ආදරේ_නාමයෙන්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දෙමළ චිත්‍රපට ප්‍රියකරන ඔයාල වෙනුවෙන් අද මම ගෙනාව ලස්සසනම ලස්සන ආදර කතාවක්
    ආදරය වෙනුවෙන් කල යුතු කැපවීම, ඇයගේ වෛරයටත් ආදරය කල තරුණයෙක් ගැන කියවෙන මේකෙ සිංහල කොපියක් ලංකාවෙ තිරගත වුනා ඒ තමයි ආදරේ නාමයෙන් චිත්‍ර පටිය ඉතිං ලංකාවෙ අය කොපි කරන්නෙ ගොඩක් හොද හින්ද වෙන්න ඇතිනෙ ඒත් අපේ එක ඒ ලගින්වත් තියන්න බෑ කියලයි මගෙනම් හැගීම කොහොම උනත් ඔයාලම බලල තීරණය කරන්නකො

    මෙන්න මෙතනින් බාගන්න
    එලකිරි යාලුවන්ට විතරයි


    Kutty.jpg

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දෙමළ චිත්‍රපටිය එහෙන් පිටින්ම කොපියක් තමයි ලංකාවේ වුනත් නිෂ්පාදනය කරලා තියෙන්නේ..
    මං එක පිලිගන්නවා..
    මොනවා වුනත්.. ඒ "කුට්ටී" කියන දෙමළ චිත්‍රපටියත්.. කොපියක් කිව්වොත් ඔයාලා විශ්වාස කරන එකක් නෑ..
    බොහෝ දෙමළ චිත්‍රපටි මලයාලම් චිත්‍රපටි කොපි කරලයි නිෂ්පාදනය කරන්නේ..
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගොඩක් ස්තුතියි coollicestyle4u ඇත්තටම මමත් ඒක දැනගෙන හිටියෙ නෑ ගොඩක්ම ස්තුතියි ඒ ගැන හොයල බලන්න ඕනෙ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගොඩක් ස්තුතියි coollicestyle4u ඇත්තටම මමත් ඒක දැනගෙන හිටියෙ නෑ ගොඩක්ම ස්තුතියි ඒ ගැන හොයල බලන්න ඕනෙ

    දන්නා දෙයක් කියලා දෙන එක මගේ යුතුකමක් හෑටියටයි..
    මං පිලිගන්නේ..

    කොහොම වුනත්.. මලයාලම් චිත්‍රපටි තමයි දෙමළ චිත්‍රපටි වලට වඩා ජනප්‍රිය ඒ වගේම හොද නිර්මාණ බිහි වේලා තියෙන්නේ..
    අපේ රටේ ඒ චිත්‍රපටි ජනප්‍රිය නෑත්තේ.. ඒ භාෂාව අපේ මිනිසුන් අතර ජනප්‍රිය නෑති හින්දායි.. ( දෙමළ භාෂාව 70% වගේ ඈතුලත් වේලා තමයි මලයාලම් භාෂාව හෑදිලා තියෙන්නේ.. )
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තව දුරටත් කරුණු පෑහෑදිලි කරනවා නම්..
    මේ "කුට්ටී" කියන දෙමළ චිත්‍රපටිය
    "ආර්යා" කියන මලයාලම් චිත්‍රපටියේ කොපියක් හෑටියට පෑහෑදිලි කරන්න ඕනෑවට..මං මේතන විඩියෝ එකක් එකතු කලා..

    මේකෙන් තේරුම් ගන්න පුලුවන් වෙයි..
    "කුට්ටී" කියන දෙමළ චිත්‍රපටිය "ආර්යා" කියන මලයාලම් චිත්‍රපටියේ කොපියක් ද නෑද්ද කියලා..