ආදර කන්ද තරණය කරමු....
දැනට අව්රුද්දක විතර ඉදන් මට තිබ්බ ආසාවක් ඊයේ ඉෂ්ට කරගන්න පුළුවන් උනා.....ඒ තමය් ආදර කන්ද මුදුනට නගින්න පුළුවන් උනා....
මේ thread එක දාන්න ප්‍රධාන හේතුව තමය් ඔයාලා හැමෝටමත් මේ ආදර කන්ද නගින්න ආරාධනා කරන එක. විශේෂයෙන්ම ලංකාවේ අනිත් කැම්පස් වල හැමෝටම. ඔයාල හන්තානේ නගිනවා වගේම ආදර කන්ද නගින්නත් එන්න. සබරගමුව විශ්වවිද්‍යාලයේ අපි හැමෝටම පුළුවන් ඔයාලව උඩටම අරගෙන යන්න.
රජයේ විශ්වවිද්‍යාල වල කට්ටියට විතරක් නෙමෙය් අනිත් විශ්වවිද්‍යාලවල කට්ටියටත් ආරාධනා කරනවා එන්න කියලා. එහෙමත් නැතුව යාලුවෝ සෙට් එකක් නං ඒත් එන්න. හැබය් එන්න සතියකට කලින් වත් කලින් කියල එන්න.
ඔන්න එහෙනං අපි ගමන පටන්ගමු. ආදර කන්ද නගිනවා නං උදේ 7ටවත් නගින්න පටන් ගන්න ඕනේ.
යන්න කලින් කියන්නන්කෝ ගෙනියන්න ඕනේ බඩු list එක.සිද්ධාලේප වගේ කකුල් පෙරලුනාම ගාන දේවල් නං කොච්චර ගෙනිච්චත් කමක් නෑ. වතුරත් පුළුවන් තරං ගෙනියන එක හොදය්.උදේට දවල්ට කෑමත් අරගෙන යන්න ඕනේ.
ආදර කන්ද සම්පුර්නයෙන්ම නැගල ඉවර කරන්න කඳු 7ක් නගින්න ඕනේ.අපි නං 7ම නැග්ග.නගින්න පැය 6ක් විතර ගියා.ඒකය් උදේ 7ටම වැඩේ පටන් ගත්තේ නැත්නං උඩටම යන්න වෙලාව මදි වෙනවා.
ඔන්න අපි නගින්න පටන් අරගෙන ටික දුරක් යද්දී මේ වගේ ෆෛනස් කැලයක් හම්බවෙනවා.
ඔතනින් තමය් කන්ද පටන් ගන්නේ.සමහර කට්ටියට ඉතින් මේ ටික නැග්ගමත් හොද ගණන්.ඒ උනත් තව සැහෙන දුරක් යන්න තියෙනවා.
ඊට පස්සේ තව ටිකක් උඩට ගියාම තමය් අපිට අන්තිමට වතුර තියෙන තැන හම්බවෙන්නේ.එතනින් ඉවර වෙච්ච වතුර බෝතල් ටිකත් පුරෝගෙන අපේ ගමන අපි ගියා.
ඊට පස්සේ තමය් මේ ඇස් දකින්න පින් කරලා තියෙන ලස්සන හරියකට එන්නේ.
මේ හරියේ බැව්ම සැහෙනට වැඩි.ගොඩක් වෙලාවට අත් අල්ලාගෙන තමය් යන්න ඕනේ.මේ කන්දට ආදර කන්ද කියන්න හේතුවත් දැන් පැහැදිලි වෙනවා ඇතිනේ.

අපිට සමහර වෙලාවට තනිකර මීදුම හරියවල් වලින් යන්නත් වෙනවා.මීදුම නැති වෙලාවක අපිට පැත්තෙන් බලාගන්න පුළුවන් Non Peril තේ වත්ත.
Non Peril තේ වත්තට තමය් ලෝකාන්තෙන් පැන්න කට්ටියව වැටෙන්නේ.ඒ කියන්නේ ලොකාන්තේ අඩිය.මීදුම වැඩි හින්ද ලෝකාන්තේ නං අපිට හරියට පෙනුනේ නෑ.

බෑ කිය කිය අමාරුවෙන් අපි උඩටම නැග්ගා.

ඊට පස්සේ ටික වෙලාවක් ඉදල බහින්න යද්දී වැස්සා. අපි වැස්සේ තෙමීගෙන බහින්න යද්දී තමය් බහින එක සැහෙන අමාරුවක් කියල තේරුනේ.අත් අල්ලගෙනම බහින්න ඕනේ.පොඩ්ඩක් ලෙස්සුවොත් සැහෙන දුරක් ලෙස්සලම යන්න පුළුවන්.

ඒ වගේ ගමනකින් පස්සේ හවස 6 විතර වෙද්දී අපිට පල්ලෙහට එන්න පුළුවන් උනා.

ඔයාල හැමෝටම ආරාධනා කරනවා මේ වගේ අත්දැකීමක් ගන්න බෙලිහුල්ඔයට එන්න.........