යමිතමි බහ තේරෙන වයසට ආ දින, දැනුනේ ආගන්තුක ආදරය මහමෙරන් ලෙසට
උත්සක වුවත් තේරැමි ගන්නට, ගෙවුනි නොතේරීම ආදරයේ ස්වභාවය
විසිඑක්වෙනි වියටත් එලබ අද. ගැටලුවක් ඇතිව අද ආදරය ගැන
දෙදෙනා දෙතැනක, ආදරය එකතැන. මෙයද අපට දුන් දායාදය ආදරය....