රජරට විශ්වවිද්‍යාලයේ Sex Scandal කථාව..

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
කෙල්ලගෙ ෆොටෝ අරන් එකේ දැම්ම එක වැරදියි...

ඒත් කෙල්ල බබාද කතා කරන්න රූම් එක්කන් යන්න තරම්...

ඌත් එක්ක ගිහින් හොදට ආතල් අරන් පස්සේ ඇති කියල හිතුනම ඒක නවත්තලා කෙලවගත්තම කියන බොරුනේ බන් ඕවා...

ඒකී බැදලා නම් මොකටද කොල්ලෙක් එක්ක රූම් යන්නේ...

මම නම් කියන්නේ දෙන්නටම හොදම වැඩේ...
 
Z e u s

Active member
  • Dec 22, 2015
    587
    180
    43

    :no::no:
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    "[FONT=&quot]බන්ධනාගාරයේදී ඔහු සෙවූ ලිංගික සුවය ඔහුට ලැබනා බව ආරංචිය.[/FONT]"
    තරහට කෙල්ලොන්ගේ නිරුවත් ෆොටෝ නෙට් එකට දාන කොල්ලන්ටයි, කෙල්ලන්ටයි මෙහෙම තමා වෙන්න ඕනේ
    [FONT=&quot]
    [/FONT]

    :yes::yes::yes: sira machn
    Rep+++

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔය ඇපල් ගෙඩිය කලින් කාපු පණුවෙක් තමයි මං කියලා කියා ගන්න පණුවන්ගේ පිරිමිකම ගැන දෙවරක් සිතිය යුතුයි... ලිංගික ඉරිසියාව නැමති රෝගය වැළදුනහම මිනිස්සු නොමිනිස් වෙනවා.. ඒත් තමන්ව විශ්වාස කරලා ආත්මය නිරුවත් කරගන්න ගැහැනියකගේ ආත්මගෞරවයේ වටිනාකම ආරක්ෂාවෙන තැනට වැඩ කරන එක තමයි යුතුකම...:yes::yes:
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    කෙල්ලෙක්ගේ හැඟීම් ආතල්
    එක තකා ෆන් ගන්නා මනු සතා වෙත හෙන හත අයදිමි
    yes4lo.gif
     
    :yes: