ආදායම් බද්ද

pansilu88

Active member
  • Sep 13, 2022
    93
    116
    33
    ආදායම් බද්ද ? ජනවාරි 1 වෙනිදා ඉඳන් ගහන බද්ද වැටුප් ලබන අයට විතරද බලපාන්නේ ? නැත්නම් වයාපාර කරන හෝ ඔන්ලයින් මනි හොයන සියලු දෙනාට බලපනාවද ? බැංකුව ට වැටෙන සල්ලි වලට ??
     
    • Like
    Reactions: NRTG and mr.bauwwa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආදායම් බද්ද ? ජනවාරි 1 වෙනිදා ඉඳන් ගහන බද්ද වැටුප් ලබන අයට විතරද බලපාන්නේ ? නැත්නම් වයාපාර කරන හෝ ඔන්ලයින් මනි හොයන සියලු දෙනාට බලපනාවද ? බැංකුව ට වැටෙන සල්ලි වලට ??
    හැටනම ලස්සේට විතරයි. දිවුරුම් ප්‍රකාශයක් භාරදෙන්න පොහොට්ටුවට චන්දේ දුන්නේ නෑ කියල. එතකොට බදු නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    හැටනම ලස්සේට විතරයි. දිවුරුම් ප්‍රකාශයක් භාරදෙන්න පොහොට්ටුවට චන්දේ දුන්නේ නෑ කියල. එතකොට බදු නෑ
    ගෝඨට චන්දෙ දීල මහචන්දෙට දුන්නෙ නෑ කියල දුන්නොත් බාගයක් ගෙවල බේරගන්න බැරි වෙයිද? :(
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,761
    113
    දෙහිවල
    ගෝඨට චන්දෙ දීල මහචන්දෙට දුන්නෙ නෑ කියල දුන්නොත් බාගයක් ගෙවල බේරගන්න බැරි වෙයිද? :(
    බැනේ බන්..
    එතකොට අත්සන් කරලා පෑන පෙට්ටිය දාලා වහලා ඉවරයි..
     
    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    හැටනම ලස්සේට විතරයි. දිවුරුම් ප්‍රකාශයක් භාරදෙන්න පොහොට්ටුවට චන්දේ දුන්නේ නෑ කියල. එතකොට බදු නෑ
    බැහැ නේ ඉතින් මේක කරන්න . ගොන් ආතල් එකෙත් සීමාවක් තියෙනවා👎👎
     
    • Haha
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    හැටනම ලස්සේට විතරයි. දිවුරුම් ප්‍රකාශයක් භාරදෙන්න පොහොට්ටුවට චන්දේ දුන්නේ නෑ කියල. එතකොට බදු නෑ
    ගුපියෙක් ඉස්සරහද බයියෙක් ඉස්සරහද ?
     
    • Haha
    Reactions: topkollek

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    විදේශ මුදල් වලින් පමණක් මුදල් උපයන්න
    බදු ගෙවීමට සිදු නොවේ

    Think About It GIF by Identity
     
    • Love
    Reactions: NRTG