Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ සුන්දරයි - Season 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවාතැනට එන අතරේදී එතන owner මට කතා කලා ..උදේට කෑම ලෑස්ති කරන්නද අහන්න ...(ඊට කලින් කීප සැරයක් සදම්ලිගෙන් උදේ කෑමට මොකද කරන්නේ කියල ඇහුවම මුකුත් කිවුඑ නැහැ...නන්දලගෙන් අහල කියන්න කිවුවත් මට හරියට උත්තරයක් දුන්නේ නැහැ ..)

සදමාලි අපි උදේට කෑම වලට මොකද කියන්නේ ...ඔයා ammalagenui නන්නදගෙනුයි ඇහුවද ..

නැහැ ..අහන්න ඕනි..

මොනවද අනේ ඔයා තාම ඕක ඇහුවේ නැද්ද ..අර මනුස්සය මට කීප සැරයක් කිවුව උදේට කෑම වලට ඕනි මොනවද කියල ටිකක් කලින් කියන්න කියල ..ඇත්තනේ ඉතින් ..ලොකු hotel නෙවේනේ මේවා ..එක පාරට අපි ඉල්ලන එක දෙන්න ..කලින් කිවුවම ලේසිනෙ එයාලට ..ඔයාට ඕක අහල කියන්න බැහැනේ ..දැන්වත් පොඩ්ඩක් එයාලගෙන් අහන්නකො උදේට කෑම වලට මොනවද ඕනි කියල..

හරි මම call එකක් දීලා බලන්නම් ..

සදමාලි අක්කට කතා කරලා ඇහුවා ..

මේ මාර වැඩේනේ වෙලා තියෙන්නේ ..නැන්දලා උදේට කෑම හදාගෙන කන්න බඩු ගෙනල්ලලු ...අපි ඉතින් කියමු කෑම ඕනි නැහැ කියලා නවාතැනේ owner ට ..

හයිඕ ...ඔයත් මාර මනුස්සයෙක් ..උදේට නවාතැනෙන් කෑම order කරමු කියල කතා වෙලා මම ඒ මනුස්සයගෙන් කෑමත් ඕනි කියල දැන් කොහොමද ආයේ කියන්නේ කෑම එපා කියල ...

මොනවා කරන්නද නවාතැනේ ownerta කතා කරලා අන්තිමට කෑම එපා කිවුවා ...10ට විතර නවාතැනට ආවා ..ඇවිත් wash දාල කට්ටියම කාල ඉක්මනට නිදාගන්න හැදුවේ පාන්දරින්ම නැගිටලා බාරේ ඔප්පු කරන්න යන්න ඕනි නිසා කිරිපිඩු උයලා ශ්රී මහා බෝදියට පුජ කරන්න ..

වෙනද වගේම බබා නිදාගන්න ලස්තියක් නෑ විතරක් නෙවෙයි සදමාලි කොච්චර ට්රය් කලත් නිදාගන්න පාටක් නෑ විතරක් නෙවෙයි අඩනවත් එක්ක ..සදමලිගේ අම්මයි නන්නදැයි අක්කි\යි ඔක්කොමල ට්රය් කලා නිදිකරවන්න ..ඒත අඩන එකේ අඩුවකුත් නැහැ ..වෙනදට මොන විදියකින් හරි මට පුළුවන් කමක් තිබ්බ බබාව නලවල නිදිකරවන්න ...මොකක්දෝ මන්ද එදා මම දාපු කිසි සෙල්ලම්කින් බබාව නලව ගන්න බැරි උනා ..ඔය අතරේ අපේ අමම්ත් ඇවිත් බබාව වඩාගෙන නලවල නිදිකරවන්න ට්රය් කලා ..සදමලිට ඒක ට කැමැත්තකින් නෙවෙයි හිටියේ ... මට ඒක හොදටම තේරුණා ...විනාඩි 2-3ක් ගියේ නැහැ එක පාරටම සදමාලි තරහින් ගිහින් අපේ අම්මගෙන් බබාව අර ගත්තා. මමත් shock උනා ඒ කරපු වැඩේට ..මෙයාලගේ අම්මටයි nanadatayi සිද්දිය තේරුණා ..හැබැයි අපේ අම්මට ඒක ගානක් උනේ නැහැ ..අම්ම හිතුවා අම්මට නලවගන්න amarui කියල සදමාලි බබාව ගත්ත කියල ...

මට මාර කේන්ති කරපු වැඩේට ..අන්තිමට කට්ටියම නිසදගන්න ගියා ..බබත් අමාරුවෙන් නිදි කරව ගත්ත ...

මොකක්ද අනේ ඔයා කරපු අර බලු වැඩේ ..?

මොකක්ද මම කලේ?

ඇයි අපේ අමම්ගේ අතේ ඉන්නකොට බබාව අර ගත්තේ ..ගත්ත නෙමෙඉය්නෙ ..ඇදල ගට්ටනේ ...හොද වෙලාවට අම්මට ඒක තේරුනේ නැහැ ...

අනේ මේ...? වෙනදත් මහා රැට දරුවා අදනකොට එනවද ලමයව බල්ලන්න ?නිදි කරවන්න ..? බොරුවට අනිත් මිනිස්සුන්ට පෙන්නනේ බබාව අතට ගත්තේ ..මම කැමති නැහැ ඔහොම රගපාන වැඩ වලට ..එකයි මම එහෙම කලේ ..

තමුසේ මාර මනුස්සයෙකෙනේ..පලි ගන්නනේ වැඩ කරන්නේ ..

තවත් ගැටුමකින් අනුරාදපුර ගමන ගිහින් ආවා අපි

[QUOTE="cool_dodam, post: 31036288, member: 560182"] [SIZE=5]නවාතැනට එන අතරේදී එතන owner මට කතා කලා ..උදේට කෑම ලෑස්ති කරන්නද අහන්න ...(ඊට කලින් කීප සැරයක් සදම්ලිගෙන් උදේ කෑමට මොකද කරන්නේ කියල ඇහුවම මුකුත් කිවුඑ නැහැ...නන්දලගෙන් අහල කියන්න කිවුවත් මට හරියට උත්තරයක් දුන්නේ නැහැ ..) සදමාලි අපි උදේට කෑම වලට මොකද කියන්නේ ...ඔයා ammalagenui නන්නදගෙනුයි ඇහුවද .. නැහැ ..අහන්න ඕනි.. මොනවද අනේ ඔයා තාම ඕක ඇහුවේ නැද්ද ..අර මනුස්සය මට කීප සැරයක් කිවුව උදේට කෑම වලට ඕනි මොනවද කියල ටිකක් කලින් කියන්න කියල ..ඇත්තනේ ඉතින් ..ලොකු hotel නෙවේනේ මේවා ..එක පාරට අපි ඉල්ලන එක දෙන්න ..කලින් කිවුවම ලේසිනෙ එයාලට ..ඔයාට ඕක අහල කියන්න බැහැනේ ..දැන්වත් පොඩ්ඩක් එයාලගෙන් අහන්නකො උදේට කෑම වලට මොනවද ඕනි කියල.. හරි මම call එකක් දීලා බලන්නම් .. සදමාලි අක්කට කතා කරලා ඇහුවා .. මේ මාර වැඩේනේ වෙලා තියෙන්නේ ..නැන්දලා උදේට කෑම හදාගෙන කන්න බඩු ගෙනල්ලලු ...අපි ඉතින් කියමු කෑම ඕනි නැහැ කියලා නවාතැනේ owner ට .. හයිඕ ...ඔයත් මාර මනුස්සයෙක් ..උදේට නවාතැනෙන් කෑම order කරමු කියල කතා වෙලා මම ඒ මනුස්සයගෙන් කෑමත් ඕනි කියල දැන් කොහොමද ආයේ කියන්නේ කෑම එපා කියල ... මොනවා කරන්නද නවාතැනේ ownerta කතා කරලා අන්තිමට කෑම එපා කිවුවා ...10ට විතර නවාතැනට ආවා ..ඇවිත් wash දාල කට්ටියම කාල ඉක්මනට නිදාගන්න හැදුවේ පාන්දරින්ම නැගිටලා බාරේ ඔප්පු කරන්න යන්න ඕනි නිසා කිරිපිඩු උයලා ශ්රී මහා බෝදියට පුජ කරන්න .. වෙනද වගේම බබා නිදාගන්න ලස්තියක් නෑ විතරක් නෙවෙයි සදමාලි කොච්චර ට්රය් කලත් නිදාගන්න පාටක් නෑ විතරක් නෙවෙයි අඩනවත් එක්ක ..සදමලිගේ අම්මයි නන්නදැයි අක්කි\යි ඔක්කොමල ට්රය් කලා නිදිකරවන්න ..ඒත අඩන එකේ අඩුවකුත් නැහැ ..වෙනදට මොන විදියකින් හරි මට පුළුවන් කමක් තිබ්බ බබාව නලවල නිදිකරවන්න ...මොකක්දෝ මන්ද එදා මම දාපු කිසි සෙල්ලම්කින් බබාව නලව ගන්න බැරි උනා ..ඔය අතරේ අපේ අමම්ත් ඇවිත් බබාව වඩාගෙන නලවල නිදිකරවන්න ට්රය් කලා ..සදමලිට ඒක ට කැමැත්තකින් නෙවෙයි හිටියේ ... මට ඒක හොදටම තේරුණා ...විනාඩි 2-3ක් ගියේ නැහැ එක පාරටම සදමාලි තරහින් ගිහින් අපේ අම්මගෙන් බබාව අර ගත්තා. මමත් shock උනා ඒ කරපු වැඩේට ..මෙයාලගේ අම්මටයි nanadatayi සිද්දිය තේරුණා ..හැබැයි අපේ අම්මට ඒක ගානක් උනේ නැහැ ..අම්ම හිතුවා අම්මට නලවගන්න amarui කියල සදමාලි බබාව ගත්ත කියල ... මට මාර කේන්ති කරපු වැඩේට ..අන්තිමට කට්ටියම නිසදගන්න ගියා ..බබත් අමාරුවෙන් නිදි කරව ගත්ත ... මොකක්ද අනේ ඔයා කරපු අර බලු වැඩේ ..? මොකක්ද මම කලේ? ඇයි අපේ අමම්ගේ අතේ ඉන්නකොට බබාව අර ගත්තේ ..ගත්ත නෙමෙඉය්නෙ ..ඇදල ගට්ටනේ ...හොද වෙලාවට අම්මට ඒක තේරුනේ නැහැ ... අනේ මේ...? වෙනදත් මහා රැට දරුවා අදනකොට එනවද ලමයව බල්ලන්න ?නිදි කරවන්න ..? බොරුවට අනිත් මිනිස්සුන්ට පෙන්නනේ බබාව අතට ගත්තේ ..මම කැමති නැහැ ඔහොම රගපාන වැඩ වලට ..එකයි මම එහෙම කලේ .. තමුසේ මාර මනුස්සයෙකෙනේ..පලි ගන්නනේ වැඩ කරන්නේ .. තවත් ගැටුමකින් අනුරාදපුර ගමන ගිහින් ආවා අපි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom