ආදර සිත්තරාවියේ........!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදර සිත්තරාවියේ........!

    ස්වප්න නිම්නයේ හිනැහෙන දෙව් කුමාරියේ....
    පුන්සදක් වගේ... ඔය රූ ලස්සනයි ප්‍රියේ....
    ගං දියක් වගේ... ගලනා පෙම් හැගුම් දිගේ...
    පාව යන්නෙමී ආදර සිත්තරාවියේ........!

    තරු පෑයූ අහසේ බැබලෙන තාරකාවියේ....
    සුදු සේලේ මිහිදුම් සළු ඉග බන්දනාලියේ....
    සිරියාවී හොරැහෙන් හිනැහී... යනවාදෝ නෙතගින් ඉගි දී....
    ඒ මොහොතත් සුවදේ මටනම් මහ මෙරක් වගේ.........

    ස්වප්න නිම්නයේ......

    නෙතුමානේ නැවතී රගමින් අප්සරාවියේ......
    දිගු වරලස සලමින් පියකරු පා තබා ඔබේ........
    සිහිවේවී මටනම් සොදුරී..... සංසාරේ පැතුමක් මිහිරී....
    මේ සසරෙත් ඔබ මා දෙනුවන් යා උනා මෙසේ.....

    ස්වප්න නිම්නයේ......
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    සිරියාවී හොරැහෙන් හිනැහී... යනවාදෝ නෙතගින් ඉගි දී....
    ඒ මොහොතත් සුවදේ මටනම් මහ මෙරක් වගේ.........

    මගේ දෙවැනි රෙප් එක ඔයාට මචාං... :D
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost

    නෙතුමානේ නැවතී රගමින් අප්සරාවියේ......
    දිගු වරලස සලමින් පියකරු පා තබා ඔබේ........
    සිහිවේවී මටනම් සොදුරී..... සංසාරේ පැතුමක් මිහිරී....
    මේ සසරෙත් ඔබ මා දෙනුවන් යා උනා මෙසේ.....

    i LIKE DIS PRT :love::love::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    i LIKE DIS PRT :love::love::love:
    9.gif
    :)