ආදර මතක සැමරුම

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙක දැක්කම මට මගේ කතාවත් දන්න හිතෙනවා. එත් බන් උන් අපිට බූට් තියල ෆ්න් එකේ ඉන්නව. අපි මෙතන උන්ව් මතක් කර කර අඩනව. අපි තනියන් නෙමෙනෙ බන් ආදරේ කලේ, කෙල්ලත් එක්කමනෙ. ඉතින් උන් දැන් ඔකොම අමතක කරල ෆ්න් එකේ ඉන්නවනෙ.. සො ඇයි අපිට බැරි. අපේ අම්මල අපිව දුක් විදල හැදුවෙ කොහෙවත් ඉන්න බැලියො නිසා මෙහෙම දුක් විදිනව දකින්න නෙමෙනෙ, සො අම්මල ගැන හිතලවත් ඔය කෙල්ලො අමතක කරල ෆ්න් එකේ ඉමු බන්.. ඔකි හම්බෙන්න කලින් අපි ෆුල් ෆන් එකේ හිටිය කොල්ලොනෙ, ඉතින් යකො වැල්ක් බලල අතේ පාරක් ගහලා ෆ්න් එකේ ඉමු. :) :) :) :)
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo

    එකෙන්ම......එත් අව්ලක් නැ මචන් උබ කැමතිනම් උබෙ කතාවත් දාපන්.....

    හෙතුව: මම ආසයි කතා කියවන්න ...වගෙම දුක බෙදා ගන්න කැමති මචන්

    චාටර් වැඩ කරන කෙල්ලො ගැන දැන ගන්නත් එක්කම ඔයා කැමතිනම් දාන්න ...කියවන්න මම ඉන්නව
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    එකෙන්ම......එත් අව්ලක් නැ මචන් උබ කැමතිනම් උබෙ කතාවත් දාපන්.....

    හෙතුව: මම ආසයි කතා කියවන්න ...වගෙම දුක බෙදා ගන්න කැමති මචන්

    චාටර් වැඩ කරන කෙල්ලො ගැන දැන ගන්නත් එක්කම ඔයා කැමතිනම් දාන්න ...කියවන්න මම ඉන්නව

    mekanee machooo owa demmata wedak na page 2k 3nak daii ita passe awasaaanayak nathiwa atharamaga stop karanwa ... dan man balapu story 3nak ma me vidihata karaaaa itin kiyawana apitath wedak na .. e hinda man kiyanne danwanam full story eka danna wagabalaa ganna onee.. :nerd::nerd::nerd:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    mekanee machooo owa demmata wedak na page 2k 3nak daii ita passe awasaaanayak nathiwa atharamaga stop karanwa ... dan man balapu story 3nak ma me vidihata karaaaa itin kiyawana apitath wedak na .. e hinda man kiyanne danwanam full story eka danna wagabalaa ganna onee.. :nerd::nerd::nerd:

    එකෙන්ම මචන් එ කතාවනම් ඇත්ත ....අපි නිකන් ඔහෙ හැමදම බලලා යනව විතරයි...දානව නම් සම්පුර්න කතව දන්න කට්ටිය වග බලා ගන්න
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    එපා තනිය දැනෙන්න

    Mahaweli_Ganga_by_Gampola.jpg

    හන්තානට පායන හඳ
    ලස්සණයිද කියන්න
    මා නොදකින ඒ පුරහඳ
    ඔබට හැකිය දකින්න.....

    අඳුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කල
    එපා තනිය දැනෙන්න.....

    ලතා මඬුළු අත වනාවි
    එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලි කර
    මහවැලියට දමන්න.....

    :love::love::love::love::love::love:

    අමරසිරි පීරිස් මහත්මයා කියන මේ සින්දුව නිතර ඇහෙන්නේ නෑ. මට මතකයි දවසක් මම රූපවාහිනියෙ සුරම්‍ය රාත්‍රියකදී මේ සින්දුව සජීවීව ඇහුවා. මට ඔයාව මතක් වුණා නෙත්මි. එහෙම මතක් වෙලා මං ආයෙත් යූ ටියුබ් එකේ සර්ච් කරලා මේ සින්දුව හොයාගෙන ඇහුවා.

    "මං ඔයාට ආදරේ කරන්නේ තවත් කෙනකුට ඉඩක් තියල නෙවෙයි විසල්..... ඒ හින්ද මාව තනිකරන්න නම් එපා....." ඔයා මට කීප සැරයක්ම කිව්වා. මං ඔයාව තනි කළේ නැහැ. ඒත් ඔයාගේ හිතේ ඇති වුණ ප්‍රශ්න කීපයක් විසඳගන්න උදව් කරන්න බැරි වුණා. ඔයා හිතන්න ඇති මං හිතා මතා ඔයාව මගහැරියා කියල. එහෙම කළා නම් අද මම මෙච්චර දුක් වෙන්නේ නෑ. මම ඔයාව මඟ හැරියා නෙවෙයි. එකින් එක ආව ප්‍රශ්න අස්සේ මට ඔයා ගැන හොයා බලන්න බැරි වුණා. ඒක මගෙ වැරැද්දක් නෙත්මි. කොහොම බැලුවත් ඒකේ වැරැද්ද මගේ. මං හිතුවේ ඔයා ඒකට මට සමාවක් දෙයි කියලා ඒත් ඔයා මට ආදරේ කළ තරම්ම මට වෛර කරන්න ගත්තා. මට නොකිය ඔයා තවත් කෙනෙකුට ළං වුණා.

    "මගෙ ජීවිතේ කෑව උඹ..... මගේ මළගෙදරකටවත් ආවොත් මේ මුළු සංසාරෙම උඹෙන් පළිගන්නවා ....." ඔයා මට අන්තිමට එව්ව එස්.එම්.එස් . එකේ එහෙමයි තිබුණෙ. මට ඇඬුණා කියන්න ලැජ්ජාවක් නෑ නෙත්මි.

    "මේක මගෙ සුදු විසල් අයියට..... මේකත්..... මේකත්..... කියලා මගේ මූණ දහ පහළොස් වතාවක් ඉඹපු ඔයා අන්තිමට මට වෛර කරන්න ගත්ත. මං වැරදියි. හැමදාමත් වැරදියි. ඔයා හෙව්වෙ ජීවිතේ සතුට. මගෙන් ඒ සතුට මගහැරුණම ඔයා ඒ සතුට හොයා ගත්ත. ඉතින් මට දුකයි, ඉරිසියයි. මගේ ජීවිතෙන් මට වැඩක් නැහැ කියල මට හිතෙන තරමට කලකිරීමක් මගේ ජීවිතේ තියනවා. ඒත්...මං කවදාවත් ඔයාගෙ සතුටට බාධාවක් වෙන්නේ නෑ නෙත්මි. ඔයා හෙව්ව සතුට ලැබුණ නං මගේ දුක කොයි තරම් වුණත් ඔයා ඒක ගැන අබමල් රේණුවක් තරම්වත් හිතන්න එපා.

    ඒත් මේ තරම් ඉක්මණට මම ගැන මතකය ගුලි කරල මහවැලියට දාන්න ඔයාට පුළුවන් උනාට මට එහෙම කරන්න කවදාවත් බැහැ. එහෙම පුළුවන් නම් මම මේ තරම් දුක් විඳින්නේ නැහැ නෙත්මි. මගේ ජීවිතේ ඉතිරි කාලෙත් කඳුළින්ම ගෙවෙයි නෙත්මි. ඔයා හැමදාමත් සතුටින් ඉන්න.

    ₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪ මතු සම්බන්ධයි. ₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪

    :love::love::love::love::love::love::love:

    මචන් හිතුවට වඩා වැඩෙ ටිකක් අවුල් වෙලා වගෙ .......ම්ම්ම් ගනන් ගන්න එප මචන් ඔව ඔහොම තමයි හැමොටම තමන් කැමති දෙවල් ලැබෙන්නෙ නැනෙ මචන්.......දිගටම ලියන්න මම කියවනවා......කතවෙ ඉතුරු ටිකත් අහල කරන්න පුලුවන් උදව්වක් හරි උපදෙසක් හරි දෙන්නම්....