ආදරේ හිතුනා.. 🥰

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ආස්වාදය විදින්න ඕන.

    ආස්වාදය විදලා ආදීනව දැකලා නිස්සරණයට යන්න *අවබෝධය* ඕනේ.
    පෘථග්ජන මට්ටමේ ඉදන් ආස්වාදය විදින්න යනවා කියන්නේ,
    දුක => දුක => දුක

    අවිද්‍යාව නිසා අනාගත සැපක් බලාපොරාත්තුවෙන් වර්තමානයේ දුක් විදිනවා. අනාගතය එන්නැ හැබැයි. වර්තමානයේ දුක් විදින එක තමයි වෙන්නේ ආයේ ආයේ. දුකෙන් දුකටම පත් වෙනවා.
     
    • Sad
    Reactions: jennt