ආදරේ හිතෙන කතාවක්!

kasuwa1235

Well-known member
  • Dec 17, 2007
    6,354
    92
    48
    gampaha
    මරු නේ..........සිරාවටම බැලුවම සමහර මිනිස්සුන්ට වඩා සත්තු කලගුණ දන්නවා:oo::oo:

    කොහොම කොහොම හරි මේක බැලුවම මටත් ආසාවක් ආව පොඩි සි0හ පැටියෙක් හුරතලේට හදාගන්න
    :yes::yes:


    :rofl::rofl:
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    හික්ස්.... ෂොයි සිංහ පටියා... සත්තු මිනිස්සුන්ට වඩා කොච්චර කළගුන දන්නවද....මට මේ වීඩියෝ එක දැක්කහම මතක් උනේ මගේ නැන්දලගෙ ගෙදර ඉන්න බල්ල ෂීබාව... ඌත් මම එහෙ ගියහම කොහෙ හිටියත් දුවගෙන ඇවිත් ඇගට පනිනවා. ආයෙත් මම යන්න කියනකම්ම මගේ වටේ කැරකි කැරකි ඉන්නවා... සත්තු අපි හිතනවට වඩා කොච්චර සංවේදිද?
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Cats are really intelligent animals... (Big or Small)
    Few years back one of my friends from Piliyandala area moved to a new home at Godagama.
    They took their cat with them. But after few days Cat returned to home at Piliyandala all by himself..

    No idea how it found the way back....

    Anyway I have read a story in USA about a cat who returned to his old home after 3 years. Passing 1000s of kilometers across several states.