ආදර කන්ද තරණය කරමු....

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මචං,, April වගේ පුලුවන්ද ඔය කන්ද නගින්න ?
    නැගලා බහින්න කොච්චර වෙලා යනවද ?
    අපේ සෙට් එකත් එක්ක එන්න ඕන කියලා idea එකක් තියෙනවා,April end වල වගේ
    udatama nagala bahinna paya 12k withara yanawa machan....mama campus eke inna dawasaka awoth aniwa help karanna puluwan
     
    Nohim Ys

    Well-known member
  • හන්තාන මචන් අපි නැග්ග පැත්ත පට්ට (අනිත් පැති ගැන නන් දන්නේ නෑ :no:). කැලෑවක් මැද්දෙන් ගියේ පාරක් කියල නාමයක් නෑ. පට්ටම experience එකක්.... :yes: :yes:

    හන්තානේ අසිරිය.....

    ආදර කන්දෙ මුල් ටිකේ විතරයි කැලයක් තියෙන්නේ. ඊටපස්සේ දිගටම එලිමහනක් තියෙන්නේ. පාර තියෙනවා යන්න තමයි තියෙන්නේ......
    :)

    හන්තානේ ටිකක් දුරයි නේ බං මාතර ඉදලා ඒකයි මෙතන බැලුවේ:confused::confused:
    hmm hmm..බලමුකෝ බං :):)

    udatama nagala bahinna paya 12k withara yanawa machan....mama campus eke inna dawasaka awoth aniwa help karanna puluwan

    ah,, ela ela machan;)
    enawanam kalin kiyannamko :):D:D
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    btw machan,,
    kandu 7k naginna one kiyala thiyenawa neh... ekin ekata udatama yanakang nagala yannada thiyenne ?
    aapu parema neh ayemath bahinne ?
    ow machan ekin ekata udata naginna thiyenne.....apu parema thamai ayeth bahinne...... ude 8ta wath naggoth thamai machan kaluwara watenna kalin bahinna puluwan......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වැලෙන් එල්ලෙන දවසේ කට්ටිය ආදර කන්ද නගිනවා වගේ
    එල එල මචෝ ගුඩ් ජොබ්
    දවසක නගින්න ඕනේ බලන්න :love: කන්ද
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හන්තානේ ටිකක් දුරයි නේ බං මාතර ඉදලා ඒකයි මෙතන බැලුවේ:confused::confused:
    hmm hmm..බලමුකෝ බං :):)
    උඹලට හන්තාන දුර වැඩීනන් තමයි බන්....
    ඔහෙ ඉඳන් දවසින් හන්තාන ගිහිල්ල එනව කියන එක බොරු වැඩක්.....:confused:
     
    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    මචං,, April වගේ පුලුවන්ද ඔය කන්ද නගින්න ?
    නැගලා බහින්න කොච්චර වෙලා යනවද ?
    අපේ සෙට් එකත් එක්ක එන්න ඕන කියලා idea එකක් තියෙනවා,April end වල වගේ

    නැගලා බහින්න පැය 5 කින් විතර පුළුවන්.කට්ටිය වැඩිනම් ඊට වැඩ වැඩි වෙනවා..:cool::cool::cool::cool:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    උඹ Cam යන්න කලින් මං කිව්වෙ ඔය සීන් එක අර උඹ දාපු නායකත්ව පුහුණු Thread එකේදි. ෆන් එක උපරිමයි නේද? හන්තානත් ඔය වගේ තමයි. කොක්කක් සෙට් උනේ නැත්තෙයි පුටෙ? :P
     
    • Like
    Reactions: BC_Dilum

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    උඹ Cam යන්න කලින් මං කිව්වෙ ඔය සීන් එක අර උඹ දාපු නායකත්ව පුහුණු Thread එකේදි. ෆන් එක උපරිමයි නේද? හන්තානත් ඔය වගේ තමයි. කොක්කක් සෙට් උනේ නැත්තෙයි පුටෙ? :P
    මට හොදට මතකය් ආදර කන්ද ගැන ඔයා කිව්වා අය්යේ........කොක්ක ඉන්නේ පිට......ඒ උනාට ඉතින් ගෑනු ළමය්ට නගින්න අමරුය්ලු තනියම...........:P:P:P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මට හොදට මතකය් ආදර කන්ද ගැන ඔයා කිව්වා අය්යේ........කොක්ක ඉන්නේ පිට......ඒ උනාට ඉතින් ගෑනු ළමය්ට නගින්න අමරුය්ලු තනියම...........:P:P:P

    එල එල මටත් මතකයි කොක්ක පිට ඉන්නෙ කිව්වා. කදු නැගලා බහිනකොටත් කොකු වැදිලා කැඩිලා ගිය ඒවා තිබ්බා අපි හන්තාන නැග්ග කාලෙ. පුදුම කෙල්ලො තමයි. :P