බිලියන 485ක් නිකම් බෙදන "අස්වැසුම" ජූලි 1 දා සිට

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    oya 2500 n monawa karannada bun e minissu
    oya salli walin hoda project ekak kalanam
    e minissunta 2500 ta wada income ena widiyak enawa (salary)

    e minsunnge man power eka economy ekata enawa
    ai mewa hitennatte
     
    • Like
    Reactions: topkollek

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ai mewa hitennatte
    හිතෙනවා. ඒවා කළාම ඒ මිනිස්සු නැගිටිනවා නේ. ඊට පස්සේ basic දේවල් වලින් සෑහීමකට පත්වෙන්නේ නෑ. ආකල්ප දියුණු වෙනවා. ඊට පස්සේ අරුන්ට කෙලවෙනවා.
    ඉතින් උන් කැමති නෑ එහෙම වෙනවාට.
     
    • Like
    Reactions: topkollek

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    හිතෙනවා. ඒවා කළාම ඒ මිනිස්සු නැගිටිනවා නේ. ඊට පස්සේ basic දේවල් වලින් සෑහීමකට පත්වෙන්නේ නෑ. ආකල්ප දියුණු වෙනවා. ඊට පස්සේ අරුන්ට කෙලවෙනවා.
    ඉතින් උන් කැමති නෑ එහෙම වෙනවාට.
    paw bun ape rate minissu
    goda emak na
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    PAYE tax ගහල එකතුවෙන්නෙත් බිලියන 100ක් විතර නේද? :rolleyes2:
    මේකට සල්ලි කොහෙන්ද කපන්නෙ ?

    මොන්සන් කලින් පොස්ට් එක දානකොට මිලියන දෙකයි කියල දැන් ඒක මිලියන 3.2 වුනේ කොහොමද?
    ------ Post added on May 12, 2023 at 9:39 AM
    Anna 1 Trillion LKR achchu gahannalu yanne.

     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    අපෙන් tax ගහල අවුරුද්දට බිලියන 60ක් හොයන පොන්නය නිකන් බිලියන 480ක් පුදනවා යසයි බේසික පුතාගේ ආර්ථික මොලේ
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    nikan welware hambenne na. job walata apply karanda one, unge seminar wage ewwata yanda one. ewwa kale naththan welfare na.
    Meketh ehema thamai. Karunu nodena katha karanna epa. Aswesuma eketh self application system ekak thiyenne. Anika meka IMF approved program ekak. There will be constant monitoring.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,161
    1
    58,519
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Welfare programs hama ratama karanava. Including developed countries.
    පවුල් මිලියන 3.2කට දෙනවා කියන්නෙ ජනගහණයෙන් බාගයක්ම ආදායමක් හොයාගන්න බැරි කාලකණ්නි පිරිසක්. එතකොට රජයේ සේවකයෝ මිලියන 2කට කිට්ටුවෙන්න ඉන්නවා.

    ඇත්තටම රටේ වැඩක් කරලා GDP එකට දායක වෙන්නෙ පවුල් මිලියනයක් දෙකක් අතර පිරිසක්. ඔවුන් මත අර මිලියන පහේම බර පැටවිල.

    පිනට කන්න දීල වැඩක් නෑ උන්ව කොහොම හරි GDP දායක කරගන්නෙ නැතුව
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    පවුල් මිලියන 3.2කට දෙනවා කියන්නෙ ජනගහණයෙන් බාගයක්ම ආදායමක් හොයාගන්න බැරි කාලකණ්නි පිරිසක්. එතකොට රජයේ සේවකයෝ මිලියන 2කට කිට්ටුවෙන්න ඉන්නවා.

    ඇත්තටම රටේ වැඩක් කරලා GDP එකට දායක වෙන්නෙ පවුල් මිලියනයක් දෙකක් අතර පිරිසක්. ඔවුන් මත අර මිලියන පහේම බර පැටවිල.

    පිනට කන්න දීල වැඩක් නෑ උන්ව කොහොම හරි GDP දායක කරගන්නෙ නැතුව
    or, they could pack their shit and leave
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    පවුල් ලක්ෂ 32න් චන්ද ලක්ෂ 64කට කිට්ටු ගාණක් ලැබෙනවා. රටේ වැඩකරන මිනිස්සුන්ගේ චන්ද වැඩක් නෑ, හිඟන චන්දෙන් රට ගෙනියනවා
    bump
    :growl:
     
    • Like
    Reactions: topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වැනිදා සිට ආරම්භ කෙරේ.
    මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
    ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ.


    මෙහිදී සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500 බැගින් 2023 දෙසැම්බර් 31 වැනිදා දක්වා ගෙවීම් සිදු කෙරේ. අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින් 2024 මාර්තු 31 වැනිදා දක්වාද ලබා දීමට නියමිත අතර, දුප්පත් ප්‍රතිලාභීන් 800,000ක් සඳහා මාසිකව රුපියල් 8500 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000 බැගින් 2023 ජූලි 01 වැනිදා සිට වසර තුනක කාලයක් ලබා දීමට නියමිතය.
    දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින්ද වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000 බැගින්ද වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000 බැගින්ද ලබා දෙනු ඇත.
    අනුර මේවා නවත්වයි ද බං