ආදරේ_සහ_බූට්

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ

සිරාවට love කරන්නා
සුරාවෙන් කෙලවර වෙයි
සුරාවට love කරන්නා
සිරාවට love නොකරයි :yes::yes::yes:
 
Last edited:

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    මාත් බූට් එකක් කෑවා.. මට වඩා අවුරුදු 7ක් බාල කෙල්ලෙක්ගෙන්.. හැබැයි මාව දාල ගිය හේතුව අදටත් දන්නේ නෑ.. අහන හැමවෙලාවකම කිව්වේ හේතුව නම් කියන්න බෑ කියලා. මගේ වැරැද්දකුත් නෙමෙයිලු. ඇත්තටම හේතුව නොදැන හිත හදාගන්න අමාරුයි මචං. හැබැයි කෙල්ල සෑහෙන්න මට බොරු කිව්වා. ඒ බොරු එකින් එක එලි වෙනකොට මගේ හිතත් රිදුන. හැබැයි මම එවුවට සමාව දීල ලඟින් තියාගන්න අදටත් මම ලෑස්තියි.. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරේ කෙරුව කෙනෙක් නම් එයා කවදාවත් ඔයාලට ඔහොම විඳවන්න දෙන්නෙ නෑ.. ආදරේ කරන කෙනෙක්ට තමන්ගෙ පෙම්වතියට හෝ පෙම්වතාට බූට් එකක් දෙන්නත් බෑ, එහෙම බූට් එකක් ලැබුණොත් එතන ආදරයක් තිබිලා නැහැ..

    සිරා බං.. මේ හේතු ටික හොඳටම ඇති හිත හදාගන්න.. බූට් කාපු එකෙක්ට..:)
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1

    දුක අඩු කරගන්න නම් කරන්න තියෙන හොඳම දේ පාලනයකින් තොර අපේ හිත කොහොම හරි පාලනය කරගන්න එකයි.. පරණ මතක දිගේ හිතට දුවන්න දෙන්නෙ නැතුව තියාගන්න​, ඒ මතක දිගේ හිත ඈතට දුවන තරමට දුක කියන දේ අපේ ආත්මයට මුහු වෙනවා.. නිදහසේ හිතල බලන්න, ආදරේ කෙරුව කෙනෙක් නම් එයා කවදාවත් ඔයාලට ඔහොම විඳවන්න දෙන්නෙ නෑ.. ආදරේ කරන කෙනෙක්ට තමන්ගෙ පෙම්වතියට හෝ පෙම්වතාට බූට් එකක් දෙන්නත් බෑ, එහෙම බූට් එකක් ලැබුණොත් එතන ආදරයක් තිබිලා නැහැ..

    :yes: :yes: :yes:
     

    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    ade mcn kello keyanne gannama deyak neti set 1k. so ahema dewal gena hethanna nethuwa idapalla anika kollekta love karanawata wada karanna weda theyanawa.