මේ ත්රෙඩ් එක දැකලා මට මේ වගේම අත්දැකීමක් තියෙනවා කියන්න හිතුනා...සමහර විට මම කරේ වැරදි දෙයක් වෙන්න පුළුවන්..මේකයි කතාව
.
කොලඹ ආපු මුල් දවස් වල මම වැඩට ගියේ ට්රේන් එකේ...ට්රේන් එකේ ෆිට් උන කෑල්ලක් හිටියා...මට තදටම වැදිලා හිටියේ ඒකිව..ඒකි මාර ගති ලස්සනයි ( මගේ හිතට දැනුන විදියට ) ඉතින් මම ඕකට ලයින් කර කර දවස් දෙක තුනක් ගියාම දවසක් හරියටම මූනට මූනම ට්රේන් එකේදි සෙට් වුනා...ගුඩ් මෝනින් එකෙන් පටන් ගත්ත එක නැවතුනේ කැමැත්ත අහලා...හැබැයි මේකි හා කිව්වෙත් නෑ බෑ කිව්වෙත් නෑ..කිව්ව එකම දේ අයියෝ පිස්සුද ට්රේන් එකේ දවස් දෙකක් දැකලා කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න කියලා ඒකි මාව නෝන්ඩි කරා...හැබැයි මේකි මට මැසේජ් කරනවා හරියට ලවර්ස් ලා වගේ කැවද බිව්වද අහනවා ඔහොම අහලා ඒකි කොච්චර ක්ලොස් උනාද කියනවා නම් ඒකිට මෙන්සස් හැදෙන්න්න එනකොට අමාරුකම් මට කියන්න මං එක්ක කතා කරකර ඉන්න තැනටම ආවා...මං හිතුවා මට කැමති තමා කියලා...
.
කොහොම හරි සෙනසුරාදා ඉරිදා වගේ මීට් වෙන්න කතා කරාට එන්නෙ නෑ...හේතු විදියට කිව්වෙ හැමදාම ට්රේන් එකේ උදේ හවස මීට් වෙන එකේ සෙනසුරාදා ඉරිදත් ඕනද කියලා...මාත් අහපු ගොන් කමට සද්ද නැතුව හිටියා....ඇත්තනේ කතාව...ඔහොම යනකොට කෝච්චි වල යන අය දන්නවා ඇති ඉතින් ඔටෝ ජැක් වදිනවා ඇගේ වදිනවා සීන් තියෙනවා නෙ....ඕක ඉතින් මටත් උනා මාත් ශේප් එකේ හිටියා ඒකිත් ශේප් එකේ හිටියා...එහෙම දවස් වලට රෑට් මැසේජ් කරන්නෙ කෝල් කරනකොට මාතෘකාව ඕක තමා...මාස තුනක් වගේ යනකොට මම නිකන් මතක් කරා අපේ සම්බන්දෙට දැන් මාස තුනක් විතර වෙනවා නේද කියලා...ඒකි කිව්වා සම්බන්දෙ කිව්වට යාලු වෙලා නෑ නෙ මම තාම හිතනවා නේ කියලා...මට පොඩ්ඩක් අප්සෙට් ගියා...මම ඇහුව එතකොට ට්රේන් එකේ මට තුරුලු වෙලා අවෙ මට අල්ලන්න දුන්නෙ
කියලා...එතකොට මේකි කිව්ව ට්රේන් වල ඔහොම තමා සෙනග දවසට ඔය කරදර කෙල්ලෙක් විදියට විදින්න වෙනවා ඉතින් ඔයා මගෙ හැමදේම කතා කරන යාලුව නිසා මම පාඩුවෙ හිටියා කියලා....
ඔහොම ටික දවසක් යනකොට මට දැනුනා එෆ් බී එකේ කොල්ලෙක් මේකි දාන දාන පෝස්ට් එකට ලයික් කරනව නිකන් ෆලොව් කරනවා වගේ...එතකොට අර පරන ලේ අවුට් එක ටයිම් ලයින් එන්නත් කලින්...මට නිකන් ලාවට සැකයක් ආව මම හදා ගත්තා එෆ් බි එකවුන්ට් එකක් හදාගෙන කෙල්ලව ඇඩ් කලා...චැට් කලේ නෑ...මම ලයික් කමන්ට් දැම්මා..දවසම් මගේ එකෙන් චැට් කරන ගමන් මම හදපු ෆේක් එකෙනුත් හායි දැම්මා....එතකොට මං එක්ක කතා කරන එක නවත්තලා අනිත් එකට චැට් කලා...මං ආයෙ තව එකක් හදා ගෙන දැන් ෆේක් දෙකෙන් චැට් කරනකොට ෆෙක් පලවෙනි එකෙන් කතා කරන කොට කත කලා දෙවනි එකෙන් කතා කරනකොට පලවෙනි එක නවත්තලා දෙවනි එකර රෙස්පොන්ස්ඩ් කලා....මට දැනුනා මේකි ප්ලේයර් කෙනෙක් කියලා....දැන් මට ඕන මේකි මොනාද කරන්නෙ කියලා බලන්න....මම ෆේක් නම්බර් වන් එකෙන් ඩබල් මීනින් ටෝක්ස් දෙනකොට ෆේක් නම්බර් 2 එකෙන් රොමෑන්ටික් ටෝක් දුන්නා..වැඩේ කියන්නෙ මේකි රෙස්පොන්ඩ් කරේ ෆේක් නම්බර් 1 එකට..මට යන්තම් පැහැදිලි උනා සීන් එක.....ඔහොම ඔහොම කාලයක් කරගෙන ගියා හැබැයි මේකි මන් එක්ක කතා කරන එක නැවැත්තුවෙ නෑ...ඔය අතරේ ෆෙක් එකෙ සෑහෙන දේවල් උනා...
free spirits, will never be tamed or chained 







