ..ඔය පුදුම මනුස්සයෙක්නේ ඇත්තටම ..නැති ප්රශ්න මවන්නේ ඔයා ...

ඔව්..ඔව්..මම තමයි ප්රශ්න මවන්නේ ..ඔයාගේ ගෙදර අයනේ අපිව හැල්ලු කරන්නේ ...ඔයාට ඒවා පෙන්නේ නැහැ.

කොහොම හරි අඩ දබර මැද්දේ අපි රෑ 10ට විතර ඉන්න නවාතැනට යන්න පුළුවන් උනා

[QUOTE="cool_dodam, post: 31004907, member: 560182"] [SIZE=5]ඔහොම කාලය ගෙවිල ගිය...අලුතින් ආපු අක්ක නිසා මටත් වැඩ වලට ලොකු පහසුවක් උනා ..ඒ අක්ක කලින් මැද පෙරදිග රටක වැඩ කරපු කෙනෙක් ..covid නිසා රට යන්න බැරුව හිටියේ ..මාරම කඩිසර කමක් තිබ්බේ දරුවාගේ වැඩ විතරක් නෙවෙයි ගෙදර වැඩ පවා කලා ..අක්කටත් තෙරිලයි තිබ්බේ wife වැඩිය අපේ අම්ම තාත්තට ලොකු ලෙන්ගතු කමක් නැහැ කියල ...ඔය අතරේ අපි අනුරාධපුරේ යන්න ලෑස්ති උනා ..ළමයට වෙලා තිබ්බ බාරේ ඔප්පු කරන්න . මේ ගමන් යන්න plan කලේ අපේ ගෙදර අයයි සදමලිගේ ගෙදර අයයි එයාගේ නැන්දලා ගේ ගෙදර අයත් එක්ක ..අපි හිතන් හිටියේ සිකුරාදා දවසක ජොබ් එකේ වැඩ ඉවර වෙලා හවස 6ට විතර ගෙදරින් පිටත් වෙලා රැට අනුරපුරේ බූක් කරපු place එකට ගිහින් උදෙන්ම ශ්රීමහා බෝදියට යන්න ..කොහොමෙන් කොහොම හරි යන දවසත් උදා උනා ...උදේම wife ව office එකට දාන්න යන්න හදනකොට තාත්තත් කතා කලා wife එක්ක . දුව වැඩ ඇරිලා අද කලින් එන්න වෙයි නේද ? හවස අපිට අනුරාධපුරේ යන්න තියෙනවනේ ..කලින් පිටත් වෙන්න තරමට හොදයි ඉතින් .. සුපුරුදු පරිදි තාත්තා සදමාලි එක්ක දොඩමලු උනා ... කලින් එන්න තියා යන්නවත් පුළුවන් වෙඉද දන්නේ නැහැ ..එච්චරටම වැඩ මට office එකේ ... ඉතින් නිවාඩුවක් ගත්ත නම් ලෙසෙඉනෙ ... අපිට ඕනි ඕනි වෙලාවට එහෙම නිවාඩු ගන්න බැහැ .. සදමලිගේ උත්තර වල තිබ්බේ කිසිම ලෙන්ගතු කමක් නෙමෙයි..නොක්කක්ඩු උත්තර ඒවා ..ඒත් තාත්තට ඒවා එචරටම තේරුනේ නැහැ ... කොහොමෙන් හරි වැඩ ඇරිලා ඇවිත් අපි අනුරාධපුරේ යන්න ලෑස්ති උනා .. මගේ අදහස තිබ්බේ ගියාට පස්සේ කඩෙන් කෑම කන්න ..ඒත් අපේ අම්ම ඒකට කැමති උනේ නැහැ ... ගෙදර ඉදන් උයන්න බදු උස්සන් යන්න ඕනි නැහැ අම්මේ ..අපි කඩෙන් කමු .. පිස්සුද බන්..නිකන් බොරුවට කඩ වලට සල්ලි පුජ කරන්න ... හරි හරි ..මමනේ සල්ලි වියදම් කරන්නේ ... කොහොම හරි යන්තන් අම්ම කැමති කරව ගත්තා .. .කොහොමෙන් හරි එක එක බඩු මුට්ටු වලින් car එකේ ඩිකිය පිරුනා .. සදමාලි ඕක දැකලා තරහෙ පුපුර හිටියේ ... මොනවද අනේ මෙච්චර බඩු ...නතර වෙන්නද යන්නේ ... ඔක්කොම ඕනි කරන දේවල්නේ ...මට ඔයාලගේ ගෙදරට කතා කරන්නවත් බැරි උනා ..එයාලට යන වෙලාවක් කිඋවද ...අපි ඉන්න තැනම රැට උදේට ඕනි කෑම order කරන්න පුළුවන් ...ඇහ්වුවද මොනවද උදේට කන්නේ කියල .. ඇයි මම හැම එකකටම කතා කරන්නේ ..ඔයාට කටක් නැද්ද ..කතා කරලා අහල බලන්නකෝ.. හරි ..මම අහල බලන්නම්...කෙන්තියෙන්ම මම ගත්ත සදමලිගේ අක්කට call එකක් .. අක්කේ අපි මෙහෙන් 5 වෙනකොට එනවා ඔහෙට..මේ දේවල් ලෑස්ති කරගත්ත ..තව මොනවත් අඩු පාඩු තියෙනවද ...? හරි මල්ලි ..එනකොට call එකක් දෙන්නකෝ ..කිරිපිඩු උයන්න ඕනි කරන බදු ඔක්කොම ගත්තා ..පුළුවන් නම් ප්ලස්තික් පිගන් ටිකක් දාගෙන එන්නකෝ ..අපේ ගෙදර තියෙන ඒවා සවුථ්ථුඉ .. හරි අක්කේ මම අරන් එන්නම් ...කියලා phone එක තිබ්බ . සදමාලි ...plastic පිගන් ටිකක් ගන්නවද ගෙනියන්න ..අක්ක කිවුව අරන් එන්න කියල... එවලේම සදමාලී අක්කට call එකක් ගත්ත ... මේ ඔයා කිවුවද plastic පිගන් ගෙන්න කියල..? ඔව්..ඔව්..මම කිවුව .. තමුසෙට පිස්සුද ? මේ මිනිස්සුන්ට කියන්න පිගන් ගෙන්න කියල..ගෙදර තියෙන ඒවා ලෑස්ති කරගන්න ..අපිව හැල්ලු කරන මිනිස්සුන්ගෙන් බඩු ඉල්ලන්න තමුසෙට ලජ්ජත් නැනේ ...කියල phone එක cut කලා .. ඔයාට විකාරද සදමාලි...?අපි කවද්ද ඔයාලව හෑල්ලු කලේ...? අක්ක නැති දෙයක් ගෙන්න කිවුව ..එච්චරයි ..ඔය පුදුම මනුස්සයෙක්නේ ඇත්තටම ..නැති ප්රශ්න මවන්නේ ඔයා ... ඔව්..ඔව්..මම තමයි ප්රශ්න මවන්නේ ..ඔයාගේ ගෙදර අයනේ අපිව හැල්ලු කරන්නේ ...ඔයාට ඒවා පෙන්නේ නැහැ. කොහොම හරි අඩ දබර මැද්දේ අපි රෑ 10ට විතර ඉන්න නවාතැනට යන්න පුළුවන් උනා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom