ආදරේ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    11156240_799801206760647_5825017443198269924_n.jpg


    සිසිලේ මේ සද රැස් දහරා ගලනා
    වැටිලා රන් නදියේ වේලිලා
    කිමිදී දිලිනා ඔබමයි රුව මේ
    ආදරේ

    මන්මද රංජන කැලුම් සිනා මල් සලාලා
    නිල්වරලස හැඩ පානා ඔමරිය බලාලා
    පින්පිරු කුමරුන් නෙතේ කතා මල් ගොතාලා
    දැලේ සිබිනා සිසිලේ ගලනා මිහිරේ ගගුලයි
    ආදරේ

    මන්මද ගමනින් නාද රටා පෙළ තබාලා
    ඉගිබිගි හැගුමින් සෙනෙහේ ගී පෙළ කියාලා
    සරුකර පැතුමන් ගලා හදවත් තෙමාලා
    ඔබගේ ගුණේනා සිසිලේ සතපා මවගේ බිලිදුයි
    ආදරේ

     
    Last edited:
    • Like
    Reactions: ~ Horizon ~

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    මන්මද ගමනින් නාද රටා පෙළ තබාලා
    ඉගිබිගි හැගුමින් සෙනෙහේ ගී පෙළ කියාලා
    සරුකර පැතුමන් ගලා හදවත් තෙමාලා
    ඔබගේ ගුණේනා සිසිලේ සතපා මවගේ බිලිදුයි
    ආදරේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මන්මද ගමනින් නාද රටා පෙළ තබාලා
    ඉගිබිගි හැගුමින් සෙනෙහේ ගී පෙළ කියාලා
    සරුකර පැතුමන් ගලා හදවත් තෙමාලා
    ඔබගේ ගුණේනා සිසිලේ සතපා මවගේ බිලිදුයි
    ආදරේ
    :D:D:D