ආදායම්ලාභී පවුල් 61,000කට මාසිකව රුපියල් 10,000

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    දුප්පත් කම මාර්කට් කරගෙන ඉන්න ඕනෙද? හරි නම් වෙන්න ඕනේ අඩු අදායම් ලබන අයට මොකක් හරි දෑතේ කර්මාන්තයක් වත් පුරුදු කරලා විදේශයන්ට අපනයන කරන දෙයක් කරන එක මිසක්. සල්ලි අච්චු ගහන එක නෙමෙයි.
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අඩො අපෙ ගමේ හරියටම බැලුවොත් ආදයමක් නැති පවුල් ඉන්නෙ 5ක් වගේ. ඒ අයත් වයසක උදවිය.
    හැබැයි සමුර්දිය ගන්නව හෙන සෙට් එකක්.අඩුම 30 කට කිට්ටු වෙන්න සමුර්දිය ගන්නවා. අපෙ ගෙට එහාගෙදර කොල්ලො දෙන්නෙක් හම්බකරනවා.එකෙක් රට. සල්ලි තියනව උන්ට. උනුත් කනව සමුර්දිය.

    කොරෝනා වලට රු 5000 බෙදන වෙලාවෙ අපෙ ගෙදරටත් 5000 දෙන්න ග්‍රාම සේවක එන්න කිව්ව. අපෙ ගෙදරත් දෙන්නෙක් හම්බ කරන නිසා අපි ගියේ නැ ගන්න. වැඩක් ද බන් ඕව අරන් ඕව ගත්ත වගෙ නෙමෙ කෙලවෙන්න ගන්නෙ රටටම. පස්සෙ ඒ හුප්ති ඇවිල්ලා ගෙදරටම දීල ගියා එප කියද්දි. අම්ම අත්සන් කරල අරන්

    samurdiya akulala danna ona apata pau kiyanne kauda?
    wishesha awashayatha hari above 60 hari dunnata kamak naha.
    athapaya hathara hondata thiyagena ukkala lamai hadagena kammali kamata inna unata hara.

    දුප්පත් කම මාර්කට් කරගෙන ඉන්න ඕනෙද? හරි නම් වෙන්න ඕනේ අඩු අදායම් ලබන අයට මොකක් හරි දෑතේ කර්මාන්තයක් වත් පුරුදු කරලා විදේශයන්ට අපනයන කරන දෙයක් කරන එක මිසක්. සල්ලි අච්චු ගහන එක නෙමෙයි.
    සමෘද්ධි නිලධාරි අතේ තමයි වැඩේ තියෙන්නේ. උන්ව තමයි අල්ලගන්න ඕනේ.