Pahan Thudawa Ella da machan uba kiyanne?? Belihuloya rest eka gawin udata yanna thiyenne?????![]()
අපේ සීයා බෙලිහුල්ඔය...
පාර අයිනෙමයි ගෙවල්![]()
ඊලග පාර ගමේ ගියාම ඔය කන්දෙත් යන්න ඕන...
හාගලේ නං ගිහින් තියෙනවා...
අර නන්පේරියල් එකට යන පාරෙ ටිකක් උඩට යද්දි ඇල්ලක් හම්බෙනවා නේද ? ඒකට ගියෙ නැද්ද ?![]()
අපේ සීයා බෙලිහුල්ඔය... 
.
