ආදරේ හිතුනා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    මේක ගෝඨාභය ගේ කන ගාව තියලා දෙතුන් පාරක් ඇස්සුවා නම් left වෙයි ද🙄
    කන තාම කීන් ගානවා වගේ
    ඒ කතාව නම් මාරු. පව් මිනිස්සු. ඇත්තට මේ මිනිස්සු බහුතරය මේ රටට ණය නෑ දේශපාලඥයෝ තරං
     
    • Like
    Reactions: Cypress

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    නිකමට හිතපං රෑට ශොට් එකක් එහෙම දාලා මිනිහ වැනි වැනි ගෙදර එනකොට කොහොම ඇද්ද
     
    • Haha
    Reactions: Cypress and B.Chat
    මේ මිනිස්සුන්ගෙ වේදනාව තමයි පිටවෙන්නෙ. කරදරයක් නැතුව නිදහසේ ජීවත් වෙන්න පුළුවන් නම් ඔහොම කෑ ගහන්නෙ නෑනෙ.. හැමදාම තමන්ගෙ මහත්තයා මුහුදු යනවා කියන්නෙ හැමදාම ගෙවෙන්නෙ හිතේ බයෙන් ගෙදර එනකන්. එහෙම මිනිස්සුන්ට මෙහෙම උනාම ඉතින්.. පව් :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඉල්ලන දේවල් දෙන්ඩ නම් ඉස්සරහට කාටවත් බැරි වෙනව, සජිත් ආවත් අනුර ආවත් මොකා ආවත් පිනට නම් කන්ඩ වෙන්නෙ නැ..

    ඒ මිනිස්සුන්ගෙ අධයාපන මට්ටම එක්ක පවුලක් නිසා වෙනව කියල හිතනව ඇති අනික අන්දලත් තියෙනව කුණු ජෙප්පො, ඒත් රියලිටිය ඕක නෙමේ..