ආදර ප්‍රශ්න.......

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    මේ ත්‍රෙඩ් එක දැකලා මට මේ වගේම අත්දැකීමක් තියෙනවා කියන්න හිතුනා...සමහර විට මම කරේ වැරදි දෙයක් වෙන්න පුළුවන්..මේකයි කතාව
    .

    කොලඹ ආපු මුල් දවස් වල මම වැඩට ගියේ ට්‍රේන් එකේ...ට්‍රේන් එකේ ෆිට් උන කෑල්ලක් හිටියා...මට තදටම වැදිලා හිටියේ ඒකිව..ඒකි මාර ගති ලස්සනයි ( මගේ හිතට දැනුන විදියට ) ඉතින් මම ඕකට ලයින් කර කර දවස් දෙක තුනක් ගියාම දවසක් හරියටම මූනට මූනම ට්‍රේන් එකේදි සෙට් වුනා...ගුඩ් මෝනින් එකෙන් පටන් ගත්ත එක නැවතුනේ කැමැත්ත අහලා...හැබැයි මේකි හා කිව්වෙත් නෑ බෑ කිව්වෙත් නෑ..කිව්ව එකම දේ අයියෝ පිස්සුද ට්‍රේන් එකේ දවස් දෙකක් දැකලා කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න කියලා ඒකි මාව නෝන්ඩි කරා...හැබැයි මේකි මට මැසේජ් කරනවා හරියට ලවර්ස් ලා වගේ කැවද බිව්වද අහනවා ඔහොම අහලා ඒකි කොච්චර ක්ලොස් උනාද කියනවා නම් ඒකිට මෙන්සස් හැදෙන්න්න එනකොට අමාරුකම් මට කියන්න මං එක්ක කතා කරකර ඉන්න තැනටම ආවා...මං හිතුවා මට කැමති තමා කියලා...
    .
    කොහොම හරි සෙනසුරාදා ඉරිදා වගේ මීට් වෙන්න කතා කරාට එන්නෙ නෑ...හේතු විදියට කිව්වෙ හැමදාම ට්‍රේන් එකේ උදේ හවස මීට් වෙන එකේ සෙනසුරාදා ඉරිදත් ඕනද කියලා...මාත් අහපු ගොන් කමට සද්ද නැතුව හිටියා....ඇත්තනේ කතාව...ඔහොම යනකොට කෝච්චි වල යන අය දන්නවා ඇති ඉතින් ඔටෝ ජැක් වදිනවා ඇගේ වදිනවා සීන් තියෙනවා නෙ....ඕක ඉතින් මටත් උනා මාත් ශේප් එකේ හිටියා ඒකිත් ශේප් එකේ හිටියා...එහෙම දවස් වලට රෑට් මැසේජ් කරන්නෙ කෝල් කරනකොට මාතෘකාව ඕක තමා...මාස තුනක් වගේ යනකොට මම නිකන් මතක් කරා අපේ සම්බන්දෙට දැන් මාස තුනක් විතර වෙනවා නේද කියලා...ඒකි කිව්වා සම්බන්දෙ කිව්වට යාලු වෙලා නෑ නෙ මම තාම හිතනවා නේ කියලා...මට පොඩ්ඩක් අප්සෙට් ගියා...මම ඇහුව එතකොට ට්‍රේන් එකේ මට තුරුලු වෙලා අවෙ මට අල්ලන්න දුන්නෙ ;) කියලා...එතකොට මේකි කිව්ව ට්‍රේන් වල ඔහොම තමා සෙනග දවසට ඔය කරදර කෙල්ලෙක් විදියට විදින්න වෙනවා ඉතින් ඔයා මගෙ හැමදේම කතා කරන යාලුව නිසා මම පාඩුවෙ හිටියා කියලා...
    .
    ඔහොම ටික දවසක් යනකොට මට දැනුනා එෆ් බී එකේ කොල්ලෙක් මේකි දාන දාන පෝස්ට් එකට ලයික් කරනව නිකන් ෆලොව් කරනවා වගේ...එතකොට අර පරන ලේ අවුට් එක ටයිම් ලයින් එන්නත් කලින්...මට නිකන් ලාවට සැකයක් ආව මම හදා ගත්තා එෆ් බි එකවුන්ට් එකක් හදාගෙන කෙල්ලව ඇඩ් කලා...චැට් කලේ නෑ...මම ලයික් කමන්ට් දැම්මා..දවසම් මගේ එකෙන් චැට් කරන ගමන් මම හදපු ෆේක් එකෙනුත් හායි දැම්මා....එතකොට මං එක්ක කතා කරන එක නවත්තලා අනිත් එකට චැට් කලා...මං ආයෙ තව එකක් හදා ගෙන දැන් ෆේක් දෙකෙන් චැට් කරනකොට ෆෙක් පලවෙනි එකෙන් කතා කරන කොට කත කලා දෙවනි එකෙන් කතා කරනකොට පලවෙනි එක නවත්තලා දෙවනි එකර රෙස්පොන්ස්ඩ් කලා....මට දැනුනා මේකි ප්ලේයර් කෙනෙක් කියලා....දැන් මට ඕන මේකි මොනාද කරන්නෙ කියලා බලන්න....මම ෆේක් නම්බර් වන් එකෙන් ඩබල් මීනින් ටෝක්ස් දෙනකොට ෆේක් නම්බර් 2 එකෙන් රොමෑන්ටික් ටෝක් දුන්නා..වැඩේ කියන්නෙ මේකි රෙස්පොන්ඩ් කරේ ෆේක් නම්බර් 1 එකට..මට යන්තම් පැහැදිලි උනා සීන් එක.....ඔහොම ඔහොම කාලයක් කරගෙන ගියා හැබැයි මේකි මන් එක්ක කතා කරන එක නැවැත්තුවෙ නෑ...ඔය අතරේ ෆෙක් එකෙ සෑහෙන දේවල් උනා...
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කොහොම හරි දැන් මේකි 3 ටම ලව් ටෝක් දෙන්න ගත්තා....මම දවසක් කෝච්චියේදි ඇහුව ( ඇත්තටම මට මෙ වෙනකොට මේක ගැන කිසි හැඟීමක් නෑ ) මොකද හිතලා ඉවර නැද්ද තාම කියලා...ඔය වගේ වෙලාවට අර උඩ කිව්ව කතාවෙ වගේ බයිලා ගහ ගහ හිටියා.....ගෙවල් වල ප්‍රශ්න කිව්ව ආදරේ ගැන හිතන්න බෑ කිව්ව මේ වෙලාවෙ....ඔහොම ඉන්න ගමන් මම ෆේක් එකේන් කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා....කෙල්ල කිව්ව දකින්නෙවත් නැතුව කටහඩ වත් අහන්නෙ නැතුව කොහොමද කැමති වෙන්නෙ කියලා බයිලාවක් ගැහුවා...මම ඊට පහු වෙනිදම සිම් එකක් ගෙනාවා අලුතින් අරගෙන මේකිට එස් එම් එස් විතරක් ගැහුවා..කතා කරන කොට මම මගේ රූමට දුන්නා කතා කර කර ඉදපන් කියලා...කෙල්ල වැඩිය කතා කරන්නෙත් නෑ කොහොමත් අම්මා ඉන්නවා කිය කිය...ඔහොම යනකොට මම කිව්ව මගේ රූමට උබත් ෆේක් එකක් හදලා චැට් කරපන් කියලා...දැන් අපි දෙන්නම ෆේක් දෙකෙන් එකම බෝඩිමේ චැට් කරනවා...කොහොම හරි අරූ ටෝක් කරා කැමැත්ත අහන්න මේකි බෑ කියලා තිබ්බා....කොහොම හරි මට දැන් මේකිට පාඩමක් උගන්නන්න මගේ ෆේක් එකෙන් ලව් එක සැරටම ගෙනිච්ච...ගෙනියලා ඒකිගෙ බත් ඩේ දවසෙ ඒකිව හම්බ වෙන්න දාගත්තා....මම ඊට කලින් මගේ රියල් එකෙන් බර්ත් ඩේ එක සෙලිබ්‍රේට් කරන්න වෙනම හමු වෙන්න ප්ලෑනක් ගහලා තිබ්බෙ...මට මේකි පොරොන්දු වෙලා අන්තිමේ බෑ කිව්වා...අම්මලා එක්ක පන්සල් යනවා එදාට කිව...හැබැයි තාමත් ෆේක් එකට කැමති..
    .
    ඔහොම දවස උදා වෙලා මම මල් පොකුරකුත් අරන් එම් සී එකට ගියා පොකුරක් නෙවෙයි පොඩි එකක්...ගිහින් ගත්තා කෝල් එකක් දැන් දෙකෙන් එකක් ඕකේ නෙ...කෙල්ලට කටහඩින් මාව අදුරගන්න බැරි උනා...මම එතනම තිබ්බ පඩියක් උඩින් මල් එක තියලා මම කිව්ව මම ඉන්නෙ එතන එතනට එන්න කියලා මම එහෙමම ගෙදර ආවා....ඇවිත් මගේ නියම නම්බර් එකෙන් කෝල් එකක් ගත්තා අරන් විස්තර කතා කරලා වෙනද වගේ හිටියා...පස්සෙ මට තිත්තම උනා...මගේ බෝඩිමේ එකා මාව දැනුවත්වම සීන් එක කරන් ගිහින් අනන්තයට ගියා...එච්චර දෙයක් වෙලත් ට්‍රේන් එකේ මං ලඟින් ආව ගියා...දවසක් එක්තරා විශේශ තැනකදි මම ඇහුව මල් එක ලස්සනයිද කියලා...එක පාරටම ඔලුවට ආවෙ නෑ පස්සෙ මතක් කරලා දුන්නා සීන් එක...මම කිව්වා ඒ ආවෙත් මමම තමා කියලා.....මුකුත් කිව්වෙ නෑ ඇයි එහෙම කරේ කිව්වම කිව්ව ඔයා එක්ක මන් යාලු නෑ නේ මං ඔයාට කැමැත්තක් විතරයි තිබ්බෙ ඔයාට එහෙම අහන්න අයිතියක් නෑ නෙ කියලා කිව්වා....තව නොකියපු සැහෙන්න දේවල් උනා...ඒකිට අසීමිත ආශාවක් තිබ්බා එකකින් පිරිමැහෙන්න බැරි...හොයන් යනකොට හේතුව ඕක...

    මේ කතාවෙන් මම අර මුලින් කිව්ව පෝස්ට් එකට කියන්න තියෙන්නෙත් ඒක....කෙල්ලෙක් සාමාන්යෙන් 75% එක කොල්ලෙක් මත නැහෙනවා ඒකාන්තයි....නමුත් ඔය කියන කෙල්ලට එහෙම නැති විශේශ අවශ්‍ය තාවයක් ඇති...හොයලා බලන්න...නිකන් ගෑනු කරගහන්න එපා.....

    Last edited:

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ela kollek..
    bHeGcHV.gif
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    kellage phone no eka pm me machan..

    uba beruna eka loku deyak machan

    ela kollek..
    bHeGcHV.gif

    ganunwa jeewithetama thrum ganda bari jathiyak...

    ෆෝන් නම්බර් නම් නෑ...පස්සෙ මම වාහනයක් ගත්තා...ට්‍රේන් කේස් එක එහෙමම ඉවර උනා එෆ් බී එකවුන්ට් මුකුත් නෑ දැන්...කෝච්චි සෙට් එකත් දැන් සෙට් වෙන්නෙම නෑ අහන්න වත්...දැන් ටිකක් කල් සීන් එක කිසිම ආරන්චියක් නෑ....කවුරු හරි කොල්ලෙක් අල්ලන් ඇති දැන්...
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කොහොම හරි දැන් මේකි 3 ටම ලව් ටෝක් දෙන්න ගත්තා....මම දවසක් කෝච්චියේදි ඇහුව ( ඇත්තටම මට මෙ වෙනකොට මේක ගැන කිසි හැඟීමක් නෑ ) මොකද හිතලා ඉවර නැද්ද තාම කියලා...ඔය වගේ වෙලාවට අර උඩ කිව්ව කතාවෙ වගේ බයිලා ගහ ගහ හිටියා.....ගෙවල් වල ප්‍රශ්න කිව්ව ආදරේ ගැන හිතන්න බෑ කිව්ව මේ වෙලාවෙ....ඔහොම ඉන්න ගමන් මම ෆේක් එකේන් කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා....කෙල්ල කිව්ව දකින්නෙවත් නැතුව කටහඩ වත් අහන්නෙ නැතුව කොහොමද කැමති වෙන්නෙ කියලා බයිලාවක් ගැහුවා...මම ඊට පහු වෙනිදම සිම් එකක් ගෙනාවා අලුතින් අරගෙන මේකිට එස් එම් එස් විතරක් ගැහුවා..කතා කරන කොට මම මගේ රූමට දුන්නා කතා කර කර ඉදපන් කියලා...කෙල්ල වැඩිය කතා කරන්නෙත් නෑ කොහොමත් අම්මා ඉන්නවා කිය කිය...ඔහොම යනකොට මම කිව්ව මගේ රූමට උබත් ෆේක් එකක් හදලා චැට් කරපන් කියලා...දැන් අපි දෙන්නම ෆේක් දෙකෙන් එකම බෝඩිමේ චැට් කරනවා...කොහොම හරි අරූ ටෝක් කරා කැමැත්ත අහන්න මේකි බෑ කියලා තිබ්බා....කොහොම හරි මට දැන් මේකිට පාඩමක් උගන්නන්න මගේ ෆේක් එකෙන් ලව් එක සැරටම ගෙනිච්ච...ගෙනියලා ඒකිගෙ බත් ඩේ දවසෙ ඒකිව හම්බ වෙන්න දාගත්තා....මම ඊට කලින් මගේ රියල් එකෙන් බර්ත් ඩේ එක සෙලිබ්‍රේට් කරන්න වෙනම හමු වෙන්න ප්ලෑනක් ගහලා තිබ්බෙ...මට මේකි පොරොන්දු වෙලා අන්තිමේ බෑ කිව්වා...අම්මලා එක්ක පන්සල් යනවා එදාට කිව...හැබැයි තාමත් ෆේක් එකට කැමති..
    .
    ඔහොම දවස උදා වෙලා මම මල් පොකුරකුත් අරන් එම් සී එකට ගියා පොකුරක් නෙවෙයි පොඩි එකක්...ගිහින් ගත්තා කෝල් එකක් දැන් දෙකෙන් එකක් ඕකේ නෙ...කෙල්ලට කටහඩින් මාව අදුරගන්න බැරි උනා...මම එතනම තිබ්බ පඩියක් උඩින් මල් එක තියලා මම කිව්ව මම ඉන්නෙ එතන එතනට එන්න කියලා මම එහෙමම ගෙදර ආවා....ඇවිත් මගේ නියම නම්බර් එකෙන් කෝල් එකක් ගත්තා අරන් විස්තර කතා කරලා වෙනද වගේ හිටියා...පස්සෙ මට තිත්තම උනා...මගේ බෝඩිමේ එකා මාව දැනුවත්වම සීන් එක කරන් ගිහින් අනන්තයට ගියා...එච්චර දෙයක් වෙලත් ට්‍රේන් එකේ මං ලඟින් ආව ගියා...දවසක් එක්තරා විශේශ තැනකදි මම ඇහුව මල් එක ලස්සනයිද කියලා...එක පාරටම ඔලුවට ආවෙ නෑ පස්සෙ මතක් කරලා දුන්නා සීන් එක...මම කිව්වා ඒ ආවෙත් මමම තමා කියලා.....මුකුත් කිව්වෙ නෑ ඇයි එහෙම කරේ කිව්වම කිව්ව ඔයා එක්ක මන් යාලු නෑ නේ මං ඔයාට කැමැත්තක් විතරයි තිබ්බෙ ඔයාට එහෙම අහන්න අයිතියක් නෑ නෙ කියලා කිව්වා....තව නොකියපු සැහෙන්න දේවල් උනා...ඒකිට අසීමිත ආශාවක් තිබ්බා එකකින් පිරිමැහෙන්න බැරි...හොයන් යනකොට හේතුව ඕක...

    මේ කතාවෙන් මම අර මුලින් කිව්ව පෝස්ට් එකට කියන්න තියෙන්නෙත් ඒක....කෙල්ලෙක් සාමාන්යෙන් 75% එක කොල්ලෙක් මත නැහෙනවා ඒකාන්තයි....නමුත් ඔය කියන කෙල්ලට එහෙම නැති විශේශ අවශ්‍ය තාවයක් ඇති...හොයලා බලන්න...නිකන් ගෑනු කරගහන්න එපා.....

    නියම කොල්ලෙක්. වේ* කෙල්ලෙක්.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මොන ටහිකිල්ලක්ද ඒක..
    මොකටද ඕයී මල් දෙන්න ගියේ..
    උබත් පිස්සු එකේ හොදම එක :angry:
    මල් දුන්නයි කියලා ඒකිට වත් උබටවත් ආතල් එකක් නෑ..
    හා නැද්ද..? අවන්කව හිතුවොත්..
    ඒකි ඒකිගෙ ආතල් එක ගන්න ගියේ..
    ඒකනෙ ලව් කරන්න එපා කීවේ..

    උබ මල් දුන්නට කමක් නෑ උබව රැවැට්ටුවා නං..
    එහෙම දෙයක් උන් නැහැනේ..
    optimistic වෙයන්..
    අපරාදේ..
    :sorry:

    උබ අහක යන ඊතල පුකේ තියගත්තා..
    ආපරාදේ මචං..අපරාදේ..:confused:

    තොට තිබ්බේ රියල් එකෙන්ම ආතල් එක ගන්න..
    එහෙම උනා නම්ම් උබ අදත් සතුටින් ඕයී..
    friends with benefits <3
    ආදර හිලව් නෑ
    ආතල් එකේ ජැකක් ගහන් වැඩට යන්න තිබ්බා

    එහෙමය්යි කියලා පෙට්ටි කඩන එක නං ජරා වැඩ හැබැයි..:angry:
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මොන ටහිකිල්ලක්ද ඒක..
    මොක්කටද ඕයී මල් දෙන්න ගියේ..
    උබත් පිස්සු එකේ හොදම එක :angry:

    තොට තිබ්බේ රියල් එකෙන්ම ආතල් එක ගන්න..
    එහෙම උනා නම්ම් උබ අදත් සතුටින් ඕයී..
    friends with benefits <3
    ආදර හිලව් නෑ
    ආතල් එකේ ජැකක් ගහන් වැඩට යන්න තිබ්බා

    පෙට්ටි කඩන එක නං ජරා වැඩ හැබැයි..:angry:

    නෑ...මට කන්ෆර්ම් කරගන්න දේවල් ටිකක් තිබ්බා...මම ගියේ මූඋනටම ගිහින් මල් ටික දෙනවා කියලා හිතන් ඒත් පස්සෙ හිතුන කැරි කමට උත්තරේ දෙන්න ඕන කැරිකමෙන්මයි කියලා....

    මම පෙට්ටි නම් කැඩුවෙ නෑ....මම එහෙම කරන්නෙ නෑ කිසිම කෙල්ලෙක් ගෙ ප්‍රතිපත්තියක් විදියට....හැබැයි ඒකිට එහෙම එකක් තියෙන්න ඇති මාව හම්බ වෙන්නත් කලින්ම ඒක නැති කරගන්න ඇති....මොකද ඔය ගේම් එක ස්ටාට් කරේ මගෙන් නෙවෙයි...හැබැයි අවසන් කරෙත් මගෙන් නෙවෙයි....දවසේ ආතල් එක වෙනුවෙන් පාවිච්චි කරා විතරයි.....

    ප : ලි - මම ආතල් එකට නෙවෙයි ඒක කරේ...ඒකිගෙ අහිංසක පෙනුමට රැවටුනා...මට ඒක ආතල් එකක් උනේ ෆේක් එකවුන්ට් 3 කටම ඒකි පොසිටිව් උනා සහ ඒකිට එකක් එක්ක විතරක් ඉදලා බෑ කියලා මමම හොයා ගත්තා...අනික ෆේක් වල සෑහෙන දේවල් කතා උනා නෙ...නිකන් හිතහන් කෝ මට බලාපොරොත්තුවක් දීලා ලඟින් තියන් ඒකි හොරෙන් ගහපු ගේම කොල්ලො 4
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    නෑ...මට කන්ෆර්ම් කරගන්න දේවල් ටිකක් තිබ්බා...මම ගියේ මූඋනටම ගිහින් මල් ටික දෙනවා කියලා හිතන් ඒත් පස්සෙ හිතුන කැරි කමට උත්තරේ දෙන්න ඕන කැරිකමෙන්මයි කියලා....

    මම පෙට්ටි නම් කැඩුවෙ නෑ....මම එහෙම කරන්නෙ නෑ කිසිම කෙල්ලෙක් ගෙ ප්‍රතිපත්තියක් විදියට....හැබැයි ඒකිට එහෙම එකක් තියෙන්න ඇති මාව හම්බ වෙන්නත් කලින්ම ඒක නැති කරගන්න ඇති....මොකද ඔය ගේම් එක ස්ටාට් කරේ මගෙන් නෙවෙයි...හැබැයි අවසන් කරෙත් මගෙන් නෙවෙයි....දවසේ ආතල් එක වෙනුවෙන් පාවිච්චි කරා විතරයි.....

    මට එහෙම හිතෙන් නෑ..
    මොකද කෙල්ල උබව රැවැට්ට්වේ නෑ නේ බං..
    මං නං කියන්නේ අපරාදේ..

    මොන ටහිකිල්ලක්ද ඒක..
    මොකටද ඕයී මල් දෙන්න ගියේ..
    උබත් පිස්සු එකේ හොදම එක :angry:
    මල් දුන්නයි කියලා ඒකිට වත් උබටවත් ආතල් එකක් නෑ..
    හා නැද්ද..? අවන්කව හිතුවොත්..
    ඒකි ඒකිගෙ ආතල් එක ගන්න ගියේ..
    ඒකනෙ ලව් කරන්න එපා කීවේ..

    උබ මල් දුන්නට කමක් නෑ උබව රැවැට්ටුවා නං..
    එහෙම දෙයක් උන් නැහැනේ..
    optimistic වෙයන්..
    අපරාදේ..:sorry:

    උබ අහක යන ඊතල පුකේ තියගත්තා..
    ආපරාදේ මචං..අපරාදේ..:confused:

    තොට තිබ්බේ රියල් එකෙන්ම ආතල් එක ගන්න..
    එහෙම උනා නම්ම් උබ අදත් සතුටින් ඕයී..
    friends with benefits <3
    ආදර හිලව් නෑ
    ආතල් එකේ ජැකක් ගහන් වැඩට යන්න තිබ්බා
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    මට එහෙම හිතෙන් නෑ..
    මොකද කෙල්ලා උබව රැවැට්ට්වේ නෑ නේ බං..
    මං නං කියන්නේ අපරාදේ..

    මොන ටහිකිල්ලක්ද ඒක..
    මොකටද ඕයී මල් දෙන්න ගියේ..
    උබත් පිස්සු එකේ හොදම එක :angry:
    මල් දුන්නයි කියලා ඒකිට වත් උබටවත් ආතල් එකක් නෑ..
    හා නැද්ද..? අවන්කව හිතුවොත්..
    ඒකි ඒකිගෙ ආතල් එක ගන්න ගියේ..
    ඒකනෙ ලව් කරන්න එපා කීවේ..

    උබ මල් දුන්නට කමක් නෑ උබව රැවැට්ටුවා නං..
    එහෙම දෙයක් උන් නැහැනේ..
    optimistic වෙයන්..
    අපරාදේ..:sorry:

    උබ අහක යන ඊතල පුකේ තියගත්තා..
    ආපරාදේ මචං..අපරාදේ..:confused:

    තොට තිබ්බේ රියල් එකෙන්ම ආතල් එක ගන්න..
    එහෙම උනා නම්ම් උබ අදත් සතුටින් ඕයී..
    friends with benefits <3
    ආදර හිලව් නෑ
    ආතල් එකේ ජැකක් ගහන් වැඩට යන්න තිබ්බා

    නෑ මචන් අහක යන ඒවා තියා ගත්තෙ නෑ...රියල් එකෙන් ඔය දෙවල් කරන්න ගිය අනම් හ්න්ගිලා තිබ්බ චරිතය හොයා ගන්න වෙන්න්නෙ නෑ කවදාවත්....මල් දෙන්න ගියේ කවදා හරි දවසක ඒකි සහ මම විතරක් දන්න එකම දේ ඔප්පු කරගන්න පුළුවන් නෙ මල දුන්නෙ මමයි කියලා

    වැඩට යන කොට සහ එනකොට නම් වෙන්න ඕන දේවල් උනා ඉතින්
     
    Bakkun

    Member
    Aug 3, 2016
    26
    5
    3
    Nugegoda
    ඕවගේ ඒවට කටින් නැතුව වෙන එකකින් සෙලකුව නම හරි. උබ සැලකුව හොද වෙඩිද මන්ද..:oo:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    නෑ මචන් අහක යන ඒවා තියා ගත්තෙ නෑ...රියල් එකෙන් ඔය දෙවල් කරන්න ගිය අනම් හ්න්ගිලා තිබ්බ චරිතය හොයා ගන්න වෙන්න්නෙ නෑ කවදාවත්....මල් දෙන්න ගියේ කවදා හරි දවසක ඒකි සහ මම විතරක් දන්න එකම දේ ඔප්පු කරගන්න පුළුවන් නෙ මල දුන්නෙ මමයි කියලා

    වැඩට යන කොට සහ එනකොට නම් වෙන්න ඕන දේවල් උනා ඉතින්

    නෑ මචං නෑ..
    මං කියන්නේ ඒක නෙවෙයි..
    උබ ෆේක් හදලා ඒකි මොකාටද එන්නේ කියලා දැනගන්නව..
    රෙද්දෙ ෆේක් එක පැත්තකින් තියලා..
    උබම ගේමට බහිනවා..මොකද කෙල්ල ගැන උබ දැන් හොදටම දන්නවා !
    කෙල්ල අනිවා දුරක් එනවා පැහැදිලිවම..:D
    උබ රියල් හම්බෙන නිසා..අවිස්වාස කරන්නේ ඇයි ;)
    පෙට්ටි කඩා ගන් නැතුව.. ආතල් කෝටියක් ගන්න තිබ්බ කියලයි කිව්වෙ..
    උබල දෙන්නට ෆන් ගන්න තිබ්බා ඉතින්..
    දැන් වැඩක් නෑ..

    අපරාදේ..
    උබට..තවමත් අදත්.. හෙටත් පට්ට ආතල් ගන්නා තිබ්බා ඉතින්..
    උබ පද්ධතිය කෑවනේ.. ! :D:D

    මං කීවේ ඒකිට මල් හම්බුන කියලා දැන් ඒකිගේ වෙනසක් නෑ නේ බං..
    උබේ කොහොමත් වෙනසක් නෑ..
    එදා ගත්තු කිරි කිරි ආතල් දෙන්නටම නැති උනා..
    එච්චරයිනේ..
    අනික ෆේක් ආතල් දුන්නේ උබ කියලා ඒකි කොහොමත් දන්නවා නේ.. :rolleyes:

    මමත් මේ අවුරුද්දේ මුල.. ඔහොම සීන් එකක හිටියානුබ හිතන විදිහටම හෙන තර්කේ පත බෑවා..
    මමත් වැඩේ චොර කරන්න යද්දි.. අයියලා දෙන්නෙක් තමා ටොකු ඇනලා පහදල දුන්නේ..
    හම්මේ ඉතින්..:D

    අපි හදිසි වෙන්න හොද නෑ බං..

    ඉක්මන් වෙලා... අනන්තෙන් එහා. පියාබන්නේ නැ මා වසන්තය දමා... :yes::yes:

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Ithin ban.owa monavada.? man mage hodama yaluwage nangita love kala.anthimata ekigen man no eka illan mzg kala call kala.menna ethakota meki rata phn sex karanna gatta...hmadama raaata ohomai..uba kiyanne man dawalta ofiz eke eddith meki phn sex karanava ban...mata mekiwa epa una anthimata..sex kiyana eka over giyama manussayekta ganiyekwa epa wenavane bro..ath meki hambenna anna kamathi na..man ara yaluwage shop ekata giyama athandi hambena eka vitharai...ath ethin love karanna ba..yannan annan kiyala vitharai api katha kale...eki pattama lassanai machan..mata dawask mala panala man banna. waysata sarilana vidiyata hasirenna.ochchara wal wenna epa kiyala..edain passe no sms no calls. kalekata passe ape gym ekata awa eki zumba walata..man eda kiuwa mata call ekak denna kiyala..eth eki mava dakala lajjawata duwala giya. ekige bola kukku deka mathak weddi hammmmmmmme ethin (. ) ( .)....kukku deka wani wani diuwa eki..mata ethin aparade,dan eki Dubai gihin..Thambiyo allan arinava athi hodata..
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අවසාන වශයෙන්...
    උබ කිසිම දෙයක් වැරදි දෙයක් කලේ නෑ..
    මල් දීල අනවශය්‍ය දෙයක් කරා ම්සක්..
    ෆේක් එකෙන් ගේම ගැහුව නං..
    රියල් එකෙන් ගේම ගහන්න තිබ්බ ටින් ගෑවෙන්න..
    අපරාදේ friends of benefits
    හැබැයි පැහැදිලිවම..අපරාදේ..:D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    nymphomaniac :love::love::yes::yes:

    බලල නැත්තන් ෆිල්ම් ටික බලහන්.

    ඕක ලෙඩක් එක්තර විදියක.
    අන්තිමට තම බලුදුක් විඳින්නේ ඔවුන්,