ආදර සුදු අයියා වෙත ලියමි

Status
Not open for further replies.

|Dinusha|

Member
Apr 2, 2012
350
48
0
Forever Alone
ආදර සුදු අයියා වෙත ලියමි

හරියටම අවුරුදු 2කකට කලින් මම ඔයාව ෆේස්බුක් එකේ දකින කොටම මට ආස හිතුනා. ඔයගෙ පූසා ගැන අහන්නම තමා මම මුල්ම දවසෙ කතා කලෙත්. දවස් ටිකෙන් ටික යන කොට සුදු අයියා මට කැමති කියලා තේරුනත් මම පුළුවන් තරම් යාළුවෙක් විදිහට හිටියේ නීති වලට යටත් වෙන්න මට බැරි හින්දයි. ඒත් අයියා ආදරෙයි කියලා අඬන කොට මට තවත් ඉවසන්න බැරි නිසයි මම කැමති උනේ. අයියා දාපු හැම නීතියම මම පුලුවන් තරම් හොඳට කලා. ෆේස්බුක් යන එක නැවත්තුවා/එළකිරි සයිට් එකට එන එක නැවත්තුවා/ සිම් එකත් මාරු කලා / බ්ලොග් ලියන එක සම්පූර්ණයෙන් නැවත්තුවා /යාලුවෝ ඔක්කොමගෙන්ම ඈත් වෙල අයියා ගාවම හිටියා! මම එක දවසක් පරණ සිම් එක දැම්මම අයියා මට බැණපු හැටි තවම මතකයි. මම මේ අවුරුදු 2කටම අයියා ගැන කිසිම සැකයක් ඇති කර ගත්තෙ නැහැ. ඒත් සුදු අයියා මාව මෙහෙම රවට්ටයි කියලා මම කවදාවත් හිතුවෙ නැහැ... මම හැම එකම කරන අතරේ අයියා වෙන එකවුන්ට් එකකින් ෆේස්බුක් ඇවිත් / අයියා දැන් දවස් දෙකක ඉඳන් චැට් කරන්නෙ මගේ යාළුවා වරුණි එක්ක.... එයා මට සේරම විස්තරේ කිව්වා.. සුදු අයියා එයාට කිව්ව නේ යාළු වෙලා ඉඳපු ගර්ල් මැරුනා කියලා? අද ඉඳන් මම මැරුණා කියලාම හිතා ගන්න! මම සිම් එක ගලවලා විසි කලා... මම දවසම ෆේස්බුක්/එළකිරි ඉන්නවා... අයියට මම මේ තරම් ආදරේ කරලත් මාව රැවට්ටුවා කියන්නෙ ආයෙත් මට අයියාව විස්වාස කරන්නම බැහැ! මම දැක්කා දැනුත් අයියා ඔන්ලයින් ඉන්නවා. ඊළඟට යාළුවෙන ගර්ල්ව වත් රවට්ටන්නෙ නැතුව ඉන්න බලන්න! අයියාට බුදුසරනයි.. බයික් එකේ හෙමින් යන්න.
 
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිතේ ති‍යෙන ලොකු ගින්දරක් එක ඡේද‍යකින් මුදා හැරලා ති‍යනවා වගේ මට නම් පේන්නේ. ඔ‍ය වගේ සිද්ධි වලට උපදෙස් දෙන්න නම් මට තේරෙන්නේ නෑ.හැබැ‍යි මොනදේ වුනත් තමන්ම උත්සාහ කලොත් පරණ දේවල් අමතක කරලා හිත හදාගෙන අලුත් විදි‍යට ජීවිත‍ය පටන් ගන්න පුලුවන් කි‍යලා තම‍යි මම නම් හිතන්නේ.:yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙයියනේ කියල තේරෙන සිංහලෙන් කිව්වොත් මේ දරුවා කවුද මේ සුදු අයියා කියලා....!!!!
    (අඩු ම තරමේ පිං තකා දන්ත ධාතූන් වහන්සේලා දෙනමක් තෙනමක් වත් ආමාශයට වඩම්මන්න, ෆ්‍රී ඔෆ් චාර්ජ්, අහු වෙච්ච වෙලාවක!!!!)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දෙයියනේ කියල තේරෙන සිංහලෙන් කිව්වොත් මේ දරුවා කවුද මේ සුදු අයියා කියලා....!!!!
    (අඩු ම තරමේ පිං තකා දන්ත ධාතූන් වහන්සේලා දෙනමක් තෙනමක් වත් ආමාශයට වඩම්මන්න, ෆ්‍රී ඔෆ් චාර්ජ්, අහු වෙච්ච වෙලාවක!!!!)
    dath kibula kiyala namath thiyenne kayttiyage dath badata arina ekada ban job eka :lol:
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    එයාගේ නම කියන එක හරි නැහැ නෙ! එයා ඉවරයක් නැතුව අපේ ගෙදරට රින්ග් කරනවා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Location: Forever Alone

    බොලේ මේ කෑල්ල නම් අදාල වෙන්නේ අපේ dj ice cold මලයට.......
    අයිසා මේකෙ කෙළවරක ඇති, ඩෙෆා, අනිවා.......!!!!!!
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    දෙයියනේ කියල තේරෙන සිංහලෙන් කිව්වොත් මේ දරුවා කවුද මේ සුදු අයියා කියලා....!!!!
    (අඩු ම තරමේ පිං තකා දන්ත ධාතූන් වහන්සේලා දෙනමක් තෙනමක් වත් ආමාශයට වඩම්මන්න, ෆ්‍රී ඔෆ් චාර්ජ්, අහු වෙච්ච වෙලාවක!!!!)

    එහෙම කියන්න බැහැ නෙ! එයා එහෙම කලාට මට එයාට පොඩි දෙයක් කරන්නවත් හිත හදා ගන්න බැහැ:(
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    Location: Forever Alone

    බොලේ මේ කෑල්ල නම් අදාල වෙන්නේ අපේ dj ice cold මලයට.......
    අයිසා මේකෙ කෙළවරක ඇති, ඩෙෆා, අනිවා.......!!!!!!

    Location: දත් ගලවන තැනක :baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Location: දත් ගලවන තැනක :baffled::baffled:
    යෙප්.....:yes:ඒක තමා ඇත්ත......ප්‍රොෆයිල් එකට ගිහින් බලන්න........ඒ නිසා තමා.....
    දෙයියනේ කියල තේරෙන සිංහලෙන් කිව්වොත් මේ දරුවා කවුද මේ සුදු අයියා කියලා....!!!!
    (අඩු ම තරමේ පිං තකා දන්ත ධාතූන් වහන්සේලා දෙනමක් තෙනමක් වත් ආමාශයට වඩම්මන්න, ෆ්‍රී ඔෆ් චාර්ජ්, අහු වෙච්ච වෙලාවක!!!!)
    කියල කිව්වේ...කරන්න පුළුවන් දේ........!!!!!:)
     
    Status
    Not open for further replies.